Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලනයේ ලෝගුව පොරවාගත් නිලධාරීන් රජය අපකීර්තියට පත් කිරීමට කුමන්ත්‍රණ කරනවා  

Add comments

යහපාලනයේ ලෝගුව පොරවාගත් ඇතැම් නිලධාරින් හා ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාවට බොරු කියමින් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අපකීර්තියට පත් කිරීමට කුමන්ත්‍රණ සිදු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීම සදහා කුරුණෑගල නගරයේ නව සමුපකාර වෙළෙදසලක් ජනතා අයිතියට පත් කිරිම සදහා පැවති උත්සවය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. බදු අඩු කිරීමෙන් ජනතාවට සහන ලබා දීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ඇතැම් කණ්ඩායම් විරුද්ධ බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නා. වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post යහපාලනයේ ලෝගුව පොරවාගත් නිලධාරීන් රජය අපකීර්තියට පත් කිරීමට කුමන්ත්‍රණ කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG