Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෛත්‍රී අත බලද්දී අතේ සභාපති මමයි කියා චන්ද්‍රිකා කියයි  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමන් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කළා. දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී  බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවයි හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළේ.

මේ අතර හිටපු දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 122 ජන්ම දිනය වෙනුවෙන් ගාලුමුවදොර පිහිටි බන්ඩාරනායක පිලිරුව අභියසදී තවත් පුෂ්පෝපහාර දැක්වීමක් ද  සිදුවුණා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකගේ සහභාගීත්වයෙන්.

 

 

 

 

The post මෛත්‍රී අත බලද්දී අතේ සභාපති මමයි කියා චන්ද්‍රිකා කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG