Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්  

Add comments

ගඩොල් ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව ආරම්භ කළා.

ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ වව්නියාව ප්‍රදේශයෙන්. උතුරේ ඉදිවන ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ ගඩොල් ලබාදීම මේ අනුව සිදුවනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ සේවය කරන සිව්ල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ දහසක පමණ භට පිරිසක් මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදෙනවා. ඉදිරි මාස දෙක ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි වව්නියාව කලාප භාර අණ දෙන නිලධාරී කර්නල් රුවන් මිල්ලවාන මහතා ප්‍රකාශ කළේ. ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ගෙවතු වගා ව්‍යාපෘතියට අමතරවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. ප්‍රදේශයේ ජනතාවට සහන මිල ගණන් යටතේ ගඩොල් මිලදී ගැනීමේ අවස්ථාවද මෙමගින් උදා වනවා.

The post සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG