මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 567 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු අද දිනයේදී හඳුනා ගැනුණා.
ඒ සමඟ මෙරටින් හමුවූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 567 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ වාර්තා වූ රෝගීන් 44 දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

The post UPDATE: මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 571 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment