හෙරොයින් ළඟ තබා ගත් සැකකරුවන් හත් දෙනෙකු ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඔවුන් ළඟ තිබී ග්‍රෑම් 60 කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
The post හෙරොයින් ළඟ තබා ගත් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment