Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වර්ෂාවත් සමඟ නැගෙනහිර ටිමෝරයට හදිසි ගංවතුර තත්ත්වයක්  

Add comments

අධික වර්ෂාවත් සමඟ නැගෙනහිර ටිමෝරයට හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස රැසක් ද විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඩිලි ප්‍රදේශයේ කොමෝරෝ ගංගාව ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්‍ෂිත ප්‍රදේශ කරා මේ වන විටත් රැගෙන ගොස් තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වුව ද එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ. විදුලි බලය හා ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දුනිසියාවේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

 

 

 

 

The post අධික වර්ෂාවත් සමඟ නැගෙනහිර ටිමෝරයට හදිසි ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG