කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා දීමට කටයුතු කරන බවට ඇතැම් දේශපාලන කණ්ඩායම් සිදු කරන පදනම් විරහිත චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ජනතා විමුක්ති මණ්ඩල දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
The post කටින් බතල හිටවන්න ලේසියි, පොලවේ හිටවන්න ගියාම අමාරුයි appeared first on ITN News.
Post a Comment