Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

ඇමරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොරෝනා ආසාදනය වෙයි  

0 comments

ඇමරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි තමාහට කොරෝනා වයිරසය වැළදී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඇය තවදුරටත් සඳහන් කරන්නේ. පසුගිය අගහරුවාදා දින ඇය අවසන්වරට ජනාධිපති ජෝ බයිඩන් හමුවූ බව සඳහන්....
Read More »

Oct 31

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 221 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි හත් දහස ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේ දී වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 4595 ක්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පනස් ලක්ෂ පහලොස් දහසකට ආසන්න වනවා. මේ දක්වා හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි හතර කෝටි හැත්තැ හතර ලක්ෂ...
Read More »

Oct 31

බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට  

0 comments

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පිරිස් සඳහා බූස්ටර් එන්නතක් ලබා දීම හෙට සිට ආරම්භ වනවා. ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය‍ය මණ්ඩලවලටයි මෙම බූස්ටර් එන්නත පළමුවෙන්ම හිමි වන්නේ. බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. දෙවන මාත්‍රාව ලබාගෙන මාස හයකට පසු...
Read More »

Oct 31

තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. The post තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News...
Read More »

Oct 31

සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ඇරඹේ  

0 comments

දිවයිනේ සියලු පාසල්වල අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 10 / 11 / 12 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 8 වනදා සිට ඇරඹෙනු ඇති. දිවයිනේ සියලුම කතෝලික සහ ඇංග්ලිකානු පාසල්වලද 10 / 11 / 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතුද එදිනම ආරම්භ කෙරෙනවා. සාමාන්‍ය පෙළ සහ...
Read More »

Oct 31

ගෝලීය උෂ්ණත්වය පාලනයට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර  

0 comments

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව තුළදී ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලෝක නායකයන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව ජගත් මහ ලේකම්වරයා පවසනවා. කාර්මික යුගයකට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් ඉහළ යාම පාලනය කර ගැනීමටයි මෙම සම්මුතිය ඇතිකර ගැණෙන්නේ. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස...
Read More »

Oct 31

අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි  

0 comments

හෙට දිනයේ සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා. හෙට දිනයේ සිට දුම්රිය ගමන්වාර 152 ක් ධාවනය කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුව ආවරණ පැළදීම , දෑත් විෂබීජහරණය සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වනවා.   The post අන්තර්...
Read More »

Oct 31

තවත් කොරෝනා මරණ 18ක්  

0 comments

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. The post තවත් කොරෝනා මරණ 18ක් appeared first on ITN News...
Read More »

Oct 31

තවත් 317 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 317 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 512,798ක් දක්වා ඉහළ ගියා. The post තවත් 317 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Oct 31

අගසස් පූජා මහා මංගල්‍යය හෙට  

0 comments

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය හා වාරිමාර්ග කලමනාකරණ අමාත්‍යංශය සංවිධාන කරන අගසස් පූජා මහා මංගල්‍යය හෙට පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගයේ දී එම පූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ.   The post අගසස් පූජා මහා මංගල්‍යය හෙට appeared...
Read More »

Oct 31

ඇමති බැසිල් රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගනී  

0 comments

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. අද උදෑසන අනුරාධපුරය රුවන්වැලි මහ සෑ රඳුන් වෙත ගිය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව අමාත්‍යවරයා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන , රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ...
Read More »

Oct 31

ප්‍රදේශ කිහිපයක රන්මාල කොල්ලකෑ කරන්දෙණියේ මැන්ජා අත්අඩංගුවට  

0 comments

පොලිස් බල ප්‍රදේශ කිහිපයක රන්මාල කොල්ලකෑ කරන්දෙණියේ මැන්ජා නමැති අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදියෙන් ගොස් කාන්තාවන් බිය ගන්වා මෙම පුද්ගලයා රන් මාල පැහැරගන්නා බවයි පොලිසිය පැවසුවේ. ඒ සඳහා යොදා ගන්නා යතුරුපැදියද ගල්කිස්ස ප්‍රදේශයෙන් සොරාගන්නා ලද්දක් බවද අනාවරණ වුණා. ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුතු රන්මාල...
Read More »

Oct 31

ඇෆ්ගනිස්ථානයේ විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තලෙයිබාන් සංවිධානයේ පිරිසක් බව පවසමින් විවාහ මංගල උත්සවයට ඇතුළු වු මෙම වෙඩික්කරුවන් මෙලෙස වෙඩි තැබීම සිදු කර තිබෙනවා. එම මංගල උත්සවයේ සංගීතය වාදනය කිරීම නවත්වන ලෙස ඉල්ලමිනුයි ඔවුන් වෙඩි තබා ඇත්තේ. වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව...
Read More »

Oct 31

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනුණා. කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සහ මිලිග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේදී...
Read More »

Oct 31

කහ තොගයක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට  

0 comments

දකුණු ඉන්දියාවේ සිට තීරුබදු නොගෙවා මුහුදු මාර්ගෙයෙන් හොර රහසේ රැගෙන ආ කහ තොගයක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. ඒ කුඩාව සේතවාඩිය කලපුතීරයේදීයි. අත්අඩංගුවට ගත් කහ තොගය සහ සැකකරුවන් පුත්තලම අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.   The post කහ තොගයක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN New...
Read More »

Oct 31

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රධාන වාට්ටු සංකීර්ණය නවීකරණය කෙරේ  

0 comments

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රධාන වාට්ටු සංකීර්ණය නවීකරණය කර රෝහල වෙත භාරදීම සිදුකෙරුණා. මේ සඳහා වැයකළ මුදල රුපියල් මිලියන දෙකක්. රෝහලේ ප්‍රධාන වාට්ටුවේ අබලන්ව පැවති ඇදන් සියල්ලම නවීකරණය කර ඒ සඳහා අවශ්‍ය මෙට්ට , මදුරුදැල් ඇතුළු භාණ්ඩ ලබාදීම සිදුකර තිබෙනවා. ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට අවශ්‍ය ශ්වසන උපකරණ යන්ත්‍ර දෙකක් ද පරිත්‍යාග කෙරුණා. මේ...
Read More »

Oct 31

පතරොම් සහ ගමන් කථන යන්ත්‍ර හතරක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

පිස්තෝල පතරොම් සහ ගමන් කථන යන්ත්‍ර හතරක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තෙල්දෙණිය පොලිසිය කටයුතු කළා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ඇමරිකා පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ද සිටි බවයි පොලිසිය පැවසුවේ. පිස්තෝල අවි සඳහා යොදන පතරොම් 100ක් රම්බෝ වර්ගයේ පිහියක් , දුරේක්ෂයක් , වායු රයිපලයක් , ගමන් කතන හතරක් , ජංගම දුරකතන දෙකක් , අංක තහඩු නොමැති...
Read More »

Oct 31

මහියංගනය සොරබොර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ල සිසු අයිතියට  

0 comments

මහියංගනය සොරබොර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මහියංගනය ප්‍රදේශයේ අති දුෂ්කර ප්‍ර දේශයක පිහිටා ඇති වටවන කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩ පහසුකම් නොමැතිවීම ගැටලුවක් වුණා. ඊට විසදුම් ලබාදෙමිනුයි 10 / 11 ශ්‍රේණි පවත්වාගෙන යාම සඳහා මෙම...
Read More »

Oct 31

ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම අභියෝගයක් වෙයි  

0 comments

ජපානයේ මහ මැතිවරණයෙන් පාලක එල්ඩිපි පක්ෂයට බහුතරය ලබා ගැනීමේ දී අභියෝගයකට මුහුණ දීමට සිදු වෙමින් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා. අසුන් 465 කින් යුතු ජපන් පාර්ලිමේන්තුව තුළ කුමන දේශපාලන පක්ෂයක් බලය තහවුරු කර ගන්නේ ද යන්න පිළිබඳව අද පැවැත්වෙන මහ මැතිවරණයේ දී තීරණය වනවා. වර්තමාන අග්‍රාමාත්‍ය පුමියෝ කිෂිඩාගේ දේශපාලන පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී...
Read More »

Oct 30

දිවයිනේ සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි ලබන 08 වනදා ආරම්භ කෙරේ  

0 comments

දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී තිබෙනවා . ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. The post දිවයිනේ සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි ලබන 08 වනදා ආරම්භ කෙරේ appeared...
Read More »

Oct 30

චීනයේ නැවතත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්  

0 comments

චීනයෙන් නැවතත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊයේ දිනයේ දී පමණක් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වුණා. ඉන් වැඩිදෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඊයේ දිනයේ දී කිසිඳු මරණයක් ද වාර්තා වී නැහැ. මේ වන විට චීනයෙන් කොරෝනා ආසාදිතයින් 97,151 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 91, 701 දෙනෙකු සුවය ලබා තිබෙනවා....
Read More »

Oct 30

ජපානයේ මහ මැතිවරණය ඇරඹෙයි  

0 comments

ජපානයේ මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ ද යන්න පිළිබඳ  ජනතාව අද තීරණය කරනු ඇති. ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය හිමිකර ගැනීමෙන් පසු ෆුමියෝ කිෂිඩා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම මස මුලදී තේරී පත්වුණා. වර්තමානයේ ජපාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්...
Read More »

Oct 30

පොළාන්නරුව අඩුආදායම් ලාභි පවුල්වල තරුණ තරුණියන් 465 දෙනෙකුට නව රැකියා පත්වීම්  

0 comments

රජයේ රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පොළාන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම් ලාභි පවුල්වල තරුණ තරුණියන් 465 දෙනෙකුට නව රැකියා පත්වීම් පිරිනැමුණා. බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ තරුණ තරුණියන් කණ්ඩායමකට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේයි මෙය සිදුකෙරුණේ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව...
Read More »

Oct 30

සුඩානයේ විරෝධතාවලට ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රහාර වලින් තිදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

සුඩානයේ පවතින විරෝධතාවලට ආරක්ෂක අංශ එල්ලකළ කදුලුගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර වලින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුඩානයේ බලයෙන් පහකළ අගමැති අබ්දුල්ලා හම්ඩොක් නැවතත් බලයේ පිහිටුවන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ. සුඩාන අගනුවර වන කටෝම් සහ නගර රැසක මෙම උද්ඝෝෂණ සංවිධානකර තිබෙනවා. සුඩාන අගනුවර පවතින උද්ඝෝෂණ වලදී ආරක්ෂක අංශ...
Read More »

Oct 30

දකුණු අප්‍රිකාවට කඩුළු 04 ක ජයක්  

0 comments

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම  සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා පිලේ නායක ටෙම්බා බව්මාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී...
Read More »

Oct 30

“දෙමටගොඩ රුවන්” ලබන 5 වනදා තෙක් රිමාන්ඩ්  

0 comments

ඊයේ අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නීතිවිරෝධී ලෙස මුදල්,  රත්රන් සහ වාහන අත්පත්කර ගැනීම මෙම සැකකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනායි. දෙමටගොඩ රුවන් නැමැත්තා මරණීය දණ්ඩනය නියමව සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ සොහොයුරෙකු බවද පැවසෙනවා.             The...
Read More »

Oct 30

මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බව මෙතෙක් මට දන්වලා නැහැ – ඇමති බැසිල්  

0 comments

චීනය,  මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් ‍වෙත දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැදපුදා ගත්තා. දළදා සමිදුන් වැදපුදාගැනීමෙන් පසු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වෙත ගොස් මහ නාහිමිවරුන් බැහැදැක...
Read More »

Oct 30

තවත් කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි  

0 comments

තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,725ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. The post තවත් කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි appeared first on ITN News...
Read More »

Oct 30

යන්න යන ඇලෙයිනා ලංකාවේ හොදත් දකී  

0 comments

රාජතාන්ත්‍රික භාවයේ මූලික අර්ථය ඕනෑම අභියෝගයක් හමුවේ එකිනෙකා සමග එක්ව කටයුතු කිරීම බව මෙරට ඇමෙරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. ඒ තුළින් දෙරට අතර ද්වී පාර්ශ්වීය සබදතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යා හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. සේවා කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර සමුගැනීමේ පණිවුඩයක් නිකුත් කරමින් තානාපතිවරිය...
Read More »

Oct 30

මැදිරිගිරිය මූලික රෝහලට රු. ලක්ෂ 70ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්  

0 comments

මැදිරිගිරිය මූලික රෝහල සදහා රුපියල් ලක්ෂ 70 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යා කිරීමට යුද හමුදා 23 වන සේනාංකය කටයුතු කළා. වෙන්ටිලේටර් යන්ත්‍ර 5 ක් මේ යටතේ පරිත්‍යාග කෙරුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානයේ මූල්‍ය ප්‍රතිපාදන මත එම වෙන්ටිලේටර් යන්ත්‍ර මිලදී ගෙන තිබෙනවා. මෙම...
Read More »

Oct 30

තවත් 316ක් සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 512,481ක් දක්වා ඉහළ ගියා. The post තවත් 316ක් සුවය ලබයි appeared first on ITN News...
Read More »

Oct 30

අයහපත් කාලගුණයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ප්‍රදේශ රැසකට බලපෑම්  

0 comments

අයහපත් කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ප්‍රදේශ රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීම හේතුවෙන් නගර රැසක් ගංවතුර තර්ජනයට මුහුණපා සිටිනවා. මාර්ග අවහිරවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති අතර විදුලි සැපයුම ද ඇණහිට තිබෙනවා. විපතට පත්වූවන් මුදාගැනීමේ කටයුතු ද ක්‍රියාත්මකයි. ඉදිරි පැය කීපය...
Read More »

Oct 30

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු පුනීත් රාජ්කුමාර් ජීවිතක්ෂයට  

0 comments

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වූ පුනීත් රාජ්කුමාර් හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 46 ක්. ඉන්දියාවේ නව පරපුරේ සිනමා තාරකාවක් ලෙස සැළකූ පුනීත් රාජ්කුමාර් චිත්‍රපට 30 කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. එමෙන්ම ඔහු රූපවාහිනී රියැලිටි වැඩසටහන් මෙහෙයවීමෙන් ද ජනප්‍රියත්වයට පත්ව ඇති බවයි...
Read More »

Oct 30

ඉන්දියාව ටිබෙට් දේශසීමාවේ යුද ශක්තිය වැඩිකරයි  

0 comments

ඉන්දියාව ටිබෙට් දේශ සීමාවේ යුද ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. චීනය හිමිකම් ප්‍රකාශ කරන එහෙත් ඉන්දියාව පාලනය කරනු ලබන ටිබෙටය සහ භූතානයට යාබද ත්වාන්ග් තැනිතලා ප්‍රදේශයේ යුද ශක්තිය වැඩි කිරීමටයි ඉන්දියාව පියවර ගෙන තිබෙන්නේ. නැගෙනහිර ටිබෙටය හරහා චීනයට මායිම් වන මෙම කලාපයේ හමුදාව අති නවීන තාක්ෂණික අවි වලින් සන්නද්ධ කිරීමට ඉන්දියාව පියවර...
Read More »

Oct 30

අගමැති දකුණු කොරියානු හිටපු ජනාධිපති රෝහ් තේ-වූ මහතාට අවසන් ගෞරව දක්වයි  

0 comments

කොළඹ පිහිටි කොරියානු තානාපති කාර්යාලයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත දකුණු කොරියානු හිටපු ජනාධිපති රෝහ් තේ-වූ (Roh Tae-woo) මහතාට අද (29) දින පස්වරුවේ අවසන් ගෞරව දැක්වූයේය. ජනපති රෝහ් තේ-වූ මහතාගේ වියෝව සම්බන්ධයෙන් එතුමාගේ පවුලේ සාමාජිකයන්ටත් දකුණු කොරියානු ජනතාව සහ රජයටත් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් සිය සාතිශය සංවේගය...
Read More »

Oct 30

පළාත් අතර දුම්රිය ධාවනය ලබන සදුදා සිට  

0 comments

ලබන සදුදා සිට පළාත් අතර දුම්රිය ධාවනය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා. දුම්රිය මගීන්ට පනවා තිබූ නීති ලිහිල් කරමින් සාමාන්‍ය ජනතාවටත් දුම්රිය භාවිත කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.       The post පළාත් අතර දුම්රිය ධාවනය ලබන සදුදා සිට appeared first on ITN News...
Read More »

Oct 30

‘New Generation Awards 2021’ සම්මාන රාත්‍රිය  

0 comments

නිව් ජෙනරේෂන් අවෝර්ඩ් සම්මාන රාත්‍රිය කොළඹ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විවිධ අංශයන් තුළින් දක්ෂතා දැක්වූ තරුණ තරුණියන් ඇගයීමයි මෙම සම්මාන උළෙලේදී සිදුකෙරෙන්නේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්,  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද එක්ව සිටියා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...
Read More »

Oct 30

කඹුරුපිටිය බතික් හා අත්යන්ත්‍ර ඇගලුම් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට  

0 comments

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු මෙරට දේශීය කර්මාන්ත ගැන සිතා ප්‍රතිපත්ති තීන්දු රැසක් ගත් එකම නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. කඹුරුපිටිය කුඩගලහේන ප්‍රදේශයේ ආරම්භ කළ බතික් හා අත්යන්ත්‍ර ඇගලුම් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමිනුයි ඒ මහතා මේ බව...
Read More »

Oct 30

දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ 22 වන ගුණානුස්මරණය අද  

0 comments

ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ 22 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ ගුණානුස්මරණය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුවුණා. ඒ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ජීවන්...
Read More »

Oct 30

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ  

0 comments

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීම නිසා නුවරඑළිය සහ කදපොළ ප්‍රදේශයේ පහත් බිම් කීපයක් ජලයෙන් යටවුණා. ඒ හේතුවෙන් එළවළු වගාවට ද හානි සිදුවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. The post ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ appeared first on ITN News...
Read More »

Oct 30

නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට  

0 comments

මෙරට ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් යොදා ගනිමින් ඉදිකළ නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන නගරය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල එකිනෙකට සම්බන්ධ වීමනිසා කොළඹ නගරයට අතුළුවන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවුණා. එවැනි අධික...
Read More »

Oct 30

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද  

0 comments

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරගය සාජාහිදී අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම සදහා මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වනවා. සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායම ද එක් තරගය බැගින් මේ වනවිට ජයග්‍රහණය කර තිබෙනවා. තරගය අද පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි. ඕස්ට්‍රේලියාව...
Read More »

Oct 30

‘සහෝ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල  

0 comments

සහෝ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා. මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ අධ්‍යක්ෂණයක් වන සහෝ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත්තේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමරත්න හා රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්. සහෝ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුනේ ගෝල්ෆේස් පී වී ආර් සිනමා ශාලාවේදී. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, කලාකරුවන්...
Read More »

Oct 29

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි  

0 comments

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා. මේ වනවිට වාර්තාවන සමස්ත ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පනස්ලක්ෂ හාරදහස් හාරසිය පනස් එකක් ලෙසින්. වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිහතර කෝටි හැටහත් ලක්ෂ පනස්හත් දහස් හාරසිය හැත්තෑපහක් ලෙසින් දැක්වෙනවා. ගතවූ පැය 24 තුළ ඉහළම මරණ සංඛ්‍යාව සහ නව කොරෝනා...
Read More »

Oct 29

ඇපලෝ සුළි කුණාටුවෙන් ඉතාලියේ සිසිලි දූපත් ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි බලපෑම්  

0 comments

ඇපලෝ සුළි කුණාටුව හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපත් ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඇපලෝ සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් නගර රැසක් ගංවතුර තර්ජනයකට මුහුණපා ඇති බවයි පැවසෙන්නේ. ගංවතුරට හසුවූ  පුද්ගලයින් තුන්දෙනෙක් මියගොස් ඇති බවද වාර්තා වනවා. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර විපතට පත් ජනතාව මුදාගැනීමේ...
Read More »

Recent News

Gossip Lanka MAG