එළඹෙන අලුත් අවුරුදු සමයේදී දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. රත්නපුර කොලොන්න ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
The post දුඹුරු සීනි කිලෝ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment