Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුරකිමු ගංඟා ජාතික වැඩසටහන ශ්‍රී පාද පුද බිම ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට පියවර  

Add comments

සුරකිමු ගංඟා ජාතික වැඩසටහන ශ්‍රී පාද පුද බිම ආශ්‍රිතව ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබෙනවා.

ගංඟාවන් අපවිත්‍ර වීම හා විනාශයෙන් වළක්වාගැනීම සඳහා සුරකිමු ගංඟා ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. ඊට සමගාමීව ශ්‍රී පාද පුද බිමෙන් ආරම්භ වන සීත ගගුල ඔය හා කැළණි ගංගාවේ  පවිත්‍රතාව හා පරිසර හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා. ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය කැලණිගගට එකතුවීමෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා.

 

 

 

The post සුරකිමු ගංඟා ජාතික වැඩසටහන ශ්‍රී පාද පුද බිම ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG