Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ අඩි 80ක් ගැඹුරු ළිඳකට වැටුණු දරුවෙකු බේරා ගැනේ  

Add comments

ඉන්දියාවේ චටිෂ්ගාර් ප්‍රාන්තයේ අඩි 80 ක ගැඹුරු ළිඳකට වැටුණු දරුවෙකු පැය 104 ක මෙහෙයුමකින් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

11 හැවිරිදි පිරිමි දරුවෙකුයි මෙම ළිඳට වැටී ඇත්තේ. අඩි 80 ක් එනම් මීටර් 24ක් ගැඹුරු ළිඳකට වැටී සිටි රාහුල් සහූ නමැති දරුවා බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් දිවා රෑ නොබලා බෙහෙස වුණා. ඊට යුද හමුදා මෙන්ම පොලිස් සාමාජිකයින් 500කට අධික පිරිසක් එක්ව සිටි බවද සඳහන්. දරුවා නිවසේ  පිටුපස සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක භාවිතයට නොගන්නා මෙම ළිඳට ඇඳවැටී තිබෙනවා.

 

 

The post ඉන්දියාවේ අඩි 80ක් ගැඹුරු ළිඳකට වැටුණු දරුවෙකු බේරා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG