සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ වසරේ රුපියල් මිලියන 2153ක ලාභයක් උපයාගෙන ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සුළු ලාභයක් ලබන තත්ත්වයට පත්ව ඇතත් වසර ගණනාවක් තිස්සේ එකතු වී ඇති ණය ප්‍රමාණය හේතුවෙන් එය පවත්වාගෙන යෑමේ අසීරුතාවක් මතුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන ඇතිබවද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.
The post සිවිල් ගුවන් සේවා අධිකාරිය රු.මිලියන 2153ක ලාභයක් උපයයි appeared first on ITN News.
Post a Comment