Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද පස්වරු 5.30 ත් 10 ත් අතර පැයක විදුලි කප්පාදුවක්  

Add comments

අද දිනයේදී පස්වරු 5.30 ත් 10 ත් අතර පැයක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදු  වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

හෙට සහ 16,17,18 යන දිනවලදී පැය දෙකයි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුව සිදු වන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

The post අද පස්වරු 5.30 ත් 10 ත් අතර පැයක විදුලි කප්පාදුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG