මෙරට ඇති සංස්කෘතික පදනම ආරක්‍ෂා කර ගනිමින් රටට වඩාත් ගැලපෙන සමාජ ක්‍රමයක් නිර්මාණය කළ යුතු බව දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා පවසනවා.
1971 සන්නද්ධ අරගලයට අඩසිය වසක් පිරිම නිමිත්තෙන් පැවති වැඩසටහනකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. 1971 විප්ලවයේදී සිපිරිගෙය තුළ සිය තාරුණ්‍යය ගත කළ හා දිවි පිදූ පුද්ගලයන් වෙනුවෙන් උත්තමාචාර පුද කිරීමට මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා. යහපත් මිනිසුන් එක්කර ගනිමින් නව බලවේගයක් නිර්මාණය කළ යුතු බව ද උවිදු විජේවීර මහතා මෙහිදි සදහන් කළා.
The post රටට වඩාත් ගැලපෙන සමාජ ක්‍රමයක් නිර්මාණය කළ යුතු බව උවිඳු විජේවීර කියයි appeared first on ITN News.
Post a Comment