Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැටලුව විසඳීමට රජය පියවර ගනිද්දී විපක්ෂය අකුල් හෙලනවා  

Add comments

මොණරාගල, හම්බන්තොට ආදී ප්‍රදේශවල ජනතාවගේ ජල ගැටලුව විසදීම සදහා රජය පියවර ගනිද්දී විපක්ෂය අකුල් හෙලීම් සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ජ්‍යේෂඨ පුරවැසි සම්මේලනයට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. මහනුවර තැපැල් ශ්‍රවනාගාරයේදී සම්මේලනය පැවැත්වුණා. විපක්ෂයට ගමේ ජනතාව සිහිපත්වී ඇත්තේ ආණ්ඩු බලය නැති වූ පසුව බවද අනුරාධ ජයරත්න මහතා මෙහිදී සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post ජල ගැටලුව විසඳීමට රජය පියවර ගනිද්දී විපක්ෂය අකුල් හෙලනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG