පසුගිය ආණ්ඩු සමයේ සම්මත කරගත් අණ පනත් නිසා පොල්තෙල් පමණක් නොව ඕනෑම දෙයක් රටට ගෙනවිත් කලවම් කිරිමේ අවසරය ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
මීගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. ඉදිරියේදී ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේදී ප්‍රමිතිය පිලිබද දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ජගත් කුමාර මහතා පෙන්වා දුන්නා.
The post පසුගිය ආණ්ඩු සමයේ ඕනෑම දෙයක් රටට ගෙනවිත් කලවම් කිරීමට අවසර ලැබුණා appeared first on ITN News.
Post a Comment