විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙකු ගුවන් යානා හයකින් මෙරටට පැමිණියා. එම පිරිස නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ.
මේ අතර ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ තවදුරටත් පුද්ගලයින් පන් දහස් හත්සිය අසූ දෙදෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ දිනය තුළ මෙරට දී පීසිආර් පරීක්ෂණ පහලොස් දහස් හතලිස් එකක් ද සිදුකළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
The post විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment