Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරකරුවන් පිරිසකට අද නිදහස  

Add comments

පොසොන් පොහාය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට අද නිදහස හිමිවුණා.

පොසොන් පොහාය වෙනුවෙන් සිරකරුවන්ට නිදහස හිමිවුයේ ජනපති සමාව යටතේයි. මේ අනුව අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 15 දෙනෙකු අද නිදහස හිමිවුණා. ඔවුන් සියලු දෙනා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතවූවන් බවයි අනුරාධපුර සහකාර බන්ධනාගාර අධිකාරි එම් එච් ආර් අජිත් මහතා පැවසුවේ. සීල ව්‍යාපාරයක් ඇතුළු ආගමික වැඩසටහනික් අනතුරුවයි මෙම  සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරුණේ.

මේ අතර මාතර බන්ධනාගාරයේ සිරකරුවන් 3 දෙනෙකු ද අද නිදහස හිමිවුණා. මාතර බන්ධනාගාර අධිකාරී සමන් ප්‍රියදර්ශන මහතාගේ අධීක්ෂණය යටතේයි එය සිදු කෙරුනේ.

 

 

 

 

The post සිරකරුවන් පිරිසකට අද නිදහස appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG