ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍ර දේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් මුහුදු ප්‍ර දේශ රළු වන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට appeared first on ITN News.
Post a Comment