Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

COVID-19 ආසාදනය වී ඇත්දැයි ක්‍ෂණිකව දැන ගැනීමට ජංගම දුරකථන යෙදවුමක්  

Add comments

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි ක්‍ෂණිකව දැන ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

මෙම යෙදවුම මගින් ආසාදිතයෙකු මීටර 1 .5 ක් දුර සිටියදී හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ විනාඩි 15 ක් වැනි කෙටි කාලයක් තුළදී තමා ආසාදිතයෙකු වී ඇත්දැයි දැන ගැනීමේ හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ. මෙම ජංගම යෙදවුම හඳුන්වා දී පැයක් තුළ ජනගහණයෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් පරිශීලනය කර ඇති බවයි වාර්තා වන්නේ.

The post COVID-19 ආසාදනය වී ඇත්දැයි ක්‍ෂණිකව දැන ගැනීමට ජංගම දුරකථන යෙදවුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG