කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණි විගමනික ශ්‍රමිකයින් පිළිබඳව දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානයක් කම්කරු අමාත්‍යාංශයේ දී පිහිටු වීමට තීරණය කර තිබෙනවා.
ඊට අවශ්‍ය තාක්ෂණික ආධාර ලබා දීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය එකඟතාව පළකර ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.
The post කොරෝනා හේතුවෙන් දිවයිනට පැමිණි විගමනික ශ්‍රමිකයින් පිළිබඳ දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානයක් appeared first on ITN News.
Post a Comment