Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Nov 30

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ විමර්ශන තොරතුරු සැඟවීමකින් තොරව හෙළි කරනවා  

0 comments

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශන තොරතුරු සැඟවීමකින් තොරව හෙළි කරන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. විශේෂ විමර්ශන කිහිපයක්  මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදයෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා.           The...
Read More »

Nov 30

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04න් අවසන්  

0 comments

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම 2020 දෙසැම්බර් මස 04 වැනි දායින් අවසන් වේ. මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ, අදාළ තනතුරු සඳහා සුදුසුකම් සපුරන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් මේ සඳහා අයදුම්...
Read More »

Nov 30

දිවයින පුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ  

0 comments

දිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ. සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජය පියවර රැසක් ගෙන තිබේ....
Read More »

Nov 30

අලි ඇතුන් විසින් පොලිතීන් සහිත කැලි කසළ ආහාරයට ගැනීම වැළැක්වීමට පියවර  

0 comments

වන අලි ඇතුන් පොලිතින් ආහාරයට ගැනීම වැළැක්විම සදහා ගෙන ඇති පියවර තවදුරටත් පුලුල් කර ඇතැයි වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. වන ජීවි අමාත්‍යාංශ්‍ය නිවේදනය කළේ කැළි කසල බැහැර කිරීම සදහා සුදුසු කාලෝචිත ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවයි. The post අලි ඇතුන් විසින් පොලිතීන්...
Read More »

Nov 30

ආබාධිත පුද්ගලයෙකු පෞද්ගලික ආයතනයකට බඳවාගන්නේ නම් වැටුපෙන් හරිඅඩක් වසරක් පුරා ගෙවන්න ජාතික මහලේකම් කාර්යාලය සූදානම්  

0 comments

ආබාධිත පුද්ගලයෙකු පෞද්ගලික ආයතනයකට බදවාගන්නේ නම් ගෙවනු ලබන වැටුපෙන් හරිඅඩක් වසරක් පුරා ගෙවීමට ජාතික මහලේකම් කාර්යාලය හරහා දායකත්වයක් ලබා දිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ස්වාධින රූපවාහිනියේ 7 වෙනි පැය සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.       The post ආබාධිත පුද්ගලයෙකු පෞද්ගලික ආයතනයකට බඳවාගන්නේ...
Read More »

Nov 30

කොරෝනා මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලේ  

0 comments

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීම අද දිනයේත් සිදු කෙරෙනවා. මෙම පෙත්සම් සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරි මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ...
Read More »

Nov 30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළට  

0 comments

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අංශ ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.             The post මහර බන්ධනාගාර සිද්ධියෙන්...
Read More »

Nov 30

ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන Covid ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යයි  

0 comments

අඛණ්ඩව 27 වන දිනටත් ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24ට එරටින් හමුවී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හැට දෙදහසකට ආසන්නයි. ඇමෙරිකාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස්නව ලක්ෂය ඉක්මවා ඇති අතර එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑපන්දහසකට ආසන්නයි. ගතවූ පැය 24ට ඉන්දියාවෙන්...
Read More »

Nov 30

නාගරික ප්‍රදේශවල ජනතාවට එළවළු පැල බෙදා දීමේ වැඩසටහනක්  

0 comments

නාගරික ප්‍ර දේශවල ජනතාවට එළවළු පැල බෙදා දීමේ වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ ඔබේසේකරපුර කොට්ඨාශ කාර්යාලය  තුළදී ක්‍රියාත්මක වුණා. ඒ සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහනට සමගාමීවයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කෝට්ටේ නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් මහතා ද එක්ව සිටියා.   The post...
Read More »

Nov 30

කොළඹ නිරෝධායනය කර ඇති පවුල්වලට මෙන්ම හුදෙකලා ප්‍රදේශවල වැසියන්ට 5000 දීමනාව ලබා දීම අඛණ්ඩව  

0 comments

කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනය කර ඇති පවුල්වලට මෙන්ම හුදෙකලා ප්‍රදේශවල මහල් නිවාස වැසියන්ට රුපියල් මිලියන දෙදහස් හත්සීයක වියළි ආහාර හා රුපියල්  පන් දහසේ දීමනාව ලබා දී ඇති බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත් මහතා පවසනවා. මෙම නිවැසියන්ගේ ජීවනෝපාය අහිමි වීම සලකා රුපියල් පන් දහසේ දිමනාව ද අඛණ්ඩව ලබා දෙන බව දිසා ලේකම්වරයා සදහන් කළා. මේ සම්බන්ධයෙන්...
Read More »

Nov 30

මිනුවන්ගොඩ නොසන්සුන්තාවට මධුමාධව සම්බන්ධ බවට ජනපති කොමිසමේදි ප්‍රකාශ කෙරේ  

0 comments

පසුගිය වසරේ මැයි මස 13 වන දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්තාවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සම්බන්ධ බවට ජනාධිපති කොමිසමේදි අද ප්‍රකාශ කෙරුණා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරින් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියේ කළහකාරි තත්ත්වයක් ඇතිවු දින මධුමාධව අරවින්ද මහතා එම ප්‍රදේශයේ රැදි...
Read More »

Nov 30

ඇමර්සන් වනාන්තරයේ වන විනාශය උග්‍ර වෙයි  

0 comments

වසර 12කට පසු බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ සිදුවන වන විනාශය උග්‍රම තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. 2008 වසරෙන් පසු වැඩිම වන සංහාරයක් සිදුව ඇත්තේ 2019 වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ ජුලි මාසය දක්වායි. ඒ ජනාධිපති ජේර් බොල්සනාරෝගේ පාලන කාලය තුළ බවයි පරිසරවේදීන් සදහන් කරන්නේ. එම කාලය තුළ වර්ග කිලෝමීටර් එකොළොස්දහසකට අධික වන ප්‍රදේශයක්...
Read More »

Nov 30

උතුරු දිග කොළොම්බියාවේ ගම්මානයක ඇතිවූ ගින්නකින් දෙදෙනෙකු ජීවිත්ෂයට  

0 comments

උතුරු දිග කොළොම්බියාවේ ගම්මානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්ෂයට පත්ව තිබෙනවා. ගින්න හේතුවෙන් නිවාස විනාශ වී ගොසින්.  සිය ගණනක් අවතැන්ව සිටින  බවයි වාර්තා වන්නේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. නිවාස 82ක් ගින්න හේතුවෙන් විනාශයට පත්වී ඇති අතර ඉන් 44ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි...
Read More »

Nov 30

මහර බන්ධනාගාර සිද්ධිය: 08 දෙනෙකු ජීවිතක්ෂයට – 71 දෙනෙකුට තුවාල  

0 comments

මහර බන්ධනාගාරය තුළ රැඳවූවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 71 දෙනෙකු තුවාල ලබා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඒ අතර වනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ  වනවිටත්...
Read More »

Nov 30

බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවතට  

0 comments

තවත් නඩු දෙකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. 2015 වසරේ   පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන...
Read More »

Nov 30

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ  

0 comments

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ. අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් රෝගීන් 58 දෙනෙකු හා කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 86 දෙනෙකු වාර්තා වුණා.     The post...
Read More »

Nov 30

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අට දෙනෙකු මියයයි – 45කට තුවාල  

0 comments

මහර බන්ධනාගාරය තුළ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බන්ධනාගාර රැඳවූවන් 45 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.   The post මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අට...
Read More »

Nov 30

වසර 71 කට පසු දිල්ලි නගරයෙන් අඩුම උෂ්ණත්වයක් වාර්තා වෙයි  

0 comments

වසර 71 කට පසු දිල්ලි නගරයෙන් අඩුම උෂ්ණත්වයක් වාර්තා වූ නොවැම්බර් මාසය මෙය බව ඉන්දීය කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දින දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහයයි දශම දෙකක් තරම් පහළ අගයක තිබූ බවයි වාර්තා වන්නේ. 1949 වසරේ නොවැම්බර් මාසයේදී ද දිල්ලි නගරයේ උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක දහයයි දශම දෙකක අගයක් වර්තා වුණා. ඊට ඉහතදී 1938,...
Read More »

Nov 30

විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හට  

0 comments

ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයද ජෝ බයිඩ්න් හට හිමිව තිබෙනවා. වැඩි ඡන්ද විසිදහසකින් පමණ ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. විස්කොන්සින් ප්‍රාන්තයේ ප්‍රකාශිත ඡන්ද දෙවන වර ගණන් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ. එම ප්‍රාන්තයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලක්ෂ අට ඉක්මවා තිබූ බව මැතිවරණ කාර්යාලය...
Read More »

Nov 30

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය හෙට විවෘත කෙරේ  

0 comments

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය සීමා සහිතව විවෘත කරීමට කටයුතු කර තිබෙනවා. ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන්ට භාණ්ඩ ඇණවුම් කර පසුව ලබාගැනීමේ ක්‍රමවේදයකට අනුව තීරු බදු රහිත සාප්පු සංකීර්ණය හෙට සිට  විවෘත කිරීමට පියවර ගන්නා බව ගුවන්තොටුපල කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා....
Read More »

Nov 30

හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් පැවැත්වීමේ සියලු බලතල විදුහල්පතිවරුන්ට  

0 comments

හුදෙකලා කර ඇති ප්‍ර දේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් පැවැත්වීමේ සියලු බලතල විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයන් සම්බන්ධයෙන් කඩිනමින් තීන්දු කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.     The post හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල...
Read More »

Nov 30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක්  

0 comments

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. The post මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් appeared first on ITN News...
Read More »

Nov 30

රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට විවෘතයි  

0 comments

තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනවා. කොවිඩ් නයින්ටීන් තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ මෙම කාර්යාංශය නියමිත සෞඛ්‍ය උපදෙස් වලට අනුව රාජකාරී සිදු කිරීමට නියමිතයි.     The post රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට විවෘතයි appeared first on ITN News...
Read More »

Nov 30

නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් 110 කට වැඩි පිරිසක් මිය යයි  

0 comments

ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. ගොවියන් ඉලක්ක කරගනිමිනුයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. එම ස්ථානයේදීම පුද්ගලයන් හතළිස් තුන් දෙනෙකු මියගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු තවත් හැත්තෑ දෙනෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. බෝනෝ ප්‍රාන්තයේ සිවිල් ගැටුම් අධිකම ප්‍රදේශයකයි මෙම...
Read More »

Nov 29

බස්නාහිරින් පිට හුදෙකලා නැති තැන්වල පාසල් කටයුතු සාමාන්‍ය වෙද්දී හුදෙකලා තැන්වලින් කිසිම කරුණකට පිටනොවන්නැයි දැඩි අවවාද  

0 comments

දිවයිනේ බොහෝ පාසල්වල තුන්වන වාරය සදහා අධ්‍යයන කටයුතු මේ වනවිට‌ සාර්ථක ලෙසින් සිදු වෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර හුදෙකලා කර ඇති ප්‍ර දේශවල නිරෝධායන නීති නිසි පරිදි ක්‍රියාත්මක වීම පිළිබදව ද පොලිසිය විශේෂ අවදානය යොමු කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතෙක් වසා තිබූ සියලු පාසල් අද විවෘත කෙරුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
Read More »

Nov 29

කොළඹ තත්ත්වය භයානකයි  

0 comments

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය ඉතාමත් භයානක බවයි. The post කොළඹ තත්ත්වය භයානකයි appeared first on ITN News...
Read More »

Nov 29

මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක්  

0 comments

මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. බන්ධනාගාරය තුළ මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී  ඇති අතර එය පාලනය සදහා විශේෂ කාර්ය බලකාය, පොලිසීය ඇතුළු ආරක්ෂක අංශ කැදවා තිබෙනවා.   The post මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් appeared first on ITN News...
Read More »

Nov 29

පිටකොටුව හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද මැනිං වෙළෙඳපොළේ කටයුතු සඳහා අවසර නැහැ  

0 comments

පිටකොටුව ප්‍රදේශය හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද මැනිං වෙළදපොළේ කටයුතු ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. The post පිටකොටුව හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද මැනිං වෙළෙඳපොළේ කටයුතු සඳහා අවසර නැහැ appeared first on ITN News...
Read More »

Nov 29

නිරෝධායනය කටයුතු අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත  

0 comments

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුනක සිටි පුද්ගලයින් 2555 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියා. පූන්තෝට්ටම් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 329 දෙනෙකු පම්පමඩු මධ්‍යස්ථානයේ සිටි 1385 දෙනෙකු සහ පෙරියකාඩු මධ්‍යස්ථානයේ සිටි 841 දෙනෙකුයි නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියේ. The post නිරෝධායනය කටයුතු අවසන් කළ තවත් පිරිසක්...
Read More »

Nov 29

විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 349 දෙනෙකු දිවයිනට  

0 comments

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිය විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු කටාර් සිටි 21 දෙනෙකු සහ ජපානයේ සිටි 53 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත්. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ඒ අනුව නිරෝධායන...
Read More »

Nov 29

වත්මන් රජය දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැහැ  

0 comments

යහපාලන ආණ්ඩුව මෙන් දේශපාලන පළිගැනීම් සිදු කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. රජයේ මුදල් අවභාවිත කර ඇති පුද්ගලයින් පිළිබද නිවැරදි පරීක්ෂණ සිදුකර නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා පවසන්නේ. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කපාට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව කළුතර පියනන්දගම මාර්ගයේ සංවර්ධන...
Read More »

Nov 29

හැටන් අළුත්ගම ඩන්බාර් මාවත කාපට් කිරීම ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි  

0 comments

දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට ග්‍රාමීය මාර්ග විශාල සංඛ්‍යාවක් සංවර්ධනය කිරීම සිදුවනවා. පස්යාල රදාවඩුන්න කම්මල්පිටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ දෙසීය හතලිහක්.  කිලෝ මීටර් එක හමාරක...
Read More »

Nov 29

කොළඹ නගර සභා සීමාව තුළ කොරෝනා අඩුවීමක් ඉදිරියේදී දකින්න පුළුවන්  

0 comments

කොළඹ නගර සභා සීමාව තුළ කොරෝනා වයිරස් ව්‍යාප්තියේ අඩු වීමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව වසංගත‌ රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.     The post කොළඹ නගර සභා සීමාව තුළ කොරෝනා අඩුවීමක් ඉදිරියේදී දකින්න පුළුවන් appeared first on ITN News...
Read More »

Nov 29

හුදෙකලා ප්‍රදේශවල වගකීම් විරහිතව හැසිරෙනවානම් හුදෙකලා බව අඛණ්ඩවම  

0 comments

හුදෙකලා ප්‍රදේශවල ජනතාව වගකීම් සහගතව හැසිරීම අනිවාර්ය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසනවා. The post හුදෙකලා ප්‍රදේශවල වගකීම් විරහිතව හැසිරෙනවානම් හුදෙකලා බව අඛණ්ඩවම appeared first on ITN News...
Read More »

Nov 29

ඉතාලියේ සාඩීනියා ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉතාලියේ සාඩීනියා ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා එම ප්‍රදේශයට ඇද හැලුනු අධික වැසි හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇත්තේ. මහාමාර්ග මඩ හා‌ අපද්‍රව්‍ය වලින් පිරී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගංවතුරට හසුවූ රථ වාහන ද මහා මාර්ගයන්හි සිරව පවතින ආකාරය...
Read More »

Nov 29

තායි රජුට විරෝධය පළ කරමින් තායිලන්තයේ වීදිවල උද්ඝෝෂණ  

0 comments

තායි රජුට විරෝධය පළ කරමින් ජනතාව තායිලන්තයේ වීදිවල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා. තායි රජු  හමුදා බලය අනිසි ආකාරයෙන් භාවිත කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ. තායිලන්ත හමුදාවේ එකොලොස්වෙනි පාබල හමුදා රෙජිමේන්තුව අසලට පැමිණි විරෝධාතාකරුවන් සිය උද්ඝෝෂණ ව්‍යාපාර එහි සිට පවත්වාගෙන යාමට ද කටයුතු කළා. රජුගේ ආරක්ෂාව සැපයීම ප්‍රධාන වශයෙන්...
Read More »

Nov 29

අප්‍රිකා කලාපය තුළ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු වනු ඇති බවට අනතුරු ඇඟවීමක්  

0 comments

කොවිඩ් 19  වසංගත තත්ත්වයත් සමඟ මැලේරියා රෝගය ද උත්සන්න වීමෙන් අප්‍රිකා කලාපය තුළ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. අප්‍රිකා කලාපය තුළ  මැලේරියා රෝගය ද පැතිර යාම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. කොරෝනා වයිරසය මෙන්ම මැලේරියා තත්ත්වය හේතුවෙන්ද එම කලාපය තුළ මරණ ඉහළ යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය...
Read More »

Nov 29

ලෝක වෙළඳපොළේ රත්තරන් මිල පහතට  

0 comments

කොරෝනා වයිරසයට එරෙහිව අත් හදා බැලෙන එන්නත් සාර්ථකත්වයට පත් වීමත් සමගම ලෝක වෙළදපොළේ රන්මිල පහත බැස තිබෙනවා. රන්මිල සමග ඇමෙරිකා ඩොලරයේ මිලද උච්චාවචනය වීම සාමාන්‍යයෙන් සිදුවනවා. මෙම සතියේදී රන් මිල සියයට හතරයි දශම පහකින් පහත වැටීමත් සමග ලෝක ආර්ථිකයට ද බරපතල බලපෑමක් එල්ල වීමේ අවදානමක් ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ. රිදී මිලද සියයට අසුවයි දශම...
Read More »

Nov 29

ජනතාවට හිරිහැරයක් වූ තඹුත්තේගම වන අලියා වනාන්තර කලාපයක් වෙත මුදා හැරේ  

0 comments

තඹුත්තේගම නගරයට ආසන්නයේ ගැවසෙමින් ජනතාවට හිරිහැරයක් වූ නියපොත්තා නැමති වන අලියා අල්ලා ආරක්ෂිත වනාන්තර කලාපයක් වෙත මුදා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කළා. දින පහක කාලයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම වන අලියා අල්ලා ගැනීමට හැකි වුණේ. ප්‍ර දේශයේ ගැවසෙමින් මිනිස් ජීවිත හා වගාවන්ට‌ හානි කළ මෙම සත්ත්වයා කොටු කර ගැනීම‌ට වනජීවි නිලධාරීන්...
Read More »

Nov 29

බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි  

0 comments

බන්ධනාගාර රැඳවූවන් හා නිලධාරීන් 183 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද හඳුනා ගැනුණා. ඊයේ දිනයේ ද බන්ධනාගාර ආශ්‍රිතව 109 දෙනෙකු හඳුනා ගත් අතර මේ වන විට බන්ධනාගාරවලින් හඳුනාගත් සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 1091 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.       The post බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි appeared first...
Read More »

Nov 29

තවත් කොරෝනා ආසාදිතයින් 323ක් හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 323 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. The post තවත් කොරෝනා ආසාදිතයින් 323ක් හඳුනා ගැනේ appeared first on ITN News...
Read More »

Nov 29

පොළොන්නරුවේ කුඹුරු හෙක්ටාර 68000 කට පොහොර නිකුත් කෙරේ  

0 comments

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටාර හැටඅටදහසක මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර නිකුත් කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා. කුඹුරු හෙක්ටාර හැටඅටදහස් අටසිය හැත්තෑවක් වගා කිරීම සදහා පොහොර මෙට්‍රික්ටොන් දහනව දහසක් අවශ්‍ය වනවා. ඉන් සියයට 90 ක ප්‍රමාණයක් රජය මගින් නොමිලේ ගොවි ජනතාවට ලබා දී ඇති බවයි පොළොන්නරුව...
Read More »

Nov 29

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට  

0 comments

කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මිය යාමත් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මෙරටින් කොරෝනා රෝගීන් 487 දෙනෙකු වාර්තා වූ බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 487 දෙනාගෙන් 223 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්....
Read More »

Nov 29

සිඩ්නි නුවර දහදියෙන් නැහැවෙයි  

0 comments

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවරින් නොවැම්බර් මස රාත්‍රී කාලයක දී වාර්තා වු වැඩිම උෂ්ණත්වය ඊයේ දිනයේදී සටහන්ව ඇති බව එරට කාලගුණික අංශ නිවේදනය කරනවා. ඊයේ රාත්‍රී කාලයේදී සිඩ්නි අගනුවරින් වාර්තා වූ  උෂ්ණත්වය සෙල්ශියස් අංශක විසි පහයි දශම හතරක් වන අතර ඊයේ දහවල් කාලයේදී එය සෙල්ශියස් අංශක හතලිහක් ලෙසයි දැක්වුණේ. වසන්ත ඍතුව එළඹිමට තවත් දින කිහිපයක...
Read More »

Nov 29

වැලි ජාවාරම අල්ලන්න ගිය පොලිස් කොස්තාපල් මරා දැමූ ටිපර් රියදුරා අත්අඩංගුවට  

0 comments

කුරුණෑගල කොබෙයිගනේ ප්‍රදේශයේදී  ඊයේ රාත්‍රියේ ටිපර් රථයකින් පොලිස් නිලධාරීයෙකු යට කර පලා ගිය රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් අණ නොතකමින් මෙම  ටිපර් රථය ධාවනය වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. ටිපර් රථයට යට වූ 32 හැවිරිදි රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු මිය ගියා. අනතුර සිදු කළ ටිපර් රථ රියදුරා එම ස්ථානයෙන්...
Read More »

Recent News

Gossip Lanka MAG