ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර ලිට්‍රෝ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළා. ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් මහතා ඉවත් වීමත් සමගයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ.
ලිට්‍රෝ සමාගමේ වෘත්තීය සමිති ද ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සභපති ලෙස පත්කරන ලෙසයි. ඒ අනුව ඔහු අනිද්දා සිට ලිට්‍රෝ සභාපති ධුරයේ කටයුතු කරනු ඇති.
The post ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කෙරේ appeared first on ITN News.
Post a Comment