Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අතඅඩංගුවට  

Add comments

වත්තල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 20 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අතඅඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්නයි. ගෝනහේන කඳවුරේ නිලධාරින් අත්අඩංගුවට ගත් සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය  වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයට භාරදී තිබෙනවා.

The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අතඅඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG