Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෙවීගිය දශකය තුළ චීනයේ සමස්ත ප්‍රවාහන සේවා දැවැන්ත ජයග්‍රහණ අත්පත් කරගනී  

Add comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කාර්යාලය පසුගියදා පැවැත්වූ “ඉකුත් දශකයේ චීනය”නමැති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ. 2012 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පසු චීනයේ ප්‍රවාහන සේවා ලබාගත්ඓතිහාසික ජයග්‍රහණ පිළිබඳව එහිදී විස්තර කරනු ලැබීය.

එම කාලය තුළ චීනයේ සංයුක්ත ගමනාගමන ජාලය ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, එය දෙස් විදෙස් ආර්ථීක ක්‍රියාකාරීත්වයේ සාර්ථක පැවැත්මද ශක්තිමත් ලෙස තහවුරු කරඇත. ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය සේවාජාලය,අධිවේගී මහාමාර්ග ජාලය චීනය ඉදිකර තිබේ. විශාල පරිමාණ මෙන්ම දෙස්විදෙස් ඒකාබද්ධ සංයුක්ත ප්‍රවාහන පද්ධතිය,දේශීය ආර්ථීකයේ නිසි ක්‍රියාකාරීත්වයට සවිමත් පිටු බලයක් මෙන්ම ලෝක ආර්ථීක වර්ධනයට ද වැදගත් දායකත්වයක් ලබාදුන් බව එහිදී ප්‍රකාශ කෙරිණ.

 

The post ගෙවීගිය දශකය තුළ චීනයේ සමස්ත ප්‍රවාහන සේවා දැවැන්ත ජයග්‍රහණ අත්පත් කරගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG