Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් නවයේ නීති නවයක් ක්‍රියාත්මක වෙන්න බැහැ  

Add comments

පළාත් නවයේ නීති නවයක් ක්‍රියාත්මක විය නොහැකි බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. පළාත් සභා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගන්නේ රජය මිස වෙනත් රටක් නොවන බවයි හෝමාගම දියගම ප්‍ර දේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

The post පළාත් නවයේ නීති නවයක් ක්‍රියාත්මක වෙන්න බැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG