Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වී මෙට්ට්‍රික් ටොන් 4459 ක් මිලදී ගැනේ  

Add comments

රජයේ වී මිලදි ගැනීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පමණක් වී මෙට්ට්‍රික් ටොන් 4459 ක් මිලදී ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා. රජය ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 160 ක්.

පෞද්ගලික අංශය සමග තරගකාරී ලෙස වී මිලදී ගැනීමේ වැඩපිලිවෙළ රජය සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව වී අලෙවි මණ්ඩලය පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පමණක් වී මෙට්ට්‍රික් ටොන් 4459 ක් මිලදී ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ගොවි ජනතාවට කිසිදු අපහසුවකින් තොරව වී අලෙවි කර ගැනීමේ අවස්ථාව උදා වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වී මෙට්ට්‍රික් ටොන් 4459 ක් මිලදී ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG