මහනුවර දිගන රජවැල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත බාලිකා පාසල සදහා මුල්ගල් තැබුණා. ඒ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.
වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් මෙම පාසල නේවාසික පහසුකම් ඇතුලු පහසුකම් රැසකින් යුක්තව ඉදිකිරීමට නියමිතයි. ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි සියයක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මහනුවර දිගන රජවැල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත බාලිකා පාසල සඳහා මුල්ගල තැබේ appeared first on ITN News.
Post a Comment