ජගත් සංචාරක දිනය වෙනුවෙන් රුහුණු සංචාරක ආයතනය සහ ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සමග එක්ව රුක්රෝපණ වැඩසටහනක් සංවිධාන කර තිබුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
තිස්සමහාරාම වැව් තාවුල්ලේ කුඹුක් සහ මී පැල රෝපණය කිරීමට පාසල් දරු දැරියන් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද එක්වුණා. සමාජ මාධ්‍ය සහ පුවත්පත්වලින් මෙරට පරිසර විනාශය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලින් අති බහුතරයක් අසත්‍ය බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
The post තිස්සමහාරාම වැව් තාවුල්ලේ කුඹුක් සහ මී පැල රෝපණය කෙරේ appeared first on ITN News.
Post a Comment