Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 30

ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්  

0 comments

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි. ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා. සෑම ළමා හා වැඩිහිටි දිනයකම ස්වාධීන රූපවාහිනියද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මෙවර ස්වාධීන රූපවාහිනි ළමා දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කළුඅග්ගල ලෙෂර්වල්ඩ් පරිශ්‍රයේදීයි. එහිදී දරුවන් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබෙනවා. ලක්හඩ ගුවන් විදුලිය සංවිධාන කරන ලෝක ළමාදින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ මහවිලච්චිය සාලියමාලා මහා විද්‍යාලයේදී. පාසල් දරුවන්...
Read More »

Sep 30

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 65 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 65 ක් සමග සැකකරුවෙකු අවිස්සාවේල්ල වත්තෙකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. හෙරොයින් සහිත පාර්සලය රැගෙන සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ ගෙවත්තේ වළ දමා තිබූ තවත් හෙරොයින් පාර්සලයක් සොයා...
Read More »

Sep 30

උද්ඝෝෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපා ජාතිකයින් නව දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට  

0 comments

උද්ඝෝෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපා ජාතිකයන් නව දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉරානයේ බුද්ධි අංශ මගින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කලේ. ඔවුන් බුද්ධි සේවා කටයුතුකළ පුද්ගලයන් බව ඉරාන රජය සඳහන් කළා. උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කිරීමේදී ඔවුන් තිරය පිටුපස සිට කටයුතු කර ඇති බවයි ඉරාන බලධාරීන් පවසන්නේ. ස්වීඩන් , ජර්මන්, ඉතාලි, ප්‍රංශ නෙදර්ලන්ත හා පෝලන්ත ජාතිකයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට...
Read More »

Sep 30

අනවසරයෙන් මැණික් ගැරූ නව දෙනෙකු අත්අඩංගුවට  

0 comments

කැළණි ගඟේ අනවසරයෙන් මැණික් ගැරූ නව දෙනෙකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බළකායේ පුගොඩ කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොස්ගම හත්දූවවත්ත ප්‍රදේශයේ කැලණි ගගේ ඇළ මෝදර තොටුපොලේදී මෙම වැටලීම සිදු කෙරුණා. මැණික් ගැරීම සඳහා යොදා ගත් යන්ත්‍ර කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් වයස අවුරුදු 30 ත් 58 ත් අතර සීමාවේ පසුවනවා.     The post අනවසරයෙන් මැණික් ගැරූ නව දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN Ne...
Read More »

Sep 30

කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පාසල් වයසේ පසුවන දරුවන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලැබුවා. කාජ් නමැති උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානය ප්‍රහාරයට ඉලක්ක වුණා. මෙම ප්‍රදේශයේ හසාරා නමැති සුළුතර ජනවර්ගයේ පිරිස් වැඩි වශයෙන් ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. පසුගිය කාලයේදීද මෙම ප්‍ර දේශය ඉලක්ක කර ගනිමින්...
Read More »

Sep 30

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලකින් ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කරයි  

0 comments

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලකින් රුපියල් ලක්ෂ 7 ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කර තිබුණා. කිසියම් පිරිසක් අලුයම 3 ට පමණ මෙම වෙළදසැලේ ගබඩාවේ ඉදිරිපස දොරටුවල අගුලු කඩා එයට ඇතුළු වී තිබෙනවා. තිරිගුපිටි  කිලෝග්‍රෑම් මිටි 17 ක්, කොත්තමල්ලි කිලෝග්‍රෑම් 75 ක්, පරිපපු කිලෝග්‍රෑම් 25 මිටි 38 ක් ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙසේ සොරකම් කර ඇති බවයි වේයන්ගොඩ පොලීසිය පවසන්නේ. ඔවුන් ඒ අසල පිහිටි වෙළදසැලේ ආරක්ෂක කැමරා පද්ධතියට...
Read More »

Sep 30

වසර 23 කට පසු ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීර ප්‍රදේශයේ සිනමා ශාලා යළි විවෘත කෙරේ  

0 comments

වසර 23 කට පසු ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීර ප්‍රදේශයේ සිනමාශාලා  යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. 1990 දශකයේ මුල් භාගය වන තුරු කාශ්මීර්හි සිනමාශාලා ක්‍රියාත්මක වුවද යුද ගැටුම් ඇතුළු විවිධ හේතු නිසා ඒවා අක්‍රිය වුණා. බොලිවුඩ් චිත්‍රපට රැසක් කාෂ්මීරයේදී රූගත කෙරුණ ද ඒවා එහි ප්‍රචාරය නොවීම විශේෂත්වයක්. පැරණි සිනමාශාලාවන් හමුදා කටයුතු හා රෝහල් සදහා භාවිත කිරීම  සිදු වුණා. 2019 වසරේදී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීම...
Read More »

Sep 29

රුසියා හමුදා යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශ පිළිනොගන්නා බව ඇමෙරිකාව කියයි  

0 comments

රුසියා හමුදා යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශ කිසිඳු ආකාරයකින් තමන් පිළි නොගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. යුක්‍රේනයේ ලුහාන්ස්ක් ඩොනෙස්ක් , සපොර්ෂ්ෂියා සහ කෙරුසන් යන ප්‍රදේශවල ජනමත විචාරණයක් පවත්වමින් මෙම ප්‍රදේශ රුසියාවට ඈදා ගැනීමට පසුගියදා පියවර ගැනුණා. ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරන්නේ මෙම ප්‍රදේශ තවදුරටත් අයත් වන්නේ යුක්‍රේනයට බවයි. අදාළ ජනමත විමසුම ද නිදහස් හා සාධාරණ නොවන බව ඇමෙරිකා රජය ප්‍රකාශ කර තිබෙනවා. යුරෝපයට...
Read More »

Sep 29

ඉන්ධන අඩුවෙන් නිකුත් කළ පිරවුම්හලක පොම්ප 2ක් මුද්‍රා තබයි  

0 comments

ඉන්ධන නිකුත් කිරීමේදී ලීටරයකින් සියයට එකයි දශම දෙකක් අඩුවෙන් නිකුත් කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප දෙකක් මුද්‍රා තැබීමට කටයුතු කෙරුණා. කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු වීමත් සමගයි මහජන උපයෝගී කොමිසම මෙම පියවර ගනු ලැබුවේ. ඒ අනුව සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම පාරිභෝගිකයාට රුපියල් පහයි ශත හතළිහක මුදලක් පාඩු වී ඇති බව හෙළි වුණා.     The post ඉන්ධන...
Read More »

Sep 29

ජාතික සභාව පෙරවරු 10.30 ට රැස්වෙයි  

0 comments

පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කෙරුණු ජාතික සභාව අද ප්‍රථමවරට රැස්වනවා. ඒ පෙරවරු 10.30 ටයි. රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසදුම් සෙවීමේ අරමුණින් ජාතික සභාව පිහිටුවීමේ යෝජනාවට පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. කතානායකවරයා සභාපතිත්වය දරණ එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජයනය කරන මන්ත්‍රීවරුන්...
Read More »

Sep 29

රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් ප්‍රවාහනය කෙරෙන නලයක කාන්දුවක්  

0 comments

රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් ප්‍රවාහනය කෙරෙන නලයක කාන්දුවක් ඇති වී තිබෙනවා. රුසියාවේ සිට යුරෝපයට ගෑස් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම නාලිකාවක් වන්නේ ද මෙයයි. යුරෝපා සංගමය සඳහන් කරන්නේ මෙම ගෑස් කාන්දුව කිසියම් කඩා කප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වී තිබෙන බවයි. කෙසේවෙතත්, එම චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ස්වීඩනය ගෑස් නලවල ආරක්ෂාව සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට ද සූදානමින් සිටිනවා. රුසියාවේ සිට බෝල්ටික්...
Read More »

Sep 29

රුසියාව සමඟ වෙළඳ ගිවිසුම් වලට යන්නෙ නැත්තේ ඇයි ? විමල් ප්‍රශ්න කරයි  

0 comments

මේ වන විට සමාජයේ පැන නැගී ඇති අර්බුද උත්සන්න කිරීම හෝ සමාජ කැරලිකාරීත්වයක් නිර්මාණය කිරීම සදහා බලපෑ හේතු කරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මෙම කරුණු  හෙළිදරව් කළා.     The post රුසියාව සමඟ වෙළඳ ගිවිසුම් වලට යන්නෙ නැත්තේ ඇයි ? විමල් ප්‍රශ්න කරයි appeared first...
Read More »

Sep 28

 

0 comments

පසුගිය දශකයේ ගුවන්සේවා ක්ෂේත්‍රෙය් සියලු අංශවලින් සියයට හතරයි දශම පහක වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන්සේවා සංවිධානයේ 41 වන සැසිවාරය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. රටවල් 194 ක නියෝජිතයන් සහභාගී වන ජාත්‍යන්තර ගුවන්සේවා සංවිධානයේ සැසිවාරය පසුගියදා ආරම්භ වුණා. එය ඔක්තෝබර් 7 වෙනිදා දක්වා කැනඩාවේ මොන්ට්‍රියල්...
Read More »

Sep 28

වන සතුන්ගෙන් සිදුවන වගා හානි  වළක්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගොවීන්ට ගිනි අවි  

0 comments

වන සතුන්ගෙන් සිදුවන වගා හානි  වළක්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගොවීන්ට ගිනි අවි ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. The post වන සතුන්ගෙන් සිදුවන වගා හානි  වළක්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගොවීන්ට ගිනි අවි appeared first on ITN News...
Read More »

Sep 28

ෆ්ලෝරීඩා ප්‍රාන්තයට බලපෑ චණ්ඩ මාරුතයෙන් ලක්ෂ 20කට විදුලිය අහිමි වෙයි  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට බලපෑ චණ්ඩ මාරුතයෙන් ලක්ෂ විස්සකට වැඩි ජනතාවකට විදුලිය අහිමි වී තිබෙනවා. හතරවෙනි වර්ගයේ චණ්ඩ මාරුතයක් ලෙස සැළකෙන මෙය පැයට කිලෝමීටර් 241 කට වැඩි වේගයකින් හමා ගොස් ඇති බවයි කාලගුණ අංශ සදහන් කළේ. පසුගිය දින කිහිපයේදී අධික වර්ෂාවක්ද ෆ්ලෝරීඩා ප්‍රාන්තයට ලැබුණා. අයහපත් කාලගුණය නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් අවම කර ගැනීම සදහා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ෆ්ලෝරීඩා ආණ්ඩුකාර රොන්...
Read More »

Sep 28

“ප්‍රශස්ත සංවර්ධනය සහ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් කටයුතු ‍ජයග්‍රහණ” පිළිබඳ රැස්වීමක්  

0 comments

එක්සත් ‍ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සම්යම්ලනයට සමගාමීව “ප්‍රශස්ත සංවර්ධනය සහ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් කටයුතු ‍ජයග්‍රහණ” පිළිබඳ රැස්වීම පැවැත්වේ. එම රැස්වීම පසුගියදා චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Bole නගරයේදී පැවැත්විණ. දෙස් විදෙස් විශේෂඥ පිරිසක් සමග ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ බිම් මට්ටම් ‍ජනතාවගේ නියයෝජිතයන්ජ් හා චීනයේ  සිටින විදෙස් සිසුන්  මාර්ගගතව සහ මාර්ගගත නොවන  ආකාරයට...
Read More »

Sep 28

චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදයට දෙරට ජනපතිවරුන්ගෙන් සුබපැතුම්  

0 comments

චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernández මහතා සුබපැතුම් පණිවුඩ යොමු කරති. මෙම වසර චීන- ආර්ජන්ටිනා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 50වැනි සංවත්සරය වන අතර, දෙරටේ ‘මිත්‍රශීලි සහයෝගතා වසර’ ද සනිටුහන් වන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. අඩ සියවසක කාලය තුළ දෙරට සම්බන්ධතාවය ජාත්‍යන්තර අභියෝග ජය ගෙන, නැගී එන...
Read More »

Sep 28

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු  

0 comments

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. උඩුවේ ධම්මාලෝක හිමියන් විහාරාධිපතිත්වය දරණ පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් තමන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ බවට එල්ල කළ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ මෙම නඩුව කැදවා තිබුණා.එම...
Read More »

Sep 28

කියුබාවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිටියි  

0 comments

ඉයන් සුළි කුණාටුව හේතුවෙන් කියුබාවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කැරිබියන් දූපත් ආශ්‍රිත මුහුදෙන් හටගත් ඉයන් සුළි කුණාටුව ඊයේ කියුබාවට පැයට කිලෝමීටර් 195 ක ප්‍රබලත්වයෙන් යුතුව ඇතුළු වුණා. සුළි කුණාටුවෙන් කියුබාවේ බටහිර ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධානම විදුලි බලාගාරය අක්‍රීයවීම විදුලිබලය ඇණහිටීමට හේතුවී තිබෙනවා. එමගින් මිලියන 11ක පමණ පිරිසකට අදුරේ කාලය ගත කිරීමට සිදුව...
Read More »

Sep 28

ත්‍රිකුණාමලය සාම්පූර්හි ඉදිකළ මැරින්පියර් නව ජැටිය විවෘත කෙරේ  

0 comments

ත්‍රිකුණාමලය සාම්පූර්හි ඉදිකළ මැරින්පියර් නව ජැටිය විවෘත කිරීමට කටයුතු කෙරුණා. ත්‍රිකුණාමලය දකුණු මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අරමුණෙන් සාම්පූර්හි නාවික නෞකා විදුර ආයතනයේ නව මැරින් පියර් ජැටිය විවෘත කෙරුණා. කොඩ්ඩියාර් බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධි ක්‍රියා මැඩපැවැත්වීමට කුඩා යාත්‍රා මගින් සිදුකෙරෙන නිරීක්ෂණවලදී එම යාත්‍රා ආරක්ෂිතව නවතා තැබීමේ පහසුකම් නොතිබීම ගැටලුවක් වී තිබුණා. ඊට පිළියමක් ලෙසයි...
Read More »

Sep 28

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි  

0 comments

යෝජිත බදු කප්පාදු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්‍රිතාන්‍යයට අනතුරු අඟවනවා. වසර 50කට පසු ඉතිහාසයේ දැවැන්තම බදු කප්පාදුව සම්බන්ධයෙන් යෝජනා හෙට දිනයේ දී එළිදැක්වීමට නියමිතයි. බදු සහන පැකේජය පවුම් බිලියන 45කට ආසන්න බවද සඳහන්. ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමග ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අගය පෙරේදා දිනයේදී ඉතිහාසයේ අවම අගය වාර්තා කළා. බදු කප්පාදුව සිදුකළහොත් ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ආර්ථික අර්බුදයක් හටගත හැකි...
Read More »

Sep 28

ඉරානයේ ගැටුම්වලින් 76 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉරාන ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 76 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරාන පොලිසිය භාරයේ සිටියදී විසිදෙහැවිරිදි කාන්තාවක් පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළකරමින් එරට උද්ඝෝෂණ ආරම්භ වුණා. එම කාන්තාව තම හිසකෙස් ආවරණය වන පරිදි හිජාබය පැළද නොසිටීම හේතුවෙනුයි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. දින තුනක් රෝහල්ගතව...
Read More »

Sep 27

සෞදි රජු විසින් අගමැති ලෙස ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කරයි  

0 comments

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු සිය පුත්‍රයා සහ ඔටුන්න හිමි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඔහුගේ දෙවන පුත් ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් නම් කළ බවට රාජකීය නියෝගයක් ලබා දී තිබෙනවා. මෙම සංශෝධනයට තවත් පුත්‍රයෙකු වන අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු බලශක්ති අමාත්‍යවරයා ලෙස නම් කළ බව වයෝවෘද්ධ රජු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් නිවේදනය කරන ලද රාජකීය නියෝගයේ සඳහන් කළා. විදේශ...
Read More »

Sep 27

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 5ක්  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් ලක්ෂ 5 ට ආසන්න වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 967 ක්. ඊයේ දිනයේ දී හමුවූ වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වන 95,811 වාර්තා වන්නේ ජර්මනියෙන්. එමෙන්ම ප්‍රංශයෙන් 73,000 ක් ජපානයෙන් 50,000 ක් තායිවානයෙන් 45,000 ක් හා ඉතාලියෙන් 44,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට වාර්තා වී ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 171 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. ඒ...
Read More »

Sep 27

ග්‍රාහකයක ගැටීමට සැළැස්වූ ගවේෂණ යානා මෙහෙයුම  

0 comments

අභ්‍යවකාශයේ පැවති ග්‍රාහකයක,  ගවේශන යානයක් සෘජුව ගැටීමට සැලැස්වීමට නාසා ආයතනය සමත්වුණා. නාසා ආයතනයට අයත් ඩාර්ට් ගවේෂණ යානය අභ්‍යවකාශයේ පැවති ග්‍රාහකයක ගැටීමට සළස්වා එම ග්‍රාහකයේ ගමන්මාර්ගය වෙනස් කිරීමටයි උත්සාහ කර ඇත්තේ. පෘථිවිය දෙසට ගමන් ගන්නා ග්‍රාහකයන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීමට හැකියාව පවතින්නේ ද යන්න අත්හදා බැලීම මෙය සිදුකෙරුණා. මීටර් 160 ක පළලකින් යුතු ඩිමෝපෝස් නම් මෙම ග්‍රාහකයේ ගමන් මාර්ගය වෙනස්කිරීමට හැකියාව ලැබුණේ...
Read More »

Sep 27

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්  

0 comments

මෙරට රෝහල් සදහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇමෙරිකාව ලබාදී තිබෙනවා. එම ඖෂධ නිල වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදීම අද සිදුකෙරුණා. ඇමෙරිකාවේ ඩිරෙක්ට් රිලිෆ් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ රෝහල් සදහා මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය පරිත්‍යාග කරනු ලැබුවා. එම ආයතනයේ හදිසි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇල්වේ මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඖෂධ තොගය නිල වශයෙන් භාරදීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුකෙරුණා. ඇමෙරිකාව, ...
Read More »

Sep 27

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. පෑලියගොඩ නව නුගේපාර ප්‍රදේශයේ ගබඩාකර තිබූ මෙම සීනි තොගය අත්අඩංගුවට ගැණුනේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරුකට අනුවයි. සීනි කිලෝග්‍රෑම් තුන්දහසක් එසේ ගබඩාකර තිබූ අතර සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන් හා අදාළ සීනි තොගය වැඩිදුර විමර්ශන සදහා පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා....
Read More »

Sep 26

රුසියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට  

0 comments

රුසියාවේ ඉෂෙවුස්ක් ප්‍රදේශයේ පාසලක් ඉලක්ක කරමින් සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතරට පාසල් සිසුන් 11 දෙනෙකු ඇතුළත්. වැඩිහිටි පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන් හා අනෙක් දෙදෙනා ගුරුවරුන් වනවා. තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එම පාසලේ ආධි ශිෂ්‍යයෙකු වන අතර ඔහු සියදිවි හානිකරගෙන ඇති බව...
Read More »

Sep 26

පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත කෙරේ  

0 comments

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් මේ වන විට සීමා සහිතව ඉවත් කොට තිබෙනවා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙ.ව 9.30 සිට ප.ව 3.00 දක්වා අවසර ලබාදී තිබේ. පාර්ලිමේන්තුව නැරඹීම සඳහා විශාල උද්‍යෝගයක් මහජනතාව අතර ඇති බව පසුගිය දින කිහිපය තුළ ඒ සඳහා ලැබී තිබුණු ඉල්ලීම් විශාල සංඛ්‍යාවෙන්...
Read More »

Sep 26

නවක වදයට එරෙහිව නීති තිබ්බත් පැමිණිලි ඉතා අඩුයි  

0 comments

නවක වදය සම්බන්ධයෙන් නීති පැවතිය ද එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණහොත් නීතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී  ඒ මහතා පෙන්වා දුන්නේ.  ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.   The post...
Read More »

Sep 26

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අඩුම අගය වාර්තා වෙයි  

0 comments

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අඩුම අගය වාර්තා වී  තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව පවුමේ අඩුම අගය වාර්තාවූයේ 1971 වසරට පසුවයි. අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව පවුම 4% කින් පමණ පහත වැටී ඇති අතර එහි අගය සටහන් වූයේ ඇමෙරිකා ඩොලර් 1.3 ක් ලෙසයි. බ්‍රිතාන්‍ය තුළ නව බදු කප්පාදුවක් හදුන්වාදීම පවුමේ අගය පහත වැටීමට හේතුවී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඇමෙරිකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමත් ඩොලරයේ අගය ඉහළ යාම ලොවසෑම රටකම ආර්ථිකයන්ට...
Read More »

Sep 26

මධ්‍යධරණී මුහුදේ බෝට්ටු අනතුරකින් 97 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මධ්‍යධරණී මුහුදු කලාපයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 97 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතරට කුඩා දරුවන් 24 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ. ලෙබනනයේ සිට යුරෝපයට සරණාගතයින් රැගෙන යමින් සිටි බෝට්ටුවකුයි මධ්‍ය ධරණී මුහුදු කලාපයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ දී 150 කට අධික පිරිසක් එහි ගමන්කර තිබෙනවා. ලෙබනන සිරියා හා පලස්තීන ජාතිකයින් ඊට අයත්. බෝට්ටුව ගමන් ආරම්භ කර පැය 4 කට පමණ පසුව අනතුරට...
Read More »

Sep 26

චීන විදේශ ඇමතිවරයා 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදය අමතයි  

0 comments

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා පසුගියදා නිව්යෝක් හි 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදයට එක්වෙමින් දේශනයක් කළේ ය. ඔහු එහිදී පෙන්වා දුන්නේ, සාමයේ සහ සංවර්ධනයේ යුගයේ තේමාව වෙනස් වී නොමැති අතර, චීනයේ ස්ථාවරය ස්ථිර සහ පැහැදිලි ය. ඒ යුද්ධයට වඩා සාමය අවශ්‍යය. දුප්පත්කමට වඩා සංවර්ධනය අවශ්‍යය. වසා දැමීමට වඩා විවෘත වීම අවශ්‍යයි. ගැටුම් කිරීමට වඩා සහයෝගිතාව අවශ්‍යය. බෙදීමට වඩා සමගිය අවශ්‍යයි. අධිපතිවාදයට...
Read More »

Sep 26

ඇතැම් පිරිස් රට යලි අරාජික කිරීමේ උත්සාහයක – වැඩ බලන ආරක්ෂක ඇමති  

0 comments

ඇතැම් අගතිගාමී වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ තම ඉලක්ක සපුරා ගැනිම සදහා රට යලි අරාජික කිරීමේ උත්සාහයක නිරත වෙන බව වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. බලහත්කාරයෙන් රට තුළ ඇති කිරීමට උත්සාහ කරන මෙම තත්වයට කිසිසේත් ඉඩ නොතබන බවත් එවැනි අවිනීත ක්‍රියා සියල්ල රජය මැඩ පවත්වන බවත් ඒ මහතා අවධාරණය කරනවා. අධි ආරක්ෂිත කලාප නම් කලේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බව ද අද පැවැති මාධ්‍ය හමුවක දී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා...
Read More »

Sep 26

ඇල්ල රොක් ගිනි තැබූ සිසුන්ට අධිකරණයෙන් ලැබුණු අපූරු දඬුවම  

0 comments

ඇල්ල කැලෑ ප්‍රදේශයකට ගිනි තබා හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 16 දෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය අපූරු දඬුවමක් නියම කර තිබෙනවා. සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය මුලින් නියෝග කළේ. ඉන් අනතුරුව ඔක්තෝම්බර් මස 02 වන ඉරිදා දින ඇල්ල පොලිසිය විසින් තෝරාගත් ප්‍රදේශවල පැළ 10 බැගින් සිටුවන ලෙස නියම කර තිබෙනවා. සෙනසුරාදා (24) ඇල්ල ප්‍රදේශයේ රක්ෂිතයක කොටසකට ගිනි තැබූ සිසුන් 16 දෙනා ප්‍රදේශවාසීන්...
Read More »

Sep 25

ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් කෝටි 62 ඉක්මවයි  

0 comments

ලොව පුරා රටවලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි හැටදෙක ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් 228 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 250,000 කට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 454 ක්. වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන්. එරටින් ඊයේ දිනයේ දී වයිරස ආසාදිතයින් 47,000 කට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. එමෙන්ම ජපානයෙන් 40,000 ක් තායිවානයෙන් 38,000 ක් හා ප්‍රංශයෙන්...
Read More »

Sep 25

සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක්  

0 comments

සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් ජනතාව පවසන්නේ වී මිලදී ගැනීමේ කටයුතු ඇතුළු සියලු දේ සඳහා අමාත්‍යවරයාට වැඩපිළිවෙළක් නොමැති බවයි. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මහනුවර ගන්නෝරුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි. ආහාර ගැටලුවත් සමගම කුකුළුමස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා....
Read More »

Sep 25

ඇල්ල කඳුවැටියට ගිනි තැබීමක් සිදු කළ බවට සැක කෙරෙන 16 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඇල්ල රක්ෂිත කඳුවැටියට ගිනි තැබීමක් සිදු කළ බවට සැක කෙරෙන 16 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඇල්ල පොලිස් වසමේ ඇල්ල රක්ෂිත කදු වැටිය ඊයේ ගිනි ගැනීමකට ලක් වීමෙන් රක්ෂිත කලාපයට හානි සිදු වුණා. එම ප්‍රදේශයට ගිනි තැබූ බවට ප්‍රකාශ කරමින් ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් 16 දෙනෙකු රඳවාගෙන සිටිය දී ඇල්ල පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණා.  එම සැකකරුවන් වයස අවුරුදු 16 -22 ත් අතර වයසේ පසුවන බදුල්ල හාලි ඇල සහ නමුණුකුල ප්‍රදේශවල පදිංචිකරුවන්...
Read More »

Sep 25

දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කළ රාජකීය සොහොන් ගැබ  

0 comments

දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කළ රාජකීය සොහොන් ගැබෙහි ඡායාරූප බකින්හැම් මාලිගය පළමු වරට මාධ්‍යට අද නිකුත් කළා. පසුගිය සදුදා වින්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කෙරුණා. මෙම සොහොන් ගැබ කලු කිරිගරුඩ වලින් නිර්මාණය කර ඇති අතර පිත්තල අකුරු ඇතුළත් කර තිබෙනවා. දෙවන එළිසබෙත් මහ රැජිණගේ දෙමව්පියන් වන හයවන ජෝර්ජ් රජු සහ එළිසබෙත් රැජිණගේ දේහය ද මෙම සොහොන් ගැබ තුළ තැන්පත් කර තිබෙනවා. එමෙන්ම...
Read More »

Sep 24

විරෝධතාකරුවන් 83 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

අරගලකරුවන් පිරිසක් ලිප්ටන් වටරවුම අසලින්  විරෝධතා පාගමනක් ආරම්භ කළා. සමාජවාදී තරුණ සංගමයයි මෙය සංවිධානය කර තිබුනේ. මේ හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ද එම ප්‍රදේශයේ යොදවා තිබෙනු දක්නට ලැබුණා. විරෝධතා පා ගමන ලිප්ටන් වටරවුමේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට විරෝධතාකරුවන් ගමන් කිරීමට උත්සහ කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට...
Read More »

Sep 24

IMF අරමුදල් සහනය දෙසැම්බරයේදී හෝ ජනවාරි මුලදී – මහ බැංකුව කියයි  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජිත ඇමෙරිකා ඩොලර් බිලියන 2.9ක අරමුදල් පහසුකම දෙසැම්බර් මාසයේදී හෝ ලබන වසර ආරම්භයේදී ලැබෙනු ඇතැයි මහ බැංකු නියෝජිතයින් පවසනවා. ණය හිමියන් සමග පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙළක් රජය මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා. පසුගිය පළමුවනදා ජාත්‍යන්තර...
Read More »

Sep 24

එරෝෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් මෙහෙයුම් අරඹයි  

0 comments

පසුගියදා ආන්දෝලනයකට තුඩුදුන් රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව සමග යළි ගුවන් මෙහෙයුම් ආරම්භ කළා. රුසියා රජය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජතාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් මෙහෙයුම් මෙසේ යළි ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව ලබන 9 වනදා සිට මෙම ගුවන් ගමන් සිදුවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.       The post එරෝෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් මෙහෙයුම් අරඹයි...
Read More »

Sep 24

ආනයන සීමා හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙන තත්වයක  

0 comments

රූපලාවන්‍ය ද්‍රව්‍ය සදහා ආනයන සීමා පනවා තිබීම හේතුවෙන් එම කර්මාන්තය මුළුමනින්ම බිද වැටෙන තත්ත්වයක් මතුව ඇති බව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත පිරිස් ප්‍රකාශ කරනවා. ඒ අනුව ලක්ෂ හතරක පමණ පිරිසකට රැකියා අහිමි විය හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ප්‍රකාශ කළේ. The post ආනයන සීමා හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙන තත්වයක appeared first on ITN News...
Read More »

Sep 24

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව නැගෙනහිර වෙරළ ඔබ්බෙන් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා හමුදාව තහවුරු කරනවා. ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් දකුණු කොරියාවට පැමිණ ඒකාබද්ධ යුද අභ්‍යාසවල නිරතවීම සහ ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් දකුණු කොරියාවේ සංචාරයක ඉදිරි සතියකදී නිරතවීමට පෙරාතුවයි මෙම බැලැස්ටික් මිසයිලය අත්හදා බලා ඇත්තේ. දකුණු කොරියා මාධ්‍ය සඳහන් කළේ උතුරු කොරියාව සබ්මැරීනයකින් මෙම බැලැස්ටික් මිසයිලය අත්හදා බලා ඇති බවයි.         The...
Read More »

Sep 24

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්  

0 comments

තායිවානය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිය නිසා බරපතල විපාක ඇතිවීමේ හැකියාවක් පවතින බව චීනය ප්‍රකාශ කරනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කෙන් සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන් ජි අතර පැවති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අතරවාරයේදි හමුව සිදු වුණා. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා වැරදි ප්‍රතිපත්ති අනුගමනය...
Read More »

Sep 24

මෙරට ඉපැරණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක්  

0 comments

මෙරට ඉපැරණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් කැළිනිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා අධ්‍යයන අංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර විහාරස්ථාන හා නිවාසවල තිබූ පුස්කොළ පොත් රැසක් මෙම මධ්‍යස්ථානයට ලැබී තිබෙනවා. ඉපැරණි වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර, ජ්‍යෝතිශය, වාස්තු විද්‍යාව, බුදු දහම, ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ පුස්කොළ පොත් මෙහි පවතිනවා. පර්යේෂණ සිදුකරන...
Read More »

Sep 23

ගජමුතු අටක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගජමුතු අටක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. විවිධ බර ප්‍රමාණයන්ගෙන් යුත් ගජමුතු 8ක් මෙසේ සොයා ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරු ඌරගස්මංහන්දිය ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්. කොළඹ ප්‍රදේශයේ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් හා කුලීගොඩ කදවුරේ යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී...
Read More »

Sep 23

ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට නේපාලය තීරණය කරයි  

0 comments

සීත සෘතුවේදී ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට නේපාලය තීරණය කර තිබෙනවා. ඉහළ යන විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා මෙසේ මාස 6ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ. නේපාලයේ රාජ්‍ය විදුලි උපයෝගීතා ආයතනය සඳහන් කරන්නේ මෙගාවොට් 350ක් මෙසේ මිලදී ගන්නා බවයි. දෙසැම්බර් පළමුවනදා සිට ලබන වසරේ මැයි මස 31 වනදා දක්වා ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ.           The post ඉන්දියාවෙන් විදුලිය...
Read More »

Sep 23

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්  

0 comments

ආගමික සිද්ධස්ථානවල විදුලිය අරපිරිමැස්ම වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්නය සිදු කරන අනුශාසනාමය දායකත්වය හා එමඟින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටී. විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථාන මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරු වෙත අද (23) විශේෂ ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රමිකව වර්ධනය වූ...
Read More »

Sep 23

වන අලි තර්ජනවලින් පීඩාවට පත් මයිලන්කුලම ප්‍රදේශවාසීන්  

0 comments

වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ ජනතාව නිරන්තරව සිදු වන වනඅලි තර්ජනවලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. මයිලන්කුලම ප්‍රදේශයේ  බහුතරයකගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. තවත් පිරිසක් සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. මේ දෙපිරිසම ජීවත්වීම සඳහා යෙදී සිටින්නේ සුළුපටු අරගලයක නොවේ. එම තත්ත්වය වඩාත් උග්‍රවී ඇත්තේ වනඅලි ප්‍රහාර හේතුවෙනුයි තබ්බෝව අභයභූමියේ සිට සවස් කාලයේ මයිලන්කුලමට වනඅලින් පැමිණෙන්නේ එම ගම්මානය තමන්ට...
Read More »

Sep 22

යුක්‍රේනයට එරෙහි යුද්ධය අතිශයින් සාධාරණ ක්‍රියාවක් – රුසියා විදේශ ඇමති  

0 comments

යුක්‍රේනයට එරෙහි යුද්ධය අතිශයින් සාධාරණ ක්‍රියාවක් බව රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොෆ් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. රුසියාවේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් වන ආකාරයෙන් යුක්‍රේනය කටයුතු කරමින් සිටීම නිසා පසුගිය පෙබරවාරි මස 4 වනදා ආක්‍රමණය කිරීමට සිදුවූ බවයි සර්ජි ලැව්රොෆ් ප්‍රකාශ කර සිටියේ එසේම යුක්‍රේනයේ ජීවත්වන රුසියා භාෂාව කතාකරන ජනතාවගේ අයිතිවාසිකම් යුක්‍රේන ආණ්ඩුව මගින් දැඩි ලෙස උල්ලංඝනය...
Read More »

Sep 22

නන්දිකඩාල්,  නයාරු,  සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කෙරේ  

0 comments

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. සාම්බලතිව් නයාරු සහ නන්දිකඩාල් කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමටත්, දැනට විවිධ අපද්‍රව්‍ය පිරී ඇති එම කලපු පිරිසිදු කිරීම සඳහාත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (22) වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්විණ....
Read More »

Sep 22

ටෙස්ලා සමාගම ඇමෙරිකාවට යැවූ මෝටර් රථ මිලියන1.1 ක් ආපසු කැඳවයි  

0 comments

ලෝ සුප්‍රකට මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ මෝටර් රථ මිලියන එකයි දශම එකක් පමණ ආපසු කැදවීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකා නියාමන ආයතන ඉදිරිපත් කළ දෝෂ කිහිපයක් අනාවරණය වීමෙන් පසුවයි ටෙස්ලා සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ. විශේෂයෙන් ආරක්ෂක තත්ත්වයන් ප්‍රමාණවත් නොවන බවට ටෙස්ලා සමාගමට එරෙහිව චෝදනා එල්ලවුණා. මෘදුකාංග පද්ධතියේද ගැටලු ඇති බවයි සමාගම සදහන් කර ඇත්තේ. ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදන සමාගම වන්නේ ටෙස්ලා සමාගමයි.       The...
Read More »

Sep 22

අලි සබ්රි බයිඩන් හමුවෙයි  

0 comments

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා හමු වී තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 77 වන සැසිවාරය අතරතුරයි මෙම හමුව සිදුව තිබෙන්නේ. මෙම සැසිවාරය නිමිත්තෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලැබූ පිලිගැනීමේ උත්සවයේදී අදාළ හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.         The post අලි සබ්රි බයිඩන් හමුවෙයි appeared first on ITN News...
Read More »

Sep 22

ජපන් අගමැති සහ දකුණු කොරියා ජනපති අතර පළමු වරට මුහුණ මුහුණ සාකච්ජාවක්  

0 comments

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ දකුණු කොරියා ජනාධිපති යූන් සූක් ඉයෝල් අතර පළමු වරට මුහුණ මුහුණ ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වුණා. එක්සත් ජාතීණ්ගේ මහා මණ්ඩල රැස්වීමට සමාගාමී ලෙසයි මෙම හමුව පැවැත්වුණේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව දෙරටේ රාජ්‍ය නායකයන් අවධාරණය කළා. පසුගිය දශක කිහිපය තුළ දී දෙරට අතර විවිධ ආකාරයේ මත ගැටුම් පැවති අතර අවසන් වරට එවැනි මතභේදයක් ඇති වූයේ 2018 වසරේ දී යි. කොරියාව...
Read More »

Sep 21

මහවැලි ජානපදිකයන්ගේ නිවාසවලටම ගොස් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක්  

0 comments

මහවැලි ජානපදිකයන්ගේ නිවාසවලටම ගොස් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් හෙට ආරම්භ වනවා. ඒ මහවැලි උරුමය නිවසටම යන තේමාවෙන්. අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ  යෝජනාවකට අනුවයි මහවැලි උරුමය නිවසටම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ යටතේ මහවැලි කලාප දහයේ පවුල් එක් ලක්ෂ පනස් දහසකට ඔවුන්ගේ ඔප්පු නිවසටම ගෙනවිත් ලැබෙනු ඇති. මේ සම්බන්ධයෙන් මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ ඔප්පු හරහා නිල අයිතිය ලැබීමත් සමග...
Read More »

Sep 21

රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දඬුවම් පැමිණවීම සිදු කළ යුතුයි – යුක්රේන ජනපති  

0 comments

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දඩුවම් පැමිණවීම සිදු කළ යුතු බව යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පවසනවා. නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ. වීඩියෝ තාක්ෂනය ඔස්සේ යුක්රේන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සිදු කළා. රුසියා හමුදා සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විශේෂ යුද අධිකරණයක් පිහිටුවා දඩුවම් කිරීම සිදුකළ යුතු බවයි ඔහු කියා සිටියේ. මෙම...
Read More »

Sep 21

ධර්මාචාර්ය විභාගයේ නැවත සමීක්ෂණය සඳහා වූ අයදුම්පත් දැමිය හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණයි  

0 comments

බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ උත්තරපත්‍ර නැවත සමීක්ෂණය සදහා වූ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැදවන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා.  අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 31 වනදායි.   The post ධර්මාචාර්ය විභාගයේ නැවත සමීක්ෂණය සඳහා වූ අයදුම්පත් දැමිය හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණයි appeared first on ITN News...
Read More »

Sep 21

අතුරුදන් වූ පේරාදෙණිය සිසුවාගේ සිරුර මහවැලි ගං ඉවුරේ තිබී හමුවෙයි  

0 comments

පසුගිය සතියේ අතුරුදන් වූ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවාගේ සිරුර අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා. 24 හැවිරිදි තරුණයාගේ සිරුර මහනුවර මහවැලි ගං ඉවුරේ තිබී හමුවී වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය සිසුවා යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ 4 වසරේ ඉගෙනුම ලබන අයෙකි. පසුගිය ඉරිදා (18) අතුරුදන් වූ බව කියන සිසුවා සොයා පේරාදෙණිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කළා. සැප්තැම්බර් 16 වැනි දින මෙම සිසුවා...
Read More »

Sep 21

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නොමැතිව වසා දැමේ  

0 comments

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නොමැතිව වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ගනුදෙනුකරුවන් විසින් සිය මුදල් ආපසු ලබා ගැනීමට බිහිසුනු ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලෙබනනයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බැංකුවලින් මුදල් ලබා ගැනීමට ජනතාව කටයුතු කළා. එරට ජනතාවගෙන් සියයට අසූවකට පමණ මේ වන විට ආහාර සහ වෛද්‍ය පහසුකම් නොමැති තත්ත්වයක් පවතිනවා.       The post...
Read More »

Sep 21

චීනයේ දරිද්‍රතාව අඩුකිරීමේ අත්දැකීම් අධ්‍යයනය කිරීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ ස්ථාවර නියෝජ්‍ය මහ ලේකම්වරියක් පවසයි  

0 comments

චීනයේ දරිද්‍රතාව අඩුකිරීමේ අත්දැකීම් අධ්‍යයනය කිරීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ ස්ථාවර නියෝජ්‍ය මහ ලේකම් Amina Mohamed මහත්මිය පවසයි. ඇය එසේ පැවසුවේ පසුගියදා(19) නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මේලනය පැවති අතරතුර චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු සමග අදහස් දක්වමිනි. එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන සැලැස්මේ දරිද්‍රතාව අඩුකිරීමේ ඉලක්කය ඉටු කිරීම සඳහා චීනය දැරූ ප්‍රයත්න ඉතා වැදගත් බව ද ඇය කීවාය. ලොව පුරා චීනයේ අත්දැකීම්...
Read More »

Sep 21

මියන්මාරයේ ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට – යුනිසෙෆ්  

0 comments

මියන්මාරයේ පාසලක් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරනවා. කැරළිකරුවන්ගේ ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශයක විහාරස්ථානයක පවත්වාගෙන ගිය පාසලකටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. ප්‍රහාරයෙන් පසු ළමුන් 15 දෙනෙකු අතුරුදන්ව ඇති අතර වැඩිහිටියන් 6 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මියගිය සියලු දරුවන් වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ....
Read More »

Sep 21

ත්‍රිපෝෂ ගැන පතුරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයයි – ඇමති කෙහෙළිය  

0 comments

බෙදාදී ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් නැමැති විෂ රසායනය ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කළ සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම විවිධ අදහස් පළ කළා.   The post ත්‍රිපෝෂ ගැන පතුරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයයි – ඇමති කෙහෙළිය appeared first on ITN News...
Read More »

Sep 21

මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රි‍යක ගැටෙයි  

0 comments

අඹුසැමි යුවලක් ගමන්ගත් මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රි‍යක ගැටී තිබෙනවා. මෙම අනතුරින් එම කාන්තාව බරපතල තුවාල ලැබුවා. නුගේගොඩ දෙල්කද පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදීයී මෝටර් රථය දුම්රියෙහි ගැටී තිබුණේ. අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ගමන් ගත් දුම්රියෙහි අදාළ මෝටර් රථය ගැටී තිබුණේ පැගිරිවත්ත දුම්රිය  හරස් මාර්ගය අසලදීයී. ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා. මෙම ස්ථානයෙහි ආරක්ෂිත ගේට්ටුවක්...
Read More »

Sep 21

“ලංකා මිනරල් සෑන්ඩ්” ආයතනය ඛණිජවැලි අපනයනය යළි ආරම්භ කරයි  

0 comments

ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය ඛණිජවැලි අපනයනය යළි ආරම්භ කර තිබෙනවා. දශක තුනකට පමණ පසුවයි ත්‍රිකුණාමල වරාය සිය අපනයන මෙහෙයුම් ආරම්භ කළේ. මීට වසර 30 කට පමණ පෙර පුල්මුඩේ මුහුදේ දී ත්‍රස්තවාදීන් ඛනිජ වැලි අපනයනය සදහා පැමිණි විදේශ නෞකාවකට පහරදීමෙන් පසු මහා පරිමාණයෙන් නෞකා මගින් ඛනිජ වැලි අපනයනය කිරීම ඇණහිට තිබුණා. ඉන් අනතුරුව ත්‍රිකුණාමල වරායේ කටයුතු ආනයන කටයුතුවලට පමණක් සීමා වී තිබුණා. ඊයේ දහවල් පුල්මුඩේ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සමාගමට...
Read More »

Sep 21

ජනපති යළි දිවයිනට පැමිණෙයි  

0 comments

දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සදහා එංගලන්තය බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යළි දිවයිනට පැමිණියා. අද උදෑසන කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබෙනවා. මෙය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක්වූ පළමු විදේශ සංචාරයයි. ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේ සඳුදා පැවති දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය...
Read More »

Sep 20

මහේෂ් තීක්ෂණට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් උසස්වීමක්  

0 comments

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් අද (20) දින පෙරවරුවේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කර ඔවුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා සහ සුබපැතුම් පිරිනැමුණා. මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්...
Read More »

Sep 20

ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් හාරලක්ෂ තිස්දහස ඉක්මවයි  

0 comments

ලොව පුරා රටවල් 228 කින් ඊයේ දිනයේ දී හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ තිස්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1056ක්. ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 57,000 කට ආසන්නයි. එමෙන්ම ප්‍රංශයෙන් 51,000 ක් දකුණු කොරියාවෙන් 47,000 ක් හා රුසියාවෙන් 46,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 238 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ...
Read More »

Sep 20

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද  

0 comments

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා. රටේ ප්‍රශ්න විසදීම සදහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබද යෝජනාව අද ආණ්ඩු පක්ෂය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත කිරීමට නියමිතයි. ඒ අනුව ඊට අදාළ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති. ජාතික සභාවේ සභාපතිත්වය කතානයවරයාට හිමිවන අතර අග්‍රාමාත්‍යවරයා සභානායකවරයා විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂවල නායකයින් විසින් තීරණය කරනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරන...
Read More »

Sep 20

ඉම්රාන් ඛාන්ට එල්ල වූ ත්‍රස්තවාදී චෝදනා ඉවත් කිරීමට පකිස්ථාන් මහාධිකරණයෙන් නියෝග  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදී චෝදනා ඉවත් කරන ලෙස එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගියදා පාකිස්තානයේ කාන්තා විනිසුරුවරියකට හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි ඔහුට ත්‍රස්තවාදී චෝදනා එල්ලවූයේ. ඉස්ලාමාබාද් නුවර පැවති රැළියක දී ඉම්රාන් ඛාන් ඔහුගේ ප්‍රධානතම සහායකයෙකු වන ශබාෂ් ගිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමිනුයි...
Read More »

Sep 19

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට  

0 comments

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කරෙයි නගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් සිදු කළා. එහිදී අනවසර ධීවර කටයුතුවල නිතර ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්ෂණය කළ අතර ඒවා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට නාවික හමුදාව පියවර ගත්තා. එහිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත...
Read More »

Sep 19

නාන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් ජපානයට නායයාම් හා ගංවතුර තත්ත්වයක්  

0 comments

ජපානයට බලපා ඇති නාන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් නායයාම් හා ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. සුළි කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 90 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා. එමෙන්ම එක් පුද්ගලයෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් පවසන්නේ. දකුණු කියුෂු දූපතෙන් නාන්මඩෝල් සුළි කුණාටුව  ජපානයට ඇතුළු වූ අතර එය පැයට කිලෝමීටර් 234 ක පමණ ප්‍රබලත්වයකින් යුතුයි. නිවාස 350,000 කට අධික සංඛ්‍යාවක විදුලිබලය ඇණහිට ඇති...
Read More »

Sep 19

නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘතව පවතින වේලාවන් වෙනස් වෙයි  

0 comments

කොළඹ නෙළුම් කුලුන මහජනතාව සඳහා නැරඹීමේ වේලාවන් හෙට (20) සිට සංශෝධනය කර ඇති බව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම නිවේදනය කරයි. එම සමාගමේ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ, හෙට සිට සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වා නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘතව තබන බවයි. සති අන්තයේ පෙරවරු 10.00 සිට රාත්‍රී 11.00 දක්වා නෙළුම් කුලුන මහජනතාවට විවෘතව තබන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. කොළඹ නෙළුම් කුලුනේ...
Read More »

Sep 19

සර්ප විෂ එන්නත සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ගැන ඇමති තොරතුරු කැඳවයි  

0 comments

සර්ප විෂ එන්නත සම්බන්ධ පර්යේෂණවලට සහාය දීමට වනජීවී දෙපාර්තමේන්තුව සහාය නොදුන් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කඩිනමින් තමන්ට තොරතුරු වාර්තා කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබෙනවා. සර්ප විෂ එන්නත සැකසීම සදහා සිදුකෙරෙන පර්යේෂණවලට වනජීවී දෙපාර්තමේන්තුව සහාය නොදුන් බවට මාධ්‍ය වාර්තා පළවුණා. ඒ පිළිබද තොරතුරු ලබාදෙන ලෙස අමාත්‍යවරයා කළ දැනුම්දීමට අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ඒ පිළිබද පැහැදිලි කර...
Read More »

Sep 19

චීනය,  තායිවානය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාව තායිවානයේ ආරක්ෂාවට ක්‍රියාකරන බව බයිඩන් කියයි  

0 comments

චීනය,  තායිවානය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාව තායිවානයේ ආරක්ෂාවට ක්‍රියාකරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. සීබීඑස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. ඇමෙරිකාවේ ප්‍රතිපත්ති අතීතයේ සිට මේ වනතෙක් කිසිදු වෙනස්වීමක් සිදුව නොමැති බවයි ජෝ බයිඩන් පෙන්වා දෙන්නේ. තායිවානය ආරක්ෂා කිරීමට තමා බැදී නොසිටිය ද විකල්ප බැහැර කිරීමක් සිදුනොකරන බව ඔහු පවසනවා. පසුගිය මාසයේ දී නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක...
Read More »

Sep 19

පියෝනා සුළි කුණාටුව හේතුවෙන් පෝටො රීකෝ රාජ්‍යයට විදුලිබලය ඇණහිටී  

0 comments

පෝටො රීකෝ රාජ්‍යයට බලපා ඇති පියෝනා සුළි කුණාටුව හේතුවෙන් විදුලිබලය ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. පැයට කිලෝමීටර් 140 ක පමණ ප්‍රබලත්වයෙන් යුතු පියෝනා සුළි කුණාටුව පෝටො රීකෝ රාජ්‍යයට ඇතුළුවීමත් සමග එහි බලශක්ති පද්ධති බිදවැටුණු බව ලූමා බලශක්ති ආයතනය නිවේදනය කරනවා. අඩි දෙකක් පමණ උසට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි ඇමෙරිකා කාලගුණ අංශ අනතුරු අගවන්නේ. අධික සුළං සමග ධාරානිපාන වර්ෂාවක් ද ඇතිවිය හැකි බව ඔවුන් පවසනවා. පෝටො රීකෝ...
Read More »

Sep 18

ජනපති එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි  

0 comments

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා. ඒ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාළිගයේදී. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය රාජකීය සම්ප්‍රදායන්ට අනුව වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි. මේ වනවිටත් ඊට සහභාගිවීම සදහා රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම අති විශාල පිරිසක් පැමිණ සිටිනවා. බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා...
Read More »

Sep 18

කිර්ගිස්ථානය හා ටජිකිස්ථාන් දේශසීමාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

කිර්ගිස්ථානය හා ටජිකිස්ථාන් දේශසීමාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 100කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද සදහන්. කිර්ගිස්ථානය හා ටජිකිස්ථානය අතර දේශසීමා සම්බන්ධයෙන් ගැටුම් වසර ගණනාවක සිට පවතිනවා. දෙරට අතර සටන් විරාමයක් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වුවද පසුගිය සිකුරාදා එම සටන් විරාමය බිද වැටුණා. පැරණි සෝවියට් සමූහාන්ඩුවට අයත්...
Read More »

Sep 18

මහල් 48ක ගොඩනැගිල්ලකට නැග ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි  

0 comments

ලෝක ප්‍රකට ප්‍රංශ ස්පයිඩර් මෑන් ලෙස හැඳින්වෙන ඇලයින් රොබර්ට් සිය 60 වන උපන්දිනය සැමරීමට පැරිසියේ මහල් 48කින් යුත් ගොඩනැගිල්ලකට නැග තිබෙනවා. ඔහු අනාරක්ෂිත ලෙස එම ගොඩනැගිල්ලට නැගීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය ක්‍රියා කළේ. ටුවර් ටෝල් එනර්ජීස් ගොඩනැගිල්ලට  මීට පෙර ද 92 වතාවක්ම ඇලයින් රොබර්ට් නැඟ ඇති අතර මෙවර ඔහුට ඉහළට නැඟිමට ගත වී ඇත්තේ මිනිත්තු 60ක කාලයක්. මොහු ලොව ඇති උසම ගොඩනැගිලිවලට අනාරක්ෂිතව නැඟීමෙන් ලෝක ප්‍රසිද්ධ...
Read More »

Sep 18

‘ග්ලෝකල් ෆෙයා 2022’ ගාල්ලේ දී  

0 comments

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල සේවාවන් ලබාදීමට මෙන්ම දේශීය රැකියා හා ජාත්‍යන්තර රැකියා සපයන ආයතන එකට එක් කරමින් ග්ලෝකල් ෆෙයා 2022 ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කම්කරු ගැටලු සහ සුබසාධනය සේ ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු සහ අවස්ථාවන් පිළිබඳ පූර්ණ අවබෝධයක් මෙහිදී ලබා ගත හැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. එසේ ම විගමනික ශ්‍රමිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය,...
Read More »

Sep 18

ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ආර්මේනියාවේ සංචාරයක  

0 comments

අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම් ඇතිවී දින කිහිපයකට පසු ඇමරිකා කතානායකවරයා ආමේනියාවේ සංචාරයකට එක්ව සිටිනවා. රටවල් දෙක මේ වන විට සටන් විරාමයකට එළඹ සිටිනවා. ආර්මේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමා ගැටුම් ඇති වී දින කිහිපයකට පසුවයි ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ආර්මේනියාවේ යෙරෙවාන් වෙත පැමිණ ඇත්තේ. දින තුනක සංචාරයක් සඳහා එක් ව සිටින නැන්සි පෙලෝසි ආර්මේනියා අග්‍රාමාත්‍ය නිකොල් පාෂින්යන් ද හමු වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පවතින...
Read More »

Sep 17

ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවයිනට  

0 comments

ජපානයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිංපේ මහතා දිවයිනට පැමිණියා. ඔහු තුන්වනවරටත් මෙරටට පැමිණ ඇති අතර ජපන් ශ්‍රී ලංකා පාර්ලමේන්තු මිත්‍ර සංසදයේ විධායක සාමාජිකයෙකුයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ගැටලු විමර්ශනය කර ජපානය දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණයි. ඒ මහතා ලබන විසි තුන් වෙනිදා දක්වා දිවයිනේ රැදී සිටිමට නියමිතයි.     The post ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවයිනට...
Read More »

Sep 17

ජපානයේ මිලියන 2කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරේ  

0 comments

ජපානයට බලපෑ හැකි නාන්මඩෝල් සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් මිලියන 2 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. නාන්මඩෝල් සුළීකුණාටුව දරුණු ගණයේ සුළිකුණාටුවක් විය හැකි බවයි ජපාන කාළගුණ අංශ සඳහන් කරනවා. අද පස්වරුව වන විට සුළිකුණාටු ව ජපානයට ඇතුළු විය හැකි බවටයි. කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙන්නේ. ජපානයේ දකුණු කියුෂූ කලාපයේ කගෝෂිමා, කුමාමතෝ සහ මියසාකි යන නගරවලට දැඩි බලපෑම් එල්ල විමේ අවධානමක් පවතිනවා....
Read More »

Sep 17

රටේම ජනතා සහාය ලැබී තිබෙනවා – ජනපති  

0 comments

රටේ බහුතර කැමැත්තත්, රටේම සහායත් තමන්ට ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ඕස්ට්‍රේලියානු ඒ බී සී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ඕස්ට්‍රේලියා ඒ.බී.සී. නාලිකා මාධ්‍යවේදිනිය – ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණීමෙන් පසුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ගැටලූ වලට විසදුම් ලැබෙයිද? ජනාධිපතිතුමා – මං හිතන්නේ...
Read More »

Sep 17

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක්  

0 comments

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව වයික්කාල වෙරළ පිරිසිදු කිරිම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වෙරළබඩ දිස්ත්‍රික් 14ම ආවරණය වන පරිදි වෙරළ තීර සහ කලපු 200ක් මෙම පවිත්‍රාතා වැසටහන ක්‍රියාත්මක කෙරෙනවා.   The post ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared...
Read More »

Sep 17

“ආසියා සංගම් හවුල්කරුවන්ගේ ”මාධ්‍ය සහයෝගීතා සංසදය චීනයේ දී  

0 comments

2022“ආසියා සංගම් හවුල්කරුවන්ගේ  ”මාධ්‍ය සහයෝගිතා සංසදය චීනයේ ගුවන්ශී ප්‍රදේශයේ දී පැවැත්වේ. චීන මාධ්‍ය සමූහය සහ ගුවන්ශී චුවාන් ජාතික ස්වායත්ත රජය එක්ව සංවිධාන කළ“ආසියන් සංගම් හවුල්කරුවන්”නමැති මාධ්‍ය සහයෝගිතා සංසදය පසුගියදා ගුවන්ශී චුවාන් ජාතික ස්වායත්තයේ නැන්නී අගනුවරදී පැවැත්විණ. රටවල් 17ක 70කට අධික මාධ්‍ය හා ආයතනවල නියෝජිතවරු 180 දෙනෙක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ඊට එක් වූහ. ඔවුහු "ප්‍රඥාව, ඒකාබද්ධතාවය සහ...
Read More »

Sep 16

ජාත්‍යන්තර වෙ‍‍ළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරනවා – ජනපති  

0 comments

ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවන්හි පවතින ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15)...
Read More »

Recent News

Gossip Lanka MAG