Sep
30

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ලබන 14 වනදා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල මහාධිකරණයට අද නියෝග කළා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 යි දශම 9 ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට...