Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝර්දානයේ හෙම්සා බින් හුසේන් කුමරු නිවාස අඩස්සියට  

Add comments

ජෝර්දානයේ හෙම්සා බින් හුසේන් කුමරු නිවාස අඩස්සියට ගෙන තිබෙනවා. BBC පුවත් සේවයට වීඩියෝ පණිවුඩයක් යොමු කරමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

ජෝර්දානයේ රජු ලෙස ඔහුගේ සොහොයුරා කටයුතු කරන අතර පසුගිය කාලය තුළදී රජුගේ ක්‍රියාකලාපය බින් හුසේන් කුමරු දැඩි විවේචනයට ලක් කළා. අබ්දුල්ලා රජුගේ පාලනය දැඩි දූෂිත හා අසාර්ථක එකක් බවටයි ඔහු චෝදනා කරන්නේ. එම විවේචනයන් මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇති බව සඳහන්. කෙසේ වුව ද එරට ආරක්‍ෂක අංශ චෝදනා කරන්නේ බින් හුසේන් කුමරු  රජුගේ පාලනය බිඳ දැමීමට කුමන්ත්‍රණයක් සිදුකර ඇති බවයි. එහෙත් බින් හුසේන් කුමරු එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

 

 

 

The post ජෝර්දානයේ හෙම්සා බින් හුසේන් කුමරු නිවාස අඩස්සියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG