Jan
31

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට එරට රජයේ අවධානය යොමුව තිබෙනවා.
එන්නත් ලබා නොගත් පිරිස් අතර වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් කාර්ය මණ්ඩල අවම වීම දැඩි ගැටලුවක් වී ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. වයිරසයට සාර්ථකව මුහුණ දීමට ලොව මේ වන තෙක් ලැබී ඇති හොදම විසඳුම එන්නත්කරණය...