Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jun 30

මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ දස දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ ඔඩේසා නගරයේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම මේ ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ කළු මුහුද ආසන්නව තිබෙන ඔඩෙසා නගරයේ මහල් 9ක ගොඩනැගිල්ලකටයි. සිද්ධියෙන් ළමුන් තිදෙනෙකු ඇතුළුව තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකවනවා. මේ අතර ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ යුක්‍රේනයට ඩොලර් මිලියන 800ක යුද ආධාරයක් ඉක්මනින් ලබා දෙන බවයි. මේ...
Read More »

Jun 30

හරිතාගාර වායු විමෝචනය කිරීමේ බලය එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියට අහිමි වෙයි  

0 comments

ඇමෙරිකාව තුළ හරිතාගාර වායු විමෝචනය කිරීමේ බලය එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියට අහිමිවී තිබෙනවා. ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක මහා පරිමාණ ගල් අගුරු සමාගම් කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරමින් මෙම බලය අහිමි කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ හේතුවෙන් වායු දූෂණය  සහ හරිතාගාර වායු විමෝචනය සදහා ඇමෙරිකානු රජයේ වැඩපිළිවෙලට බාධා ඇති වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.         The post හරිතාගාර...
Read More »

Jun 30

ඩීසල් ලීටර් 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී ලෙස අලෙවිය සදහා සූදානම්කර තිබූ ඩීසල් ලීටර් 300කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වනාතවිල්ලුව ප්‍රදේශයේ නිවසක් තුළ නීතිවිරෝධී ලෙස මෙම ඩීසල් තොගය ගබඩාකර තිබුණා. පොලිසිය මෙම වැටලීම සිදුකළේ ඉන්ධන මිලදී ගන්නා මුවාවෙන් උපාය දූතයෙකු යොදවමිනුයි. නිවසේ සූක්ෂම ලෙස සගවා තබා තිබූ ඩීසල් තොගය සමග සැකකරු අත්අඩංගුවට ගැනුණේ වනාතවිල්ලුව පොලිසිය මගින්. ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.     The...
Read More »

Jun 30

ප්‍රදේශ කිහිපයක සුළං තත්වයේ වැඩිවීමක්  

0 comments

සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත...
Read More »

Jun 30

ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් එකහමාරක් සොරාගත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

නෝර්වුඩ් ප්‍රදේශයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් එකහමාරක් සොරාගත් කාන්තාව ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙම ස්වර්ණාභාරණ සොරකම්කළ එක් සැකකරුවෙකුගේ නිවසේ පිහිටි ගෙවත්තේ ස්වර්ණාභරණ වලදමා තිබියදී සොයා ගැණුනා. මේවායෙහි වටිනාකම රුපියල් තුන්කෝටි පහළොස් ලක්ෂයක් වනවා. සොරකම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ඇගිලි සළකුණු සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව උකස් මධ්‍යස්ථානයේ සේවය කළ 50...
Read More »

Jun 30

ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකාවට සහය දෙන්න IMF සූදානම්  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට සූදානම් බව එම මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසනවා. පුරා දින 10 ක් මෙරට රැදී සිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා වට රැසක් පවත්වා අද දිනයේදී ඔවුන් දිවයිනෙන් පිටත්ව ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දිවයිනට පැමිණියේ පසුගිය 20 වනදායි. එදින සිට ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විශේෂ සාකච්ඡා ආරම්භ කළා....
Read More »

Jun 30

වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි  

0 comments

වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය මේ වන විට වාර්තා වන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. 1875 වසරෙන් පසු දරුණුතම උෂ්ණ තරංග මාලාව ජපානයට බලපා ඇති බවයි වාර්තා වන්නේ.  ඊයේ දිනයේදී ටෝකියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගියේ අඛන්ඩව පස්වන දිනටයි. එමෙන්ම ඉසෙසාකි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබෙනවා. උෂ්ණත්වය ඉහළ යාමත් සමග විදුලි පරිභෝජනය වැඩි වී ඇති අතර අඛන්ඩ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවට ජපාන රජය අනතුරු...
Read More »

Jun 30

ඩීසල් සොරකමේ ආ ත්‍රීරෝද රථය ප්‍රදේශවාසීන් විදුලි කණුවක එල්ලයි  

0 comments

ඔබේසේකරපුර ප්‍රදේශයේ නවතා තිබූ වාහනවල ඩීසල් සොරකම් කිරීම සදහා ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය අතහැර දමා පළාගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් මෙම  පිරිස දැකීමත් සමග පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය විදුලි කණුවක එල්ලා තිබෙනවා. එමෙන්ම ඉන්ධන සොරකම සදහා රැගෙන ආ බූලි ආදියද මෙසේ ගැටගසා තිබෙනවා.     The post ඩීසල් සොරකමේ ආ ත්‍රීරෝද රථය ප්‍රදේශවාසීන් විදුලි කණුවක එල්ලයි appeared...
Read More »

Jun 30

ඊයේ දිනයේ වැඩිම කෙරෝනා ආසාදිතයින් ප්‍රංශයෙන්  

0 comments

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් හත්ලක්ෂ තිස් දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් හාරසිය අසූ තුනක්. ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්නයි. එමෙන්ම ඇමෙරිකාවෙන් ලක්ෂයක්, ඉතාලියෙන් අනූ හතර දහසක් හා බ්‍රසීලයෙන් හැත්තෑ හය දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී සිදුව...
Read More »

Jun 29

විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීමෙන් ජාත්‍යන්තර තරඟකාරීත්වයේදී නව වාසි අත්කර ගත හැකි බව චීන ජනපති කියයි  

0 comments

චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්,  ජනාධිපති ෂී ජින් පිං මහතා 28  වැනිදා  වූහාන් නගරය නිරීක්ෂණ කළේය. එම චාරිකාවේදී හෙතෙම ප්‍රථමයෙන්ම    HG Tech සොගෙ නිරීක්ෂණ කරමින් පැවසුවේ දෘෂ්ටි  ඉලෙක්ට්‍රොනික තොරතුරු    කර්මාන්තය   චීනයට තවදුරටත් ප්‍රමුඛත්වය අත්කර ගත හැකි අධි විද්‍යා හා තාක්ෂණ කර්මාන්තයක් බවයි. වූහාන්හි  Donghu නව තාක්ෂණ වර්ධන කලාපය දෘෂ්ටි  ඉලෙක්ට්‍රොනික තොරතුරු ...
Read More »

Jun 29

පැන ගිය කන්දකාඩු රැඳවූවන් 200 කට වැඩි පිරිසක් යළි අල්ලයි  

0 comments

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවන් හයසිය පමණ පිරිසක් පළා ගිය අතර ඉන් 200 කට වැඩි පිරිසක් යළි සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව සිටිනවා. මේ අතර මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවෙකු සැක කටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය සදහායි. මෙම කදවුරේ රැඳවූවන් දහසකට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය ලබමින්...
Read More »

Jun 29

පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් – අක්කර 200ක් විනාශයි  

0 comments

මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල  පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ පෙරේදා රාත්‍රී කාලයේ හටගත් ගින්නෙන් අක්කර 200ක් අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය පවසයි . වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මෙසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැකකරනවා. මෙම ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයක් වන අතර මුවන් ,ගෝන්නුන් ,සහ ඌරන් වැනි සතුන් මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන අතර ඉතා ලංකාවට පමණක් අවේනික...
Read More »

Jun 29

ගිනි අවියක් අත්වැරද්දකින් ක්‍රියාත්මක වීමෙන් බිළිදියක ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු අත තිබූ ගිනි අවියක් අත්වැරද්දකින් ක්‍රියාත්මක වීමෙන් බිළිදියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම පියාගේ ගිනි අවිය සමග සෙල්ලම් කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එමෙන්ම ඔවුන් සමග සිටි තවත් කුඩා ගැහැණු දරුවෙකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. 45 හැවිරිදි රොඩ්රික් රැන්ඩල් නමැති එම දරුවන්ගේ පියා නොසළකා හැරීම නීති විරෝධීව ගිනි අවියක් ළග තබා ගැනීම හා සාක්ෂි වසන් කිරීම...
Read More »

Jun 28

පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට  

0 comments

අපවත්වී වදාළ පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරටුව එගොඩ උයන  සුනන්දෝපනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදු කරනවා. මොරටුව කොරලවැල්ල කටුකුරුන්ද වාලුකාරාම මහාවිහාරාධිපති  පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේ අපවත්වන විට 89 වන වියේ පසු වුණා. උන්වහන්සේ ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර රැසක් සිදු කළා. මෙහෙවර රැසක් සිදු කළ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය මොරටුව...
Read More »

Jun 28

කොලොම්බියාවේ රැඳවූවන් 49 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කොලොම්බියාවේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින්  49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබෙනවා. ගැටුම්මෙන් තවත් රැදවූවන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කොලොම්බියාවේ ටුලුවා බන්ධනාගාරයේයි මෙම ගැටුම ඇති වී තිබෙන්නේ. ගැටුම අතරතුරදී රැදවූවන් බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කර ඇති බව ද සදහන්. රැඳවූවන් ඔවුන්ගේ මෙට්ට ගිනිතබමින් ගැටුම ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. මිය...
Read More »

Jun 28

අද කාලගුණය  

0 comments

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. අද දිනයේ සිට දිවයිනට බස්නාහිර සහ දකුණු මුහුදු...
Read More »

Jun 28

ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් කෝටි 55 ක් ඉක්මවයි  

0 comments

ලොව පුරා රටවල් 228 කින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 55 ක් ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 ට පමණක් ලොව පුරා රටවලින් ලක්ෂ 07 කට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1326 ක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස් ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකට ආසන්නයි. එමෙන්ම ඉතාලියෙන අසූ තුන් දහසක් ඇමෙරිකාවෙන් 78,000 ක් හා බ්‍රසීලයෙන් හැත්තෑ දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගත...
Read More »

Jun 28

ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළිබද නව නීති හඳුන්වා දීමට අනුමැතිය  

0 comments

ළමා ආරක්ෂාව හා යුක්තිය පිළිබද නව නීති හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. රැකවරණය හා ආරක්ෂාව අවශ්‍ය ළමයින් සම්බන්ධ නඩු ඇසීමට හෝ නීතිය කඩ කරනු ලබන ළමයකුට එරෙහිව නඩු ඇසීම සඳහා අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණ ස්ථාපිත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය ලැබී තිබුණා. ඒ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟයි.   The...
Read More »

Jun 28

ඇමෙරිකාවේ ටෙක්සාස්හි ලොරියක් ඇතුළේ සරණාගතයින් 46 කගේ මළ සිරුරු  

0 comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ලොරි රථයක් තුළ තිබූ මළ සිරුරු රැසක් සොයා ගැනීමට පොලීසිය සමත්වුණා. එම ලොරි රථය තුළ තිබී මළ සිරුරු 46 ක් පමණ සොයාගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඇමෙරිකා මොක්සිකෝ දේශසීමා හරහා ඇමෙරිකාවට සංක්‍රමණය වූ පිරිසක් ලෙස එම කණ්ඩායම හඳුනාගෙන තිබෙනවා. එම ලොරි රථය තුළ සිටි පුද්ගලයින් 16 දෙනෙකු රෝහල් ගතකළ බවයි බලධාරීන් සඳහන් කරන්නේ. එම පිරිස අතරට කුඩා ළමුන් 4 දෙනෙකු ද ඇතුළත්....
Read More »

Jun 27

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට  

0 comments

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාව බෙප්පන්කුගම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක සඟවා තිබූ ඩීසල් ලීටර් 3000 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලීසිය සමත් වුණා.විශේෂ පොලිස් ඒකකයට ලැබුණ තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ඇසුරුම් 15 ක තිබූ මෙමඩීසල් ලීටර් 3000 සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරුණා. ඇතිමලේ...
Read More »

Jun 27

ඇමෙරිකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඇමෙරිකාවේ මිසූරි ප්‍රදේශයේ දී දුම්රියක් හා ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරට දුම්රියේ ගමන් කළ මගීන් දෙදෙනෙකු හා ට්‍රක් රථයේ ගමන් කළ එක් අයෙක් ඇතුළත්. අනතුරෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය මගීන් 243 දෙනෙකු එහි සිට තිබෙනවා. ලොස් ඇන්ජලීස් සිට...
Read More »

Jun 27

කොරියා රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබ ආරංචියක්  

0 comments

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂක ලී මහතා ඊයේ (27) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවී තිබෙනවා. මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් කඩිනමින් කොරියාවට යැවීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද මෙහිදී සාකච්ඡා වීය . ඒ අනුව ලබන සතියේ සිට සතියකට 250 බැගින් පිරිසක් කොරියාවට යැවීමට කටයුතු සලසන බව ලී මහතා සහතික විය. මේ අතරින්...
Read More »

Jun 27

අකුරැස්ස ඝාතනය : ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට  

0 comments

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිබ්බටුවාව ප්‍රදේශයේදී 70 හැවිරිදි පුද්ගලයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන්  පලා ගොස් තිබෙනවා. අකුරැස්ස පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා...
Read More »

Jun 27

ගොං පොර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කොලොම්බියාවේ ගොං පොර තරඟයක් පැවති ස්ථානයක ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැව යොදා ගනිමින් සාදා නිමකළ තට්ටු තුනක ගොඩනැගිල්ලකුයි මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ. කොලොම්බියාවේ ගොං පොර තරග සාම්ප්‍රදායික් ක්‍රීඩාවක් වන අතර එම තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ද තරගයට සහභාගිවීමට අවස්ථාව හිමිවනවා. කෙසේ වුවද එරට ජනාධිපති ධුරය...
Read More »

Jun 27

ප්‍රවීණ රංගන ශිල්පී අනුර අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ප්‍රවීණ රංගන ශිල්පී අනුර අබේසේකර මහතා අභාවප්‍රාප්ත වුණා. අයිටීඑන් මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වන ජනාදරයට පත් කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ඉස්කෝලෙ මහත්මයා චරිතයට පණපෙවූ අනුර අබේසේකර මහතා මියයනවිට 62 වන වියෙහි පසුවුණා. කෙටි කලක් රෝගාතුරව සිටි අනුර අබේසේකර මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද වනවා. ඒ මහතා නිෂ්පාදනය කළ ආගන්තුකයා චිත්‍රපටය සම්මානයට ද පාත්‍ර වුණා. අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.         The...
Read More »

Jun 27

පෙබරවාරියෙන් පසු පූටින් යළිත් විදෙස් සංචාර අරඹයි  

0 comments

රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පළමුවරට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විදෙස් සංචාරයක නිරතවීමට තීරණය කර තිබෙනවා. පුටින් ජනාධිපතිවරයා අවසන් වරට විදෙස් සංචාරයක නිරතවූයේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. එහිදී චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමුවූ අතර දෙරට අතර කොන්දේසි විරහිත මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට එකගතාවයකට පැමිණියා. ඉන් අනතුරුවයි රුසියාව යුක්රේනය තුළ යුද මෙහෙයුම් ආරම්භ කළේ. පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් මධ්‍යම ආසියාවේ...
Read More »

Jun 26

බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට  

0 comments

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ අද මධ්‍යම රාත්‍රිෙය් සිට බහාලුම් රථ ගාස්තු ද 10%කින් ඉහළ දමන බව එක්සත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. මෙරට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.     The post බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට appeared first on...
Read More »

Jun 26

බස්රථ අනතුරකින් ඉන්ධන පෝලිමක සිටි පිරිසකට තුවාල  

0 comments

කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඌරනි  ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට සිදු වූ අනතුරකින් පිරවුම්හල ඉදිරිපිට පොලිමේ රැදී  සිටි පිරිසක් තුවාල ලැබුවා. ඇගලුම් කර්මාන්තශාලවක සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයකුයි අනතුරට ලක් වුණේ.  මෝටර් රථ 05 කට අනතුරෙන් අලාභ හානි සිදු වුණා. තුවාල ලැබූ රෝගීන් මඩකලපුව ශික්ෂණ රෝහළට ඇතුළත් කෙරුණා. බස් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්  ආරම්භ කර තිබෙනවා.           The...
Read More »

Jun 26

හෙට සිට ජූලි 01 දක්වා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්  

0 comments

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ පසුගිය සතියේ මෙන් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. හෙටින් ඇරඹෙන සතියේ දී නාගරික ප්‍රදේශවල පාසල් දින 3 ක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් පාර්ශ්ව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම්...
Read More »

Jun 26

බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ  

0 comments

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හෂීනා විසින් එරට ඉදිකළ දිගම පාලම විවෘත කර තිබෙනවා. බංග්ලාදේශය පද්මා නදිය හරහා ඉදිකළ මෙම පාලම කිලෝමීටර් 6.15 ක දිගකින් යුක්ත වනවා. මෙම පාලමට වැයකළ මුදල ඩොලර් බිලියන 4 ක් බවයි වාර්තා වන්නේ. මෙම පාලම එරට ජාතික අභිමානයේ සංකේතයක් ලෙසින් නම්කර තිබෙනවා. බංග්ලාදේශයේ අගනුවර වන ඩකා සහ එරට නිරිතදිග දිස්ත්‍රික්ක යා කෙරෙමින් මෙම පාලම ඉදිකර තිබෙනවා.                 The...
Read More »

Jun 26

කහතුඩුවේ නිවසක ගින්නක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට  

0 comments

කහතුඩුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කහතුඩුව මාගම්මන දෙල්කඩේ හංදිය ප්‍රදේශයේ නිවසකයි ගින්න හටගෙන තිබෙන්නේ. ගින්න හේතුවෙන් වයස අවුරුදු 4 ක් සහ 19 ක් වන දරුවන් දෙදෙනා සහ මව මෙන්ම පියාද තුවාල ලැබුවා. 19 හැවිරිදි දියණිය සහ මව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පියා මියගොස් ඇති බව රෝහල් වාර්තා සදහන් කළා. ඊයේ රාත්‍රියේ 10 ට පමණ ගින්න හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන්...
Read More »

Jun 26

නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 91දෙනෙකු පිටුවහල් කෙරේ  

0 comments

ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුළු වූ 91 දෙනෙකු පසුගිය දින කිහිපයේ දී එරටින් පිටුවහල් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. පසුගිය ජනවාරි පළමුවනදා සිට මේ දක්වා පුද්ගලයින් 399 දෙනෙකු නාවික හමුදාව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.   The post නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 91දෙනෙකු පිටුවහල් කෙරේ appeared first on ITN News...
Read More »

Jun 25

ඇමෙරිකාවේ ගිනි අවි පාලන පනතට ජෝ බයිඩන් අත්සන් තබයි  

0 comments

ඇමෙරිකාවේ ගිනි අවි පාලන පනතට එරට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තබා තිබෙනවා. මේ නිසා ඇමෙරිකාව තුළ ගිනි අවි භාවිතය පාලනයවීම නීතිගත වී තිබෙනවා. මේ හේතුවෙන් මෙතෙක්කල් ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ තිබූ ලිහිල්භාවය ඉවත්ව යනවා. තර්ජනයක් බවට සැලකෙන පුද්ගලයින්ට ගිනි අවි ලබාගැනීම වැළැක්වීම ඇතුළු කාරණා මෙයට ඇතුළත්. පසුගිය මැයි මාසයේ දී නිවුයෝර්ක් නගරයේ සුපිරි වෙළෙදසැලක සහ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීම්වලින් 31 දෙනෙකු මියයාම...
Read More »

Jun 25

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වෙයි  

0 comments

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් ඉතාලියෙන් හඳුනා ගැණුනා. එම සංඛ්‍යාව 56356ක්. ඊයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ තායිවානයෙන් වන අතර එම සංඛ්‍යාව 151 ක්. ගෙවීගිය පැය 24 තුළ පමණක් ලොව පුරා ආසාදිතයින් 442,791 දෙනෙකු හඳුනා ගැණුනා. ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 827 ක්. ඒ අනුව මේ වනවිට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි පනස් හතර ඉක්මවා ගොස් තිබෙනවා.         The...
Read More »

Jun 25

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ආනයනය කිරීමට අවසර  

0 comments

දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව හාල් ,පාන් පිටි,සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකුළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සීමා සහිත ප‍්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක‍්‍රමය යටතේ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ලබන 1 වනදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සඳහායි මෙසේ අවසර ලබා දී ඇත්තේ. අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව...
Read More »

Jun 25

ලබන සතියේ පාසල් පැවත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  

0 comments

බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් එළබෙන සඳුදා දිනයේ සිට ආරමිභ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. රට තුළ පවතින ඉන්ධන අර්බුදය නිසා ඇති වී තිබෙන පොදු ප්‍රවාහනයේ ගැටලු හේතුවෙන් බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් සඳහා පසුගිය20 වනදා සිට 24 දක්වා පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය...
Read More »

Jun 25

තඹුත්තේගම ඉන්ධන පිරවුම්හල අසල නොසන්සුන් – යුද හමුදාව කැඳවයි  

0 comments

දින 6 කට පසු තඹුත්තේගම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සදහා යුද හමුදාවද කැදවීමට සිදු වුණා. තඹුත්තේගම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සදහා ජනතාව දින ගණනාවක සිට පෝලිම්වල රැදී සිටියා. මෙම පිරවුම්හලට ඉන්ධන ලැබීමත් සමග සෞඛ්‍ය කාර්ය මන්ඩලවලට පමණක් එයින් ඉන්ධන නිකුත් කරන බව ප්‍රකාශ කිරීමත් සමගයි ගැටුම්කාරී තත්ත්වය හට ගැනුණේ. මෙම තත්ත්වය පාලනය කිරීම සදහා තඹුත්තේගම පොලිසිය මෙන්ම...
Read More »

Jun 24

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

0 comments

බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ...
Read More »

Jun 24

එකමුතුවෙන් යුත්, සාධාරණ, සමබර, පුළුල් වාසි සහගත ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වය පොදුවේ ගොඩනැංවිය යුතු යැයි චීන ජනපති කියයි  

0 comments

ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) වීඩියෝ ආකාරයෙන් ආරම්භ විය. “නව යුගයේ ගෝලීය සංවර්ධනයේ හවුල්කාරී සබඳතා ගොඩනගා තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අත්වැල් බැඳ ගැනීම”එහි ප්‍රධාන තේමාව යි. බ්‍රික්ස් රටවල රාජ්‍යනායකයෝ සහ අදාළ නව වෙළඳපළ රටවල හා සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයෝ ඊට එක් ව සිටිති. ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් පැවැත්වීය. මෙය අභියෝගවලින්...
Read More »

Jun 24

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් යුධ ආධාර තොගයක්  

0 comments

තවත් යුධ ආධාර තොගයක් යුක්රේනයට ලබාදීමට ඇමෙරිකාව පියවර ගෙන තිබෙනවා. අති නවීන කාලතුවක්කු, රොකට් පද්ධති ඇතුළු යුද ආධාර මෙසේ ලබා දුන්නා. එමෙන්ම කාලතුවක්කු උණ්ඩ දහස් ගණනක් යුක්රේනයට ලබා දුන් යුද ආධාර අතර පවතිනවා. මීට අමතරව ඇමෙරිකා ඩොලර් මිලියන 450 ක මූල්‍ය ආධාරයක්ද යුක්රේනයට ලබා දුන් බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු කියා සිටියේ. මේ වන විට ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇති ආධාරවල වටිනාකම ඩොලර් බිලියන හතකට ආසන්නයි.     The post...
Read More »

Jun 24

යුක්රේන ආක්‍රමණය රුසියාව තවත් ශක්තිමත් වීමට ගත් ක්‍රියාමාර්ගයක්  

0 comments

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් උත්සාහය ගෝලීය අර්බුදය හමුවේ තමන් ශක්තිමත් වීමට රුසියාව ගත් උත්සාහයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ලොව සෑම රටක්ම පාහේ අද වන විට අර්බුදවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව රටවල් රැසකම මුදල් ඒකකවල අගය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පහත වැටී තිබෙනවා. එහෙත් රුසියාවේ භාවිත කරන රූබල් ඒකකයේ අගය එලෙස දරුණු ලෙස පහත වැටීමක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. යුක්රේන අර්බුදයේදී ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක්ම...
Read More »

Jun 24

පෙට්‍රල් නෞකාව තවදුරටත් ප්‍රමාදයි  

0 comments

පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගෙන අද දිනයේ මෙරට මුහුදු සීමාවට ළඟා වීමට නියමිතව තිබූ නෞකාව තවදුරටත් ප්‍රමාද වන බව විදුබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නෞකාව පැමිනෙණ දිනය පසුව තහවුරු කරන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.   The post පෙට්‍රල් නෞකාව තවදුරටත් ප්‍රමාදයි appeared first...
Read More »

Jun 24

කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්  

0 comments

කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු සිදුකළ බවට ගොනු කර ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම ගොනුකළ මෙම නඩුව විභාග කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේයි. කුමාර වෙල්ගම මහතා මීට පෙර පැවති නඩු විභාගයේදී මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුව පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්...
Read More »

Jun 24

CGTN නාලිකාව සහ“ගුවංතුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ”එෆ්.එම්. නාලිකාව, හොංකොංහි විකාශය කෙරේ  

0 comments

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව සහ“ ගුවංතුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ”එෆ්.එම්. නාලිකාව, හොංකොංහි විකාශය කෙරේ. හොංකොං මව්රටට එක්වීමේ 25 වැනි සංවත්සරය නිමිතිකරගෙන එම නාලිකා දෙක ලබන ජුලි පළමුදා සිට විකාශය කෙරේ. ඒ සඳහා අද (24) හොංකොං සහ බෙයිජිංහි වෙන්වෙන්ව විශේෂ උත්සව පැවැත්විණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය විධායක Carrie Lam Cheng මහත්මිය හා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂජනරාල් Shen Haixiong මහතා ඇතුළු නිලධාරීහු රැසක් ඊට එක්වූහ. හොංකොං...
Read More »

Jun 24

ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට මහාධිකරණයෙන් සිතාසි  

0 comments

සතොස ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතුවල යොදා ගැනිමෙන් රජයට පාඩු සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලබන 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර ඇත්තේ. අදාළ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව...
Read More »

Jun 24

ලබන 6 වනදා තෙක් ගෑස් පෝලිම්වල ඉන්න එපා  

0 comments

ලබන 6 වනදා තෙක් ගෑස් පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් අද දිනයේදී මෙරටට ළගා වීමට නියමිතයි. ලබන 5 වනදාත් 12 වනදාත් අතර කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකා දෙකක් දිවයිනට ළගා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. එතෙක් ගෑස් පෝලිම්වල රැදී නොසිටින ලෙසයි එම සමාගම ඉල්ලා සිටින්නේ. ලබන 10 වනදා සහ 15 වනදා අතර තුර ගෑස් මෙට්‍රික් ටොන් 25,000 ක් රැගත් විශාල...
Read More »

Jun 24

පොළොන්නරුවේ අඩු ආදායම්ලාභීන් සඳහා වියළි ආහාර  

0 comments

අඩු ආදායම්ලාභීන් සදහා වියළි ආහාර ලබා දීමේ වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. වැලිකන්ද දිඹුලාන පැරකුම්යාය, සිංහපුර,  සූරියවැව, මහවැලිතැන්න මාගම්තොට යන ගම්මානවල අඩු ආදායම්ලාභීන් සදහා මෙසේ වියළි ආහාර පාර්සල් ලබා දීමසිදු කෙරුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. දැඩි ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් මෙම ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරුණා....
Read More »

Jun 23

රත්නපුරේ මැණික් ඉඩම් මංකොල්ලයක්  

0 comments

රත්නපුරේ නවතම මැණික් ඉඩම් මංකොල්ලයක් පිළිබද වාර්තා වනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ වතු සමාගම්වලට අයත් මැණික් බහුලව තිබෙන ඉඩම්වලට බලහත්කාරයෙන් පැමිණෙන පිරිස් මෙසේ සංවිධානාත්මකව මැණික් ගැරීමේ නිරත වනවා. බලංගොඩ වැවිලි සමාගමට අයත් ගලතුර වතුයායේ කම්කරුවන් හා වතු අධිකාරීවරයා මෙම ජාවාරම පිළිබද තොරතුරු හෙළි කලා. ගලතුර වතුයායේ අයගම කන්දේගම කොටසේ ඵලදාව ලබන අක්කර 4ක පමණ පොල් ඉඩමකට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා. ඔවුන් සේවකයන්ට...
Read More »

Jun 23

බස් රථයක් ගිලා බැසීමෙන් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට  

0 comments

අයගම කිරිඇල්ල මාර්ගයේ බස් රථයක් ගිලා බැසීමට ලක්වීමෙන් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට පත් වුණා. අයගම කිරිඇල්ල මාර්ගයේ පහළ ගලතුර එකේ කණුව ප්‍රදේශයේදී ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයේ ගිලා බැසීමට ලක්වීමෙන් ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වුනා. මේ හේතුවෙන් පාසල් සිසුන් මෙන්ම රැකියා සදහා ගමන් කරමින් සිටි පිරිස්ද දැඩි අසීරුතාවකටයි පත් වුණේ. මෙම මාර්ගය සංවර්ධනය කිරීම සදහා අඩි හයක් පමණ උසට පස් දමා තිබූ...
Read More »

Jun 23

ඖෂධ හිඟයට හේතුව හිටපු මහ බැංකු අධිපති ඩොලර් ලබා නොදීමයි  

0 comments

ඖෂධ හිගයට හේතුව පසුගිය කාලය තුළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවශ්‍ය ඩොලර් ලබා නොදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඖෂධ ගැටලුව පිළිබද පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ. The post ඖෂධ හිඟයට හේතුව හිටපු මහ බැංකු අධිපති ඩොලර් ලබා නොදීමයි appeared first on ITN News...
Read More »

Jun 23

හක්ක පටස් කා සුනඛයන් දෙදෙනෙකු මිය යයි  

0 comments

හක්කපටස් කෑම නිසා සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන්නේ අලි ඇතුන් මිය යන පුවත්. හක්ක පටස් කා සුනඛයන් දෙදෙනෙකු මියගිය පුවතක් බදුල්ල දෙමෝදර ප්‍රදේශයෙන් වාර්තා වනවා. සතුන් දඩයම් කිරීම සදහා යොදන හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මුඛය පුපුරා සුනඛයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. හක්ක පටස් භාවිත කර වන සතුන් දඩයම් කිරීම දෙමෝදර නෙදර්විල ප්‍රදේශයේ නිරන්තරයෙන්ම සිදු වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඊයේ දිනයේදී මෙලෙස හක්කපටස් කෑමෙන් සුනඛයන් දෙදෙනෙකු මිය ගියා. මෙම...
Read More »

Jun 23

භූ කම්පනයෙන් පසු ඇෆ්ගන් රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහය ඉල්ලයි  

0 comments

භූ කම්පනයෙන් සිදු වූ විශාල හානියත් සමග තම රටට සහාය දැක්වීමට එක්වන්නැයි ඇෆ්ගන් රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ සිදු වූ මෙම භූ කම්පනයෙන් දහසකට අධික පිරිසක් මිය ගියා. ඇෆ්ගනිස්ථානයේ ඊයේ සිදු වූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ සටහන් වූයේ හයයි දශම එකක් ලෙසයි. ඉන් දහසකට අධික පිරිසක් මියගොස් 1500 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. නිවාස සහ පස් කදු කඩාවැටීමෙන් වැළලුනු පිරිස කොතෙක්ද යන්න මෙතෙක් ගණන් බලා නැහැ. මෙම විනාශයත්...
Read More »

Jun 22

යල කන්නය වෙනුවෙන් ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට දිවයින පුරා ඉන්ධනහල් 247ක්  

0 comments

2022 යල කන්නයේ  ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩ සටහන යටතේ දිවයින පුරා ඉන්ධන හල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඊයේ පස්වරුවේ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා මීලඟ  මහ කන්නයේ දී අප රටේ සියලුම කුඹුරු අස්වැද්දීම සඳහා ගොවි ජනතාව උනන්දු කරවීමේ  වගකීම කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු බව අමාත්‍යවරයා  සඳහන් කළා. මෙවර...
Read More »

Jun 22

අතුරු අය වැය අගෝස්තුවේ – 2023 වසර සඳහා අය වැය නොවැම්බරයේ  

0 comments

අතුරු අය වැය ලබන අගෝස්තු මාසයේදීත් ලබන වසර(2023) සදහා වන අය වැය නොවැම්බර් මාසයේදීත් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.     The post අතුරු අය වැය අගෝස්තුවේ – 2023 වසර සඳහා අය වැය නොවැම්බරයේ appeared first on ITN News...
Read More »

Jun 22

වකුගඩු රෝගින්ට ලබාදෙන EPO එන්නත් දස දහසක පරිත්‍යාගයක්  

0 comments

වකුගඩු රෝගින්ට ලබාදෙන ඊපීඕ එන්නත් දස දහසක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොප් හන්පොල් මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත භාර දුන්නා. රක්ත හීනතාවයෙන් පෙළෙන වකුගඩු රෝගීන් සදහා ලබාදෙන ඊපීඕ එන්නත් දස දහසක් ලබාදීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 40 ක්. ඉන්සි සිමෙන්ති ආයතනයේ අනුග්‍රහයෙන් ලබා දුන් එම එන්නත් තොගය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා වෙත භාරදීම සිදුවුණේ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොප්...
Read More »

Jun 22

මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන බන්ධනාගාරයට ගෙනියන්න තැත් කළ අයෙකු අත්අඩංගුවට  

0 comments

කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන සූක්ෂම ලෙස රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු කළුතර කලහමුල්ල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවකු වනු ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපියදී සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය ඔහු පරික්ෂාවට ලක් කළා. එහිදී දෙපාවල සූක්ෂම ලෙස සගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 6 ක් කේරල ගංජා සහ දුම්කොල මෙන්ම ජංගම දුරකතන...
Read More »

Jun 22

ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි  

0 comments

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ  ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දීමට නියමිතයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමෙන් අනතුරුවයි ඔහු මෙසේ දිවුරුම්දීමට නියමිතව ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම්දීමට නියමිතයි. ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට...
Read More »

Jun 22

සුපිරි ප්‍රහසන නළු බිලී අතවර චෝදනාවකට වරදකරු වෙයි  

0 comments

ඇමෙරිකාවේ සුපිරි ප්‍රහසන නළු බිලී කෝස්බි අතවර චෝදනාවකට වරදකරු වී තිබෙනවා. කැලිෆෝනියා අධිකරණය විසින් ඔහුට අදාළ චෝදනා සම්බන්ධ නඩු විභාගය පැවැත්වූවා. 1975 වසරේදී එවකට 16 හැවිරිදි වියේ පසු වූ දැරියකට ඔහු අතවර කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ. ජූඩි හූත් නමැති ඇය මේ වන විට 64 වන වියේ පසුවනවා. කෝස්බි පසුවන්නේ 84 වන වියේයි. 2018 වසරේදී ද බිලී කෝස්බි වෙනත් චෝදනාවකට සිරගතව තිබූ අතර ඔහු නිදහස් වුණේ පසුගිය වසරේදීයි.   The...
Read More »

Jun 21

දකුණු දිග චීනයට ගංවතුර – ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉවත් කරයි  

0 comments

චීනයේ දකුණු දිග ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉවත් කර තිබෙනවා. නොනැවතී ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නායයාම් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා. වසර 50 කට පසු ඉහළම ගංවතුර මට්ටම මෙය බවයි චීන වාර්තා සදහන් කරන්නේ. ඇතැම් මෝටර් රථ ජලයෙන් ගසාගෙන යන ආකාරය ද දැක ගත හැකියි. 1961 වසරෙන් පසු දකුණු දිග චීනයට ලැබුණු වැඩිම වර්ෂාපතනය ද මෙයයි. දිස්ත්‍රික් 9 ක පුද්ගලයින් හාරලක්ෂ අසූ පන්දහසක් පීඩාවට පත්ව සිටිනවා. The...
Read More »

Jun 21

පැය 24 ක් තුළ ලොව පුරා රටවල් 228 කින් ලක්ෂ 03 ඉක්මවා නව කොරෝනා ආසාදිතයින්  

0 comments

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 727 ක්. ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව පනස් දෙදහසකට ආසන්නයි. එමෙන්ම තායිවානයෙන් තිස් පන් දහසක්, ඇමෙරිකාවෙන් විසි දෙදහසක් හා ඕස්ට්‍රේලියාවෙන් විසි දහසක් ලෙස වෛයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 144...
Read More »

Jun 21

අද කාලගුණය : ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි  

0 comments

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේත් ගම්පහ, කොළඹ, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. යාපනය දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු...
Read More »

Jun 20

අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය  

0 comments

උතුරු නැගෙනහිර නොගැඹුරු මුහුදු තීරය ආශ්‍රිතව අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ස්වභාවික මුහුදු පරිසරයෙන් නෙලාගන්නා මුහුදු කූඩැල්ලන් අපනයනයෙන් මෙරටට සැළකිය යුතු විදේශ විනිමය උපයා ගැනීමට හැකි වී තිබෙනවා. එය තවදුරටත් ඉහළ නංවාගැනීම අරමුණු කරගනිමින් යාපනය මන්නාරම කිලිනොච්චිය හා මඩකලපුව යන...
Read More »

Jun 20

විදේශ රැකියා සොයන්නන්ට විශේෂ නිවේදනයක් !  

0 comments

විදේශ රැකියා අවස්ථා සඳහා විදේශ ගමන් බලපත්‍ර හෝ මුදල් ලබාදීමට පෙර ඕනෑම ආයතනයක නීත්‍යානුකූලභාවය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සියලුම අනුමත විදේශ රැකියා නියෝජිතායතන සහ දැනට ඔවුන් සතුව ඇති රැකියා දීමනා පිළිබඳ තොරතුරු SLBFE වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති බව ද කාර්යාංශය...
Read More »

Jun 20

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් 23 දෙනා දිවයිනට  

0 comments

ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දරා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 23 දෙනා කටුනායක ගුවන්තොටුපලින් මෙරටට ලඟා වුණා. මැයි මස 27 වනදා වෙන්නප්පුව කොනස්වාඩිය ප්‍රදේශයෙන් මෙම පිරිස ඕස්ට්‍රේලියාව බලා යාත්‍රාවකින් පිටත්ව ගොස් තිබුණා. ඔවුන් ඕස්ට්‍රේලියා වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගියා. ඔවුන් එරටින් පිටුවහල් කිරීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව එම ශ්‍රී ලාංකිකයන් 23...
Read More »

Jun 20

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය  

0 comments

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්  කරමින් පවසනවා. එය ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපේක්ෂා කරන බව  ද අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ සදහා දැක්වූ සහායට අග්‍රාමාත්‍යවරයාටත් අධිකරණ අමාත්‍යවරයාටත් ඔහු ප්‍රශංසාව පල කරන සිටිනවා. 21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගෙන එහි අනුමැතිය හිමිවීමෙන් පසු එය ව්‍යවස්ථානුකූල  ද යන්න විමසීම...
Read More »

Jun 20

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහයට ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩව සහාය  

0 comments

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහයට අඛණ්ඩ සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔනීල් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිනීය සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක සංවර්ධන ආධාර පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියා රජයට ස්තුතිය පල කළා.විදේශ ආයෝජන සදහා විවෘත...
Read More »

Jun 20

හිත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ගුවන් ගමන් රැසක් අවලංගු වෙයි  

0 comments

බ්‍රිතාන්‍යයේ හිත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ගුවන් ගමන් රැසක් අවලංගු කිරීම හේතුවෙන් ගුවන් මගීන් 5000කට ආසන්න සංඛ්‍යාවක් අපහසුතාවට පත්වුණා. තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ගුවන් මගීන්ගේ ගමන්මළු ගුවන් යානාවලට පැටවීමට නොහැකි වීම හේතුවෙන් මෙම ගැටලුව හටගත්තා. ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 30ක් පමණ අත්හිටවූ බවයි හීත්‍රෝ ගුවන්තොටුපොල සදහන් කරන්නේ. එමෙන්ම සුදානම් කර තිබූ ගුවන් ගමන් වාර  10%ක් පමණ කප්පාදු කරන ලෙසද හීත්‍රෝ ගුවන්තොටුපොල ගුවන්...
Read More »

Jun 20

ඔස්ට්‍රේලියානු ස්වදේශ අමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්  

0 comments

දිවයිනට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ස්වදේශ අමාත්‍ය ක්ලේයාර් ඔ-නිල් මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. “මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි අපේ විදේශ විනිමය සංචිත වැඩිකර ගත යුතුයි.” ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil සමඟ පැවති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ වෙළඳාම සහ ආයෝජන හරහා ඔස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීමට අවස්ථාවක් වූ බවයි විපක්ෂ නායකවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.   The post ඔස්ට්‍රේලියානු...
Read More »

Jun 20

IMF රාමුව තුළ සිට ශ්‍රී ලංකාවට සහාය දෙනවා – ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති  

0 comments

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් මහත්මිය පවසනවා. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ක්ලෙයාර් ඕ’නෙයිල් මහත්මිය අද (20) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය. නීතිවිරෝධි සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සඳහා “ශූන්‍ය අවකාශය” ඕස්ට්‍රේලියාවේ පෙර...
Read More »

Jun 20

චීන දුම්රිය සේවයේ දැවැන්ත ජයග්‍රහණයක්  

0 comments

ආසියාවේ විශාලතම දුම්රියපොළ අද (20) සිට ක්‍රියාත්මක කෙරේ. චීනයේ බෙයිජිං අගනුවර පිහිටි මෙම සුවිශේෂ ෆෙංටයි (Fengtai) දුම්රියපොළේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 4 කි. දුම්රිය වේදිකා 32කින් යුත් මෙම දුම්රියපොළ තුළ පැයකට එකවර මගීන් 14000ක් පමණ රඳවා ගැනීමේ හැකියාව පවතී. අධිවේග දුම්රිය, සාමාන්‍ය දුම්රිය සහ උමං දුම්රිය යන ත්‍රිත්ව ප්‍රවාහන සේවා මෙහි ක්‍රියාත්මක වීමත් විශේෂත්වයකි. මෙම ආසියාවේ විශාලතම දුම්රියපොළ තුළින් මගීන්ට ඉතා පහසු...
Read More »

Jun 20

නව ඡන්ද හිමි නාමලේඛණ ප්‍රදර්ශනය කෙරේ  

0 comments

නව ඡන්ද හිමි නාමලේඛණ මේ වන විට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. ලබන වසර සදහා වන ඡන්ද හිමි නාමලේඛණ මේ වන විට සකස් කර තිබෙනවා. එය ග්‍රාමනිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා. එම කාර්යාලවලට ගොස් හෝ www.election.gov.lk වෙබ් අඩවියෙන් ද තමන්ගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ තිබේද යන්න දැක බලා ගත හැකියි. ඒ පිළිබද යම් ගැටලුවක් ඇත්නම් ලබන මස 12 වනදාට පෙර 0112860034 දුරකතන අංකය අමතන ලෙසයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.       The...
Read More »

Jun 19

සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට  

0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයයෙකුට පහරදීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මතයි. පසුගිය ජුනි මස 17 වැනිදා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත එම පිරවුම්හල අසලදී පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝව සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් හුවමාරු වුණා.   The...
Read More »

Jun 19

ආහාර සුරක්‍ෂිතතා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යුද හමුදාවෙන් නව මෙහෙයුම් කමිටුවක්  

0 comments

යුද හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කර තිබෙනවා. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. රජය විසින් මෙම වසරේ ජූලි මස මුලදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කරන කෘෂිකාර්මික ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීම මත හරිත කෘෂිකර්ම...
Read More »

Jun 19

ඉදිරි දින 03 තුළ පෙට්‍රල් පෝලිමට එන්න එපා – ඇමති කංචන  

0 comments

ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල රැදී නොසිටින ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ලබන සිකුරාදා සිට සෑම සිකුරාදා දිනයකම අත්‍යවශ්‍ය සේවා සදහා තෝරාගත් පිරවුම්හල් වලින් ඉන්ධන ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.             The post ඉදිරි දින 03 තුළ පෙට්‍රල් පෝලිමට එන්න එපා – ඇමති කංචන appeared first on ITN News...
Read More »

Jun 19

උතුරු කොරියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙයි  

0 comments

උතුරු කොරියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අවම වී තිබෙනවා. ගතවූ පැය 24 ට උතුරු කොරියාවෙන් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 19,320 ක්. ඒ සමගම එරට සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හය ලක්ෂ විසිඑක්දහස් එකසිය දහය දක්වා ඉහළ ගියා. කෙසේ වුවද දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව පහළ යාමත් සමග උතුරු කොරියාවේ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පලකරනවා. වයිරස ව්‍යාප්තිය...
Read More »

Jun 19

ජනපති මැක්‍රෝන්ට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි  

0 comments

ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂයට බහුතර බලය අහිමි වී තිබෙනවා. ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා. දැනට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂයට බහුතර බලය අහිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම පසුගිය 12 වනදා පැවැත්වුණු අතර එහිදී පාලක පක්ෂයට හා විපක්ෂයට සම බලයක් හිමිවුණා....
Read More »

Jun 19

ඇමෙරිකාවේ ළදරුවන්ටත් කොවිඩ් එන්නත  

0 comments

ඇමෙරිකාවේ ළදරුවන් සදහා කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකාවේ රෝග පාලනය කිරීමේ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මාස 6 ට වැඩි ළදරුවන් සදහා කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබාදීමට අවසර දී තිබෙනවා. ළදරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. ඔවුන්ට ෆයිසර් හා මොඩර්නා එන්නත් ලබාදීමට නියමිත අතර මොඩර්නා එන්නත වයස මාස 6 ත් අවුරුදු 5 ත් අතර දරුවන් සදහා නිර්දේශ කර ඇති අතර ෆයිසර් එන්නත නිර්දේශ කර ඇත්තේ වයස...
Read More »

Jun 19

වන අලි ප්‍රහාර වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

වන අලි ප්‍රහාර වලින් පොලොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව මහවැලි සංවර්ධන කලාපයට අයත් පහළ අඹගස්වැව මීගොල්ලෑව ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙකු තම නිවස ආසන්නයේ දී වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසනවා. තිතදරු පියෙකු වන ඔහු අලුයම 2 ට පමණ අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේයි මෙම ප්‍රහාරයට ගොදුරුවී ඇත්තේ. මේ අතර ඥාතියෙකු අවමංගල්‍යයකට...
Read More »

Jun 19

ජෝ බයිඩන් පා පැදියෙන් බිම ඇද වැටෙයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ පාපැදියෙන් ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය ප්‍රචාරය කළා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවාඩුව ගත කිරීම සදහා ඩෙලවෙයාර් ප්‍රදේශයේ රෙහෝබෝත් වෙරළ තීරයට පසුගියදා පැමිණ තිබුණා. එහිදී ඔහු පාපැදියෙන් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මාධ්‍යවේදීන් හා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කතාබහක නිරතවීම සදහා පාපැදිය නවත්වා ඉන් බැසීමට යාමේදීයි ජනාධිපතිවරයා ඇදවැටී ඇත්තේ. කෙසේ වුවද අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුව...
Read More »

Jun 19

උතුරු ඉන්දියාවට හා බංග්ලාගදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

උතුරු ඉන්දියාවට හා බංග්ලාගදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා. උතුරු ඉන්දියාවට හා බංග්ලාදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුර සහ නායයාම්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.  ඉදිරි දින දෙකක කාලය තුළදී තත්වය තවත් බරපතල අතට පත්වීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටින බවයි දෙරටේ සහන කණ්ඩායම් සදහන් කරන්නේ. ගංවතුර තත්ත්වය...
Read More »

Jun 18

ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ අමාත්‍යාංශයේ තීරණය  

0 comments

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ කලාපයේ සහ සෙසු ප්‍රධාන නගරවල පිහිටි පාසල් ඉදිරි සතියේ දී නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෙසු පාසල් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. The post ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ අමාත්‍යාංශයේ තීරණය appeared first on ITN News...
Read More »

Jun 18

ගෑස් බෙදීම අදත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන ගිවිසුම ලබන අගහරුවාදා  

0 comments

අද දිනයේදීත් ගෑස් නිකුත් කෙරෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. ඉදිරියේදී ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුම් කටයුතු ලබන අගහරුවාදා වන විට අවසන් කරන බව එම සමාගම සඳහන් කළා. කැබිනට් තීරණයකට අනුව ඉදිරි මාස හතරක් සඳහා මෙලෙස ගෑස් ඇනවුම් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ලාෆ් ගෑස් සමාගම කොටගල ප්‍රදේශයට ගෑස් නිකුත් කිරීමට කටයුතු කළා. ගෘහස්ථ ගෑස් සිලින්ඩර 950 ක් එලෙස නිකුත් කිරීමට...
Read More »

Jun 18

ඔන්ලයින් පාසල් අධ්‍යාපනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්  

0 comments

පවතින තත්ත්වය හේතුවෙන් පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. එහිදී ගන්නා ප්‍රධාන තීරණය වන්නේ පවතින තත්වය මත පාසල් අධ්‍යාපනය අන්තර්ජාලය හරහා සිදු කරනවාද නැද්ද යන්නයි. මේ අතර ග්‍රාමීය පාසල්වල ප්‍රවාහන ගැටලුවලින් තොරව අධ්‍යයන කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. මෙම සාකච්ඡාව සඳහා පළාත්, කලාප සහ කොට්ඨාස භාර අධ්‍යාපන බලධාරීන් මෙන්ම වෘත්තීය සමිති...
Read More »

Jun 18

ලෝක ආහාර හා ඉන්ධන අර්බුදයට වගකිවයුත්තේ ඇමෙරිකාවයි, යුරෝපයයි – පුටින්ගෙන් චෝදනා  

0 comments

වත්මන් ලෝක ආහාර අර්බුදය සහ ඉන්ධන අර්බුදයට වග කිවයුත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය බව රුසියා ජනාධිපතිවරයා චෝදනා කරනවා. රුසියා ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ශාන්ත පීටර්ස් බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය අමතමින්. බටහිර රටවල් බුද්ධිමත් සහ නව ආකාරයෙන් යටත්විජිතවාදය ව්‍යාප්ත කරන බවයි ඔහු චෝදනා කරන්නේ. ඔවුන් විසින් වෙළෙද හිඟයන් සහ මානුෂීය ව්‍යවසනයන් ඇති කරන බවත් තම රටට එරෙහිව සම්බාධක පනවන බවත් පුටින් වැඩිදුරටත් කියා සිටිනවා. විශේෂයෙන්ම...
Read More »

Jun 18

කැළණි ගගට විසිකළ දරුවාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් වයික්කාල වෙරළට  

0 comments

පසුගිය 15 වනදා කැළණි ගගට විසිකළ දරුවාගේ බවට සැක කළ හැකි සිරුරක් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. වත්තල කදිරාන පාලම මතින් කැළණි ගගට දරුවෙකු විසිකළ මවක පිළිබද වාර්තා වුණා. අනතුරුව එම මවද කැළණිගගට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එය වළක්වා තිබෙනවා. කැළණිගගට විසිකළ මෙම දරුවාගේ වයස අවුරුදු 5ක් පමණ වන අතර එවැනි වයසක පසුවන දරුවෙකුයි වයික්කාල ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත්තේ. මුහුදේ පාවී වෙරළට ගොඩගසා...
Read More »

Jun 18

ඇෆ්ගනිස්ථානයේ ආගමික ස්ථානයක් ඉලක්ක කර ගනිමින් තවත් බෝම්බ ප්‍රහාරයක්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ ආගමික ස්ථානයක් ඉලක්ක කර ගනිමින් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයක පුපුරාගිය බෝම්බයකින් එක් අයෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. සිකුරාදා ආගමික වතාවත් සඳහා ඉස්ලාම් බැතිමතුන් රැස්ව සිටි අවස්ථාවකදීයි මෙම බෝම්බය පුපුරුවා හැර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් වගකීම භාරගෙන නැහැ. අයි එස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ලකරන්නට ඇති බවයි ඇෆ්ගන්...
Read More »

Jun 17

සඳුදා සිට සති 02ක් රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක්  

0 comments

ලබන සඳුදා (20) සිට සති 02ක් රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. The post සඳුදා සිට සති 02ක් රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් appeared first on ITN News...
Read More »

Jun 17

පලස්තීනයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා සමඟ ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පලස්තීනයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා සමඟ ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇතිවූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේදී මෙම තත්ත්වය ඇතිවූ බවයි ඊශ්‍රායල හමුදාව සදහන් කර ඇත්තේ. පසුගිය සති කිහිපය තුලදී වරින් වර බටහිර ඉවුර ආසන්නයේ ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවුණා. ජෙයින් නගරයේ ඊශ්‍රායල හමුදා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියදී ඊට විරෝධය පාමින් පලස්තීන වැසියන් ප්‍රහාර එල්ලක කරන ආකාරය ද දැක ගැනීමට ලැබුණා....
Read More »

Jun 17

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්  

0 comments

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුනු 26 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් හා නායක දසුන් චානක ලකුණු 34ක් රැස් කළා. ශ්‍රී ලංකාව පන්දුවාර 47යි පන්දු 4 කදී කඩුළු 9 ක් දැවී...
Read More »

Jun 17

ලෝ වැසියන්ගේ පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව ස්පාඥ්ඥ විශේෂඥයෙක් පවසයි  

0 comments

චීන කරුණු පිළිබඳ ස්පාඥ්ඥ විශේෂඥ Xulio Rios මහතා මෑතකදී චීනය, වර්ධනය හා ගෝලීය ආරක්ෂාව නමින් ලිපියක් පළ කරමින් චීනය ඉදිරිපත් කරන ගෝලීය ආරක්ෂක යෝජනාව ගෝලීය ආරක්ෂාව යහපත් කිරීමට උපකාරී වන බව සඳහන් කළේය. ගෝලීය ආරක්ෂක යෝජනාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය අප්‍රේල් මස බෝ ඖ ආසියානු සාකච්ඡා සභාවට ඉදිරිපත් කර තිබේ. සීතල යුධ සංකල්පය අතහැරීම, සහයෝගිතා සහිත තිරසර ආරක්ෂක සංකල්පයට මුලපුරීම, සංවාද ඔස්සේ රටවල් අතර මතභේද හා ගැටුම් විසඳීම...
Read More »

Jun 17

හාල් හිගයක් ඇතිවෙන්නේ නෑ – ඇමති අමරවීරගෙන් සහතිකයක්  

0 comments

යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙන බැවින් ඉදිරියේදී සහල් හිගයක්  ඇති නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වී අලෙවි මණ්ඩලය සතු වී තොග නිදහස් කර පාලන මිලට වඩා සහල් අඩු මුදලකට ජනතාව වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළා. සහල් හිගයකින් තොරව වෙළදපොලට නිකුත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ සාක්ඡාවක් වී අලෙවි මණ්ඩලයේදී අද පැවැත්වුණා. එහිදී තීරණ රැසක් ගෙන තිබෙනවා. ආහාර...
Read More »

Recent News

Gossip Lanka MAG