Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවට අතපොවන්න ජිනීවා කවුන්සිලයට බැහැ  

Add comments

ශ්‍රී ලංකාවට අත පෙවීමට ජිනීවා මානව හිමිකම්  කවුන්සිලයට හැකියාවක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. දේශපාලන පක්ෂ මෙම අවස්ථාවේදී රට වෙනුවෙන් ඉදිරිපත් නොවීම රටට කරන ද්‍රෝහි කමක් බවයි ඒ මහතා සදහන් කරන්නේ.

අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ  ශ්‍රී ඥාණරතන මහානාහිමියන් අස්ගිරි මහාවිහාරයේදී අද බැහැදුටුවා. ඉන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව සදහන් කළේ.ත

 

 

 

 

 

 

 

 

The post ශ්‍රී ලංකාවට අතපොවන්න ජිනීවා කවුන්සිලයට බැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG