Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 6 දෙනෙකු සුවය ලබයි  

Add comments

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

මේ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  523ක්.

 

The post කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 6 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG