දිවයින පුර පිහිටි සියලූම සුරාසැල් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත ජූනි 7 වනදා දක්වා මුද්‍රා තැබීමට තීරණය කර තිබේ.
සුරාසැල් වසා තබා තිබියදීත් සංචරණ සීමාව තුළ හොර රහසේ මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ.
The post සංචරණ සීමා පවතින තෙක් දිවයින පුරා සුරාසැල් මුද්‍රා තැබේ appeared first on ITN News.
Post a Comment