Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයට ගංවතුර – ප්‍රදේශ කිහිපයකට කාලගුණ අනතුරු ඇඟවීම්  

Add comments

අධික වර්ෂාව හේතුවෙන් ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසකට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් ස්පාඤ්ඤයට නිකුත් කර තිබෙන අතර Madrid, Toledo සහ Cádiz ප්‍රදේශවලට රතු කාලගුණ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෙම වර්ෂාපතනය හේතුවෙන් මැඩ්රිඩ් හි පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා ඇති බවයි නගරාධිපතිවරයා පවසන්නේ.

පසුගිය පැය 24 තුළ වර්ග මීටරයකට ලීටර් 215 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති ඊසානදිග ඇල්කනාර්, ටැරගෝනා නගරයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් දී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

The post ස්පාඤ්ඤයට ගංවතුර – ප්‍රදේශ කිහිපයකට කාලගුණ අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG