Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Nov 30

සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නගරයෙන් ඉවත් වෙයි  

0 comments

කැරලිකරුවන්ගේ ප්‍රබල ප්‍රහාර හමුවේ සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නගරයෙන් ඉවත් වී තිබෙනවා. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිවයි කැරලිකරුවන් ඇලෙප්පෝ නගරය ආක්‍රමණය කර ඇත්තේ. සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ නගරයේ විශාල ප්‍රදේශයක් කැරලිකරුවන්ගේ ග්‍රහණයේ සතු බව රජයේ හමුදා පිළිගෙන තිබෙනවා. කෙසේවෙතත් කැරලිකරුවන් පලවා හැරීමට  කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ. මෙම ප්‍රහාරය සිරියාවේ සිවිල් […] The post සිරියානු රජයේ හමුදා...
Read More »

Nov 30

ෆෙන්ගල් සුළි කුණාටුවෙන්  ඉන්දියාවට දැඩි බලපෑම්  

0 comments

ෆෙන්ගල් සුළි කුණාටුවෙන්  ඉන්දියාවට දැඩි බලපෑම් ඇතිවී තිබෙනවා. චෙන්නාය ගුවන්තොටේ ක්‍රියාකාරකම් තාවකාලිකව නවතා දැමීමටයි  බලධාරීන් පියවර ගෙන තිබුණේ. එමෙන්ම, සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනය සහ තද සුළං උත්සන්න වී තිබෙනවා. සුළි කුණාටුව පැයට කිලෝ මීටර 90ක පමණ වේගයකින්  පුදුචේරී නගරයට ආසන්න ගොඩබිමට ළගා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙයට අමතරව පුදුචේරී හි සියලුම […] The post ෆෙන්ගල් සුළි කුණාටුවෙන්  ඉන්දියාවට...
Read More »

Nov 30

යුක්රේනය නේටෝව යටතට පත් වුවහොත් යුද්ධය අවසන් විය හැකි බව සෙලෙන්ස්කි කියයි  

0 comments

යුක්රේනය නේටෝව යටතට පත් වුවහොත් යුද්ධය අවසන් විය හැකි බව වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා. යුක්‍රේන රුසියා යුද්ධය නැවැත්වීමට නම් යුක්රේනය නේටෝ සංවිධානය නමැති කුඩය යටට ගෙන යා යුතු බව ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා. ස්කයි ප්‍රවෘත්ති සේවාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ඉන් පසු රුසියානු පාලනය යටතේ පවතින තමන්ට අයත් භූමිය රාජ්‍ය තාන්ත්‍රික […] The post යුක්රේනය නේටෝව යටතට පත් වුවහොත් යුද්ධය අවසන් විය හැකි බව...
Read More »

Nov 29

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 100කට ආසන්න පිරිසක් මියයයි  

0 comments

සාගින්නෙන් පෙළෙන ගාසා තීරයේ වැසියන්ට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගතවූ පැය 24 තුළ 100 කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළ ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 100කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර උතුරු ප්‍රදේශයේ බෙයිට් ලාහියා හි නිවාස දෙකකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් 75 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගාසා […] The post ගතවූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 100කට ආසන්න පිරිසක් මියයයි appeared...
Read More »

Nov 29

සිරියා කැරලිකරුවන් ඇලෙප්පෝ නගරයේ පාලනය තමන් සතු කර ගනී  

0 comments

සිරියා කැරලිකරුවන් වසර 8කට පසු එරට ඇලෙප්පෝ නගරයේ පාලනය තමන් සතු කර ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ  සිරියා කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි ප්‍රදේශ ගණනාවක පාලනය තමන් සතු කරගෙන ඇති බවයි. මෙම පියවර වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය ද වනවා. […] The post සිරියා කැරලිකරුවන් ඇලෙප්පෝ නගරයේ පාලනය තමන් සතු කර ගනී appeared first on ITN...
Read More »

Nov 29

උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක්  

0 comments

උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක් දර්ශනය වූ බවත්, එවැනි සිදුවීමක් වාර්තා වූයේ මාස 6කට පසුව බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. මෙවැනි හඳුනාගත නොහැකි බැලූන චීනයෙන් සිදුවන හිරිහැර ලෙස දකින තායිවානය සිය භූමිය උල්ලංඝනය කිරීමක් ලෙසයි එය පෙන්වා දෙන්නේ. විවෘත සටනකින් තොරව අවිධිමත් උපක්‍රම භාවිත කරමින් සතුරකු වෙහෙසට පත් කිරිම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් […] The post උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක් appeared first...
Read More »

Nov 29

ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පලස්තීනු වැසියන් 26 ක් ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පලස්තීනු වැසියන් 26 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමඟ ලෙබනනයේ සටන් විරාමයක් ආරම්භ කර දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක් බවයි වාර්තා වන්නේ. ගැටුම් ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තොම්බර් 07 වැනිදා සිට මේ දක්වා ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් […] The post ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පලස්තීනු වැසියන් 26 ක් ජීවිතක්ෂයට...
Read More »

Nov 28

සහයෝගයෙන් කටයුතු කරන ලෙස ස්වීඩනය චීනයෙන් ඉල්ලයි  

0 comments

බෝල්ටික් මුහුදේ කේබල් දෙකකට හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණයක් සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ස්වීඩනය චීනයෙන් ඉල්ලා සිටිනවා. මෙසේ විනාශ කර ඇති එක් කේබලයක් ස්වීඩනය ලිතුවේනියාවට සම්බන්ධ කරන ලද්දක්. අනික පින්ලන්තය ජර්මනියට සම්බන්ධ කරන කේබලයකුයි. පසුගිය 17 සහ 18 යන දින වල බෝල්ටික් මුහුදේ ස්වීඩනයට අයත් මුහුදු තීරයේදී මෙම කේබල් දෙකට හානි සිදුකර තිබුණා. […] The post සහයෝගයෙන් කටයුතු කරන ලෙස ස්වීඩනය චීනයෙන් ඉල්ලයි appeared first...
Read More »

Nov 28

පුටින් යුක්‍රේනයට තර්ජනය කරයි  

0 comments

රුසියාවේ නව බැලස්ටික් මිසයිලයක් මගින් යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තර්ජනය කර තිබෙනවා. යුක්‍රේනයේ බලශක්ති ජාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවයි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ඇමෙරිකාව සැපයූ මිසයිල භාවිත කරමින් රුසියාවට එල්ල වන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාරයක්ලෙස රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. […] The post පුටින් යුක්‍රේනයට තර්ජනය...
Read More »

Nov 28

ඇමරිකා – චීන ​​සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයින් තුන්දෙනෙක් නිදහස් කෙරේ  

0 comments

ඇමරිකා-චීන ​​සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි ඇමරිකානුවන් තිදෙනෙකු මෙලෙස නිදහස් කර තිබෙනවා. මාක් ස්වීඩන්, කායි ලී, ජෝන් ලියුන්ග් යන අයයි මෙලෙස නිදහස් කර ඇත්තේ. ඔවුන් 48,60 හා 78 යන වයස්වල පසු වූවන්. චීනයේ රැඳී සිටි මෙම […] The post ඇමරිකා – චීන ​​සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයින් තුන්දෙනෙක් නිදහස් කෙරේ...
Read More »

Nov 27

සටන් විරාමය අතරතුර ඇමරිකාව ඊශ්‍රායලයට ආයුධ විකිණීමට එකඟ වෙයි  

0 comments

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙනවා. ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී මෙම අනුමැතිය ලැබීම විශේෂත්වයක්. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ  තාවකාලිකව බව ද වාර්තා වනවා. මෙම […] The post සටන් විරාමය අතරතුර ඇමරිකාව ඊශ්‍රායලයට ආයුධ විකිණීමට එකඟ වෙයි...
Read More »

Nov 27

සිඟිති දියණිය ලාච්චුවක දමා තබාගෙන සිටි මවකට වසර හතහමාරක සිර දඬුවමක්  

0 comments

වයස අවුරුදු තුනක්වන තම සිඟිති දියණිය කාටත් හොර රහසේ නිවසේ කාමරයක ඇඳක් යට ලාච්චුවක දමා තබාගෙන සිටි මවකට වසර හතහමාරක සිර දඬුවමක් නියමව තිබෙනවා. මෙම නියෝගය ලබා දී ඇත්තේ වයඹදිග එංගලන්තයේ චෙස්ටර් ක්‍රවුන් උසාවියේදීවන අතර ඇයව සිරගත කර ඇත්තේ, දියණියගේ තුන්වන උපන්දිනයට සති කිහිපයකට පෙරයි. මවගේ නොමනා ක්‍රියාව නිසා මෙම දරුවා “ජීවමාන මරණයක්” විඳදරාගෙන ඇති […] The post සිඟිති දියණිය ලාච්චුවක දමා තබාගෙන සිටි මවකට වසර හතහමාරක සිර දඬුවමක් appeared...
Read More »

Nov 26

පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ වැඩිවීමක්  

0 comments

මේ වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිළිඳියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා […] The post පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ වැඩිවීමක් appeared first on ITN News...
Read More »

Nov 26

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ඇරඹෙයි  

0 comments

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ වුණා. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් විසින් මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෙබනන වේලාවෙන් එය අද අලුයම 4ටයි එය ආරම්භ කෙරුණේ. කෙසේ වෙතත් මෙම සටන් විරාමයට පැය කිහිපයකට පෙර ද දෙපාර්ශවය අතර ගැටුම් හටගත්තා. හිස්බුල්ලා සංවිධානය පවසන්නේ ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා දියත් කළ අතර ඊශ්‍රායලය මීට […] The post ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ඇරඹෙයි appeared first...
Read More »

Nov 26

කාන්තාවන්ට මාරාන්තිකම ස්ථානය  

0 comments

කාන්තාවන්ට මාරාන්තිකම ස්ථානය නිවස බව ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජගත් සංවිධානයේ නවතම වාර්තාවක දැක්වෙනවා. ගෝලීය ස්ත්‍රී ඝාතන වාර්තාව අනුව 2023 වසරේ දී ඝාතනයට ලක්වූ කාන්තාවන් හා ගැහැණු ළමුන් 85000න් 60%ක් පමණ ඝාතනයට ලක්ව ඇත්තේ සමීප සහකරුවෙකු හෝ සාමාජිකයෙකු අතින්. 2023 වසරේ දී දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 140 දෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව ජගත් […] The post කාන්තාවන්ට මාරාන්තිකම ස්ථානය appeared first on...
Read More »

Nov 26

ඉන්දියාවේ වැසුණු පාසල් යළි විවෘත කිරීමට අවසර  

0 comments

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දුෂණය හේතුවෙන් වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට දිල්ලි අධිකරණය අවසර ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාසල් විවෘත කළ ද වායු දුෂණය පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන ලෙසයි අධිකරණය අදාළ අංශ වෙත දැනුම් දී ඇත්තේ. එමෙන්ම වායු පවිත්‍රකාරක යොදා ගන්නා ලෙස ද දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. […] The post ඉන්දියාවේ වැසුණු පාසල් යළි විවෘත කිරීමට අවසර appeared first on ITN News...
Read More »

Nov 26

ඇමරිකාවේ නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ක්‍රියාවලිය අඩාල වූ බවට චීනයෙන් ප්‍රකාශයක්  

0 comments

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊයේ(25) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා අදහස් ප්‍රකාශ කළා. පසුගියදා, ඇමරිකාව සිය නිෂේධ බලය යොදා ගෙන ගාසා තීරයේ කඩිනම් සටන් විරාමය ඇරඹීමේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාවලිය අඩාල කළ බවයි ඔහු එහිදී පැවසුවේ. ඉන්පසුව ගාසා තීරයේ තවත් සිවිල් වැසියන් සියයකට වඩා වැඩි ගණනක් […] The post ඇමරිකාවේ නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ සටන්...
Read More »

Nov 25

ට්‍රම්ප්ට එරෙහි තිබූ මැතිවරණ නඩුව ප්‍රතික්ෂේප කෙරේ  

0 comments

ට්‍රම්ප් එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබුණේ. ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව සිටින ජනාධිපතිවරයෙකුට නඩු පැවරීම තහනම් […] The post ට්‍රම්ප්ට එරෙහි තිබූ මැතිවරණ නඩුව ප්‍රතික්ෂේප...
Read More »

Nov 25

ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි පාකිස්ථානයේ විරෝධතාවයක්  

0 comments

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවයේ නිරත පාකිස්ථාන විරෝධතාකරුවන් එරට පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට රැස්ව විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 72 හැවිරිදි ඉම්රාන් ඛාන් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවමක් විඳිමින් සිටිනවා. කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප […] The post ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි...
Read More »

Nov 25

පිලිපීනයේ ඇති වූ ගින්නකින් නිවාස 1000ක් විනාශයට  

0 comments

පිලිපීනයේ මැනිලා අගනුවර පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක ඇති වූ ගින්නකින් නිවාස 1000ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ එක් නිවසක දෙවන මහලෙන් ආරම්භ වූ ගින්න අනෙක් නිවාස වලටද පැතිර ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පැය අටක පමණ කාලයක් ගින්න පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මියගිය හෝ තුවාල ලැබූවන් පිළිබඳ […] The post පිලිපීනයේ ඇති වූ ගින්නකින් නිවාස 1000ක් විනාශයට appeared first on ITN News...
Read More »

Nov 24

උරුගුවේ ජනාධිපතිවරණයෙන් යමණ්ඩු ඔර්සිට ජය  

0 comments

උරුගුවේ ජනාධිපතිවරණයෙන් යමණ්ඩු ඔර්සි ජයග්‍රහණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක අල්වාරෝ ඩෙල්ගාඩෝට එරෙහිව පැවති තියුණු තරඟයකින් වාමාංශික අපේක්ෂක යමණ්ඩු ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු හිටපු නගරාධිපතිවරයෙක් හා ඉතිහාස ගුරුවරයෙකු ද වනවා. ඔර්සිගේ ආධාරකරුවන් මොන්ටෙවීඩියෝ අගනුවර වීදි බැස ජයග්‍රහණය සැමරූ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා. ඔර්සිගේ ජයග්‍රහණය […] The post උරුගුවේ ජනාධිපතිවරණයෙන්...
Read More »

Nov 24

හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 340ක් එල්ල කරයි  

0 comments

හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 340ක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටෙල් අවීව් අගනුවර ප්‍රදේශ රැසකට මෙම ප්‍රහාර එල්ලවී ඇති බවයි හිස්බුල්ලා සටන්කාමීන් පවසන්නේ. මේ අතර ඊශ්‍රායලය ද ලෙබනනයට එල්ලකරන ගුවන් ප්‍රහාර තවත් වැඩිකර තිබෙනවා. ලෙබනන අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන ජනවාරි මාසය තෙක් එරට […] The post හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර...
Read More »

Nov 24

ට්‍රම්ප් සිය රජයේ කෘෂිකර්ම ලේකම් නම් කරයි  

0 comments

තේරී පත්වූ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජයේ කෘෂිකර්ම ලේකම් ධුරය සඳහා බෘක් රෝලින්ස් නම් කර තිබෙනවා. මෙම පත්කිරීමත් සමග ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය සම්පූර්ණ වනවා. කෘෂිකර්ම ලේකම්වරිය ලෙස පත්කළ බෘක් රෝලින්ස් ට්‍රම්ප්ගේ දිගුකාලීන මිතුරියක් ද වනවා. මීළඟ කෘෂිකර්ම ලේකම්වරිය ලෙස රෝලින්ස් ඇමරිකානු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා නායකත්වය දෙනු ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා […] The post ට්‍රම්ප් සිය රජයේ කෘෂිකර්ම ලේකම් නම්...
Read More »

Nov 23

ඊශ්‍රායලය මධ්‍යම බේරූට් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 20ක් මියයයි  

0 comments

ඊශ්‍රායලය මධ්‍යම බේරූට් වෙත එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම ගාසා තීරයේ මුස්ලිම් පල්ලියකට හා රෝහලකට ද ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ ද පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ කමල් අද්වාන් රෝහලට හා නුසෙයිරාට්හි අල්-ෆාරුක් පල්ලියට එල්ල වූ ප්‍රහාර වලින්. මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයකින් […] The post ඊශ්‍රායලය මධ්‍යම බේරූට් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 20ක් මියයයි...
Read More »

Nov 23

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට  

0 comments

නෝර්වේ ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මාරිට් කුමරියගේ, 27 හැවිරිදි පුත්‍රයා මාරියස් බෝර්ග් හොයිබි (Marius Borg Høiby) ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  තිබෙනවා. 20 හැවිරිදි  තරුණියක සමඟ මෝටර් රථයක සිටියදීයි මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සිද්ධිය පිළිබඳව කරන ලද විමර්ශනයන්වලදී හොයිබි, එම තරුණිය සමඟ සම්බන්ධයක් නොතිබුණු බවත් ඇයගේ මහල් නිවාසයට හානි කිරීම සහ ඇයට කළ තර්ජනයක් […] The post නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ...
Read More »

Nov 23

බෙන්ජමින් බ්‍රිතාන්‍යයට ආවොත් වෙන්න යන දේ  

0 comments

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු බ්‍රිතාන්‍යයට ඇතුළු වුවහොත් අත්අඩංගුවට පත්වනු ඇති බව එරට අගමැති කාර්‍යාලය පෙන්වා දෙනවා . ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි ඩව්නිං වීදියේ පිහිටි අගමැති කාර්‍යාලය මේ බව පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍ය රජය එහි ජාත්‍යන්තර නීතිමය බැඳීම් ඉටු කරන බව එම කාර්‍යාල ප්‍රකාශකයෙක් පැවසුවා. යුද […] The post බෙන්ජමින් බ්‍රිතාන්‍යයට...
Read More »

Nov 22

යුක්‍රේනයට එරෙහිව ප්‍රබල මිසයිල භාවිතා කරන බව පුටින් පවසයි  

0 comments

රුසියාව තමන් සතු ප්‍රබල මිසයිල තොගයක් යුක්‍රේනයට එරෙහිව භාවිත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. යුක්රේනයේ නිප්‍රෝ වෙත බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමෙන් දිනකට පසුවයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. රූපවාහිනී වැඩසටහනකදී රුසියානු නායක පුටින් පැවසුවේ ඔරෙෂ්නික් නමැති මෙම මිසයිලයට වෙනත් ප්‍රති මිසයිලයකින් බාධා කළ නොහැකි බවයි. ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ලබාදුන් මිසයිල භාවිත කර යුක්රේනය […] The post යුක්‍රේනයට එරෙහිව ප්‍රබල මිසයිල...
Read More »

Nov 22

ශීත සෘතුවට සැරසෙන ප්‍රංශය  

0 comments

මේ වන විට ශීත සෘතුවත් සමඟ ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයි. එමෙන්ම, මේ වන විටත් ලොව උතුරු අර්ධගෝලයේ රටවල් රැසක හිම පතනය ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ප්‍රංශයෙන් […] The post ශීත සෘතුවට සැරසෙන ප්‍රංශය appeared first on ITN News...
Read More »

Nov 22

ඇමෙරිකාවේ නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරා ගනී  

0 comments

ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ එරට නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරාගෙන තිබෙනවා. නීතිපති තනතුර සඳහා තමා ඉදිරිපත් නොවන බව ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මැට් ගේට්ස් සඳහන්   කිරීමෙන් අනතුරුවයි පෑම් බොන්ඩි තෝරාපත් කර ගැනුනේ. ඇමෙරිකාවේ නීති ක්ෂේත්‍රයේ වසර 20 කට ආසන්න කාලයක් සේවය කර ඇති ඇය 2016 වසරේ සිට ට්‍රම්ප්ට […] The post ඇමෙරිකාවේ නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරා ගනී appeared...
Read More »

Nov 21

කෙන්යාව ආදානි සමාගම සමග එළඹ තිබූ ප්‍රධාන පෙළේ ගණුදෙනු කිහිපයක් අවලංගු කරයි  

0 comments

ආදානි සමාගම සමග එළඹී තිබූ ප්‍රධාන පෙළේ ගණුදෙනු කිහිපයක් අවලංගු කිරීමට කෙන්යා ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. අදානි සමාගම සමග එළඹී තිබූ ප්‍රධාන ගිවිසුම් දෙකක් මෙලෙස අවලංගු කිරීමටයි කෙන්යා ජනාධිපති විලියම් රූටෝ තීරණය කර ඇත්තේ. ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට ඊයේ දිනයේදී ඇමෙරිකාව වංචා චෝදනා එල්ල කිරීම මෙම තීරණයට හේතුවී තිබෙනවා. තමන් රහස් ඔත්තු සේවයන් හා […] The post කෙන්යාව ආදානි සමාගම සමග එළඹ තිබූ ප්‍රධාන පෙළේ ගණුදෙනු...
Read More »

Nov 21

පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ මගී ප්‍රවාහන මෝටර් රථ කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 40කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 42නෙකු මියගොස් ඇති අතර කාන්තාවන් හා කුඩා දරුවන්ද එම පිරිසට අයත්. ප්‍රහාරයෙන් තවත් තුවාල ලැබූ පුද්ගලයින් 16 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා. මගී ප්‍රවාහනය සඳහා යොදා තිබූ එම මෝටර් රථ ඉලක්ක කර […] The post පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 40කට අධික පිරිසක්...
Read More »

Nov 21

ඊශ්‍රායල ජනපති, අගමැති, හිටපු ආරක්ෂක ඇමති සහ හමාස් නායකයාට යුද අපරාධ චෝදනා  

0 comments

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එරට හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් මෙන්ම හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයින්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූල ඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය […] The post ඊශ්‍රායල ජනපති, අගමැති,...
Read More »

Nov 21

පුටින්ගෙන් උතුරු කොරියාවට ලැබුණු තෑගි  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියාවේ ප්‍රධාන සත්ත්වෝද්‍යානයට සිංහයෙකු සහ දුඹුරු  වලසුන් දෙදෙනෙකු ඇතුළු සතුන් 70 කට වැඩි සංඛ්‍යාවක් තෑගි කර තිබෙනවා. රුසියා පරිසර අමාත්‍යවරයා විසින් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් උතුරු කොරියා අගනුවර වෙත මෙම සතුන් රැගෙන ගොස් තිබෙනවා. යුක්‍රේනය සඳහා සටන් කිරීම සඳහා උතුරු කොරියාව දහස් ගණන් හමුදා යවා ඇති බවට ඇමෙරිකාව හා දකුණු […] The post පුටින්ගෙන් උතුරු කොරියාවට ලැබුණු තෑගි appeared...
Read More »

Nov 21

යුක්‍රේනය බ්‍රිතාන්‍යයේ මිසයිලවලිනුත් වැඩගනී  

0 comments

යුක්‍රේනය ප්‍රථමවරට එක්සත් රාජධානිය විසින් සපයන ලද ස්ටෝම් ෂැඩෝ මිසයිල රුසියාවට එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනය මීට පෙර සිදු කළේ සිය දේශසීමා තුළ දිගු දුර මිසයිල භාවිත කිරීමයි. මීට පෙර යුක්‍රේනයට ඇමෙරිකාව සැපයූ මිසයිලවලින්ද රුසියාවට ප්‍රහාර එල්ල කළා. නවතම වාර්තාවල දැක්වෙන්නේ යුක්‍රේනය ප්‍රථමවරට එක්සත් රාජධානිය සැපයූ මිසයිලවලින්ද ප්‍රහාර එල්ල කර ඇති […] The post යුක්‍රේනය බ්‍රිතාන්‍යයේ මිසයිලවලිනුත් වැඩගනී appeared...
Read More »

Nov 19

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලයෙන් ෂෙල් ප්‍රහාරයක්  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාර වලින් ලෙබනනයේ හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. උතුරු ගාසාවේ පිහිටි කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සහ වැඩිහිටි රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නා ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල වුණු බවයි. මේ අතර  ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ දී ද තවත් හමුදා සාමාජිකයන් තුන් […] The post ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලයෙන් ෂෙල් ප්‍රහාරයක්...
Read More »

Nov 19

යුක්‍රේන-රුසියා යුද්ධය ආරම්භවී දින 1,000යි  

0 comments

යුක්‍රේනය ප්‍රථම වරට ඇමරිකාව ලබාදුන් දිගු දුර මිසයිල රුසියාවට එල්ල කර තිබෙනවා. යුක්‍රේන-රුසියා යුද්ධය ආරම්භ වී මේ වනවිට දින 1,000ක්. ඒ හේතුවෙන් යුක්‍රේනය ප්‍රථම වතාවට තම දේශසීමාව හරහා මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණා. රුසියාව තුළ ඉලක්ක වෙත දිගු දුර ඇමරිකානු අවි භාවිතා කිරීමට ජනාධිපති ජෝ බයිඩෙන් පරිපාලනය අවසර ලබා දීමෙන් දින දෙකකට පසුවයි ප්‍රහාර එල්ල […] The post යුක්‍රේන-රුසියා යුද්ධය ආරම්භවී දින 1,000යි appeared first on ITN New...
Read More »

Nov 19

දකුණු සුඩානයේ ජනතාව ලබන වසරේ ආහාර අනාරක්ෂිතතාවයක  

0 comments

දකුණු සුඩානයේ ජන ගහනයෙන් බහුතරයක් ලබන වසරේ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. දකුණු සුඩාන ජන ගහනයෙන් මිලයන 7.7ක පමණ පිරිසක් එනම් එරට ජන ගහනයෙන් 60%ක ප්‍රමාණයක් මෙලෙස ලබන වසර තුළ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. එමෙන්ම මිලියන දෙකකට අධික දරුවන් සංඛ්‍යාවක් මන්දපෝෂණයට ගොදුරුවිමේ අවදානමක් ඇති […] The post දකුණු සුඩානයේ ජනතාව ලබන වසරේ ආහාර අනාරක්ෂිතතාවයක appeared...
Read More »

Nov 18

සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් නව යෝජනාවක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට සහභාගි වුණා. ඒ බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ  රියෝ ද ජැනයිරෝ අගනුවර දී. සමුළුවේ පළමු අදියරේදී “කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවති සාකච්ඡාවේදී ෂී ජින් පිං මහතා “පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම” යන මැයෙන් වැදගත් දේශනයක් පවත්වා තිබෙනවා. පොදුවේ […] The post සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් නව යෝජනාවක් appeared...
Read More »

Nov 18

“ගෝලීය දකුණේ” රටවල තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම සඳහා අගමැතිනියගෙන් සුබ පැතුම්  

0 comments

“ගෝලීය දකුණේ” රටවල තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම් එක් කර තිබෙනවා. චීන මාධ්‍ය සමූහය, ජී-20 කණ්ඩායමේ තරුණ සමුළුව (Y20) සහ බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයේ මහ ලේකම් කාර්යාලය, බ්‍රසීල වේලාවෙන් 18වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී “ගෝලීය දකුණේ” රටවල තරුණ තරුණියන් සඳහා අන්තර් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික […] The post “ගෝලීය දකුණේ” රටවල තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම සඳහා අගමැතිනියගෙන්...
Read More »

Nov 18

නවසීලන්ත පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයක්  

0 comments

මවුරි පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දහස් ගණනක් ජනතාව නවසීලන්ත පාර්ලිමේන්තුව අවට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නවසීලන්තයේ මවුරි ජනතාව සමඟ ඇතිකරගත් ගිවිසුම නැවත සලකා බලමින් ඉදිරිපත් කෙරෙන පනතකට එරෙහිව 35,000ක පිරිසක් නවසීලන්ත අගනුවර විරෝධතාවයක නිරත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වෙලින්ටන් උද්‍යානයේ සිට පාර්ලිමේන්තුව දක්වා පෙළපාලි වලින් ගමන් කරමින් දින නවයක […] The post නවසීලන්ත පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයක් appeared...
Read More »

Nov 18

ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක්  

0 comments

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් අගනුවර වෙත පියාසර කිරීමට නියමිත වූ එම […] The post ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව...
Read More »

Nov 18

ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ යළිත් වාර්ගික ගැටුම්  

0 comments

මළ සිරුරු 6ක් සොයාගැනීමෙන් පසු ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ යළිත් වාර්ගික ගැටුම් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බහුතරයක් මෙයිටි ප්‍රජාවට අයත් පිරිස් ජීවත් වන මෙම ප්‍රදේශයේ කාන්තාවන් හා ළමයින් හය දෙනෙකුගේ සිරුරු බලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබෙනවා. සුළුතර කුකී […] The post ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ යළිත් වාර්ගික ගැටුම් appeared...
Read More »

Nov 18

ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් – නවතම වාර්තාවක් හෙළි කරයි  

0 comments

ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් වැඩසටහන ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව නවතම වාර්තාවක් හෙළි කරනවා. ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සබඳතා පිළිබඳ ඉන්දීය ජනතාවගේ දැඩි උනන්දුවක් ඇතිව තිබෙනවා. එහෙත් ඉන්දියාවේ කුට්නිටි පදනම ඉන් ඇතිවිය හැකි ආරක්ෂක බලපෑම් පිලිබඳ අනතුරු ඇඟවුම් නිකුත් කර තිබෙනවා. ඇමරිකා ඔත්තු සේවා හා හමුදා සමඟ ස්ටාර්ලින්ක් ආයතනය සමීප සබඳතා පවත්වන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. සාමාන්‍ය […] The post ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ඉන්දියාවේ...
Read More »

Nov 17

හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට  

0 comments

හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා බේරූට් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆීෆ් මධ්‍යම බීරූට් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව එම සංවිධානය පවසනවා. ලෙබනන ජාතික පුවත් ඒජන්සියට අනුව ජනාකීර්ණ ප්‍රදේශයක් වන රාස් අල්-නාබා ප්‍රදේශයේ බාත් දේශපාලන පක්ෂ මූලස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයට හසුව හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා ඇතුළු සිව් දෙනෙකු මියගොස් […] The post හිස්බුල්ලා...
Read More »

Nov 16

ට්‍රම්ප් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීන ජනපති කියයි  

0 comments

ඇමෙරිකාවේ තේරී පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් පවසනවා. පේරු රාජ්‍යයේ පැවැත්වෙන ඇපෙක් සමුළුවට සහභාගී වී සිටින ඇමෙරිකා හා චීන ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා. චීන ජනාධිපති ෂී ජින්පින්ග් හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡාව අතරතුරදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සහයෝගයෙන් කටයුතු කරන බව […] The post ට්‍රම්ප් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව...
Read More »

Nov 16

පේරු රාජ්‍යයේ Chancay වරාය ජනතා අයිතියට  

0 comments

පේරු රාජ්‍යයේ Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවය චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වත්මන් Chancay වරාය “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බව ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා. වසර 500 කට පෙර, පේරු හි මුතුන් මිත්තන් වන […] The post පේරු රාජ්‍යයේ Chancay වරාය ජනතා අයිතියට appeared first on ITN News...
Read More »

Nov 16

කෝලාහලවලට සම්බන්ධ බ්‍රසීල ජාතිකයන් 61 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

පසුගිය වසරේ බ්‍රසීලියා කෝලාහලවලට සම්බන්ධ බව කියන බ්‍රසීල ජාතිකයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආර්ජන්ටිනාවේ අධිකරණ පද්ධතිය නියෝග කර තිබෙනවා. 2023 වසරේ ජනවාරියේදී හිටපු අන්ත දක්ෂිණාංශික නායක ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් විසින් එරට ජනාධිපති මන්දිරයට, කොංග්‍රසයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කළ ප්‍රහාරයේ සැකකරුවන් සිය ගණනක් බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් පිරිසකට නඩු පවරා ඇප […] The post කෝලාහලවලට සම්බන්ධ...
Read More »

Nov 15

පාකි­ස්තා­නයේ වෘත්ති­ක­වේ­දීන්ගේ විදෙ­ස්ගත වීම ඉහළ ගිහින්  

0 comments

දැඩි ආර්ථක අර්බු­ද­ය­කට මුහුණ පා සිටින පාකි­ස්තා­නයේ විවිධ ක්ෂේත්‍ර­ව­ලට අයත් වෘත්ති­ක­වේ­දීන් විදෙ­ස්ගත වීම ඉහළ ගොස් ඇති එරට මාධ්‍ය වාර්තා කරනවා. ආර්ථික අස්ථා­ව­රය මෙන්ම එරට පව­තින දේශ­පා­ලන අවි­නි­ශ්චි­ත­භා­වය ඊට හේතු වී ඇති බවයි පාකි­ස්තාන මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරන්නේ . මේ තත්ත්වය මත පාකි­ස්තා­නයේ ඉහළ දක්ෂතා ඇති පුද්ග­ල­යන් වාර්තා­ගත සංඛ්‍යා­වක් මේ වන­වි­ටත් රට හැර ගොස් ඇති අතර […] The post පාකි­ස්තා­නයේ වෘත්ති­ක­වේ­දීන්ගේ...
Read More »

Nov 15

ධවල මන්දිරයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය  

0 comments

ධවල මන්දිරයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය බවට කැරොලයින් ලෙවිට් පත්ව තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මීළඟ පරිපාලනයේ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කිරීමට ඔහුගේ ප්‍රචාරක ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පත් කරන බව නිවේදනය කළා. 27 හැවිරිදි ලෙවිට් ඇමරිකා ඉතිහාසයේ ලාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වනු ඇති. මීට පෙර පැවැති ට්‍රම්ප් පාලන සමයේදී ද ධවල මන්දිර මාධ්‍ය කාර්යාලයේ […] The post ධවල මන්දිරයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය appeared...
Read More »

Nov 15

ස්පාඤ්ඤයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් දස දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

ස්පාඤ්ඤයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊසාන දිග ස්පාඤ්ඤයේ සරා ගෝසා නගරය ආසන්නයේ පිහිටා ඇති වැඩිහිටි නිවාසයකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ. ගින්නෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය නිවේදනය කරනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එම වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයින් 82 නෙකු පමණ රැකවරණය ලබමින් සිටි […] The post ස්පාඤ්ඤයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් දස දෙනෙක් ජීවිතක්ෂයට appeared...
Read More »

Nov 15

චීනය හා පේරු රාජ්‍යය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි  

0 comments

විස්තීර්ණ  උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ පේරු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා . ඒ පේරු ජනාධිපතිනි Dina Boruarte මහත්මියගේ ආරාධනයට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත ව සිටින අතරතුරයි. දෙරට නායකයින් ලීමා අගනුවර ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡා පැවැත්වූ අතර ද්විපාර්ශ්වික සබඳතා […] The post චීනය හා පේරු රාජ්‍යය ඒකාබද්ධ ප්‍රකාශයක්...
Read More »

Nov 13

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලෙන් පිටත පිපිරීම් දෙකක්  

0 comments

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ගොඩනැගිල්ලෙන් පිටත පිපිරීම් දෙකක් වාර්තා වී ඇති බව බීබීසි පුවත් සේවය පවසනවා. පිපිරීමෙන් අනතුරුව මියොගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුව ඇති නමුත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර නැහැ. සිදුවීමෙන් අනතුරුව බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිටි පුද්ගලයින් ඉවත් කර ඇති බව සඳහන්. බ්‍රසීලයේ අගනුවර මධ්‍යයේ මෙම පිපිරීම් සිදුවී ඇති අතර එහි බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය […] The post බ්‍රසීලයේ...
Read More »

Nov 13

පාර්ලිමේන්තු ඡන්දයෙන් ෂිගේරු ඉෂිබා අග­මැති ධුරයට  

0 comments

ජපා­නයේ පසු­ගිය මැති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත්වී­මෙන් පසු ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂ­යට පාර්ලි­මේ­න්තුවේ බහු­තර බලය අහි­මි­වීම හේතු­වෙන් දරුණු පසු බෑමකට ලක්වූ අග­මැති ෂිගේරු ඉෂිබා එරට පාර්ලි­මේ­න්තුවේ දෙවැනි ඡන්ද විම­සී­මෙන් ජය­ග්‍ර­හ­ණය කිරී­මට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . සඳුදා පැවති අසාමාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉෂිබා ප්‍රධාන විරුද්ධ පක්ෂය වන ජපානයේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක යොෂිහිකෝ නෝඩා පරාජයට...
Read More »

Nov 13

වේල්ස‍යේ කුමරියගේ නත්තල් කැරොල් ප්‍රසංගය ගැන නිවේදනයක්  

0 comments

වේල්ස‍යේ කුමරිය හෙවත් කේට් කුමරිය සිය වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය දෙසැම්බර් 6 වන දින පවත්වනු ලබන බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබෙනවා. එය වෙස්ට්මිනිස්ටර් ඇබේ හි ඇයගේ සිව්වන කැරොල් ප්‍රසංගය වනු ඇති. විදෙස් වාර්තා සඳහන් කරන්නේ ප්‍රසංගය නත්තල් සැඳෑවේ එක්සත් රාජධානියේ විකාශනය වනු ඇති බවයි. කේට් කුමරිය 2021 වසරේ දී මෙම උත්සව සම්ප්‍රදාය ආරම්භ කළේ, […] The post වේල්ස‍යේ කුමරියගේ නත්තල් කැරොල් ප්‍රසංගය ගැන නිවේදනයක් appeared first...
Read More »

Nov 13

උතුරු පකිස්ථානයේ අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට  

0 comments

උතුරු පකිස්ථානයේ අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් ඉන්දු ගගට පෙරළීමෙන් පුද්ගලයන් 14 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුර සිදුව තිබෙන්නේ කඳුකර ප්‍රදේශයක් වන Gilgit-Baltistan ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේ පැවැත්වුණු මංගල සාදයකට පිරිසක් රැගත් බස් රථයක් මෙම අනතුරට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් තවත් පුද්ගලයින් 12 […] The post උතුරු පකිස්ථානයේ අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් පෙරළීමෙන්...
Read More »

Nov 12

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 64 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 64ක් මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඇමෙරිකාව පවසන්නේ ඊශ්‍රායල ගැටුම් ආධාර බෙදා හැරීමේ කටයුතු වලට බාධාවක්  නොවන බවයි. ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ 64 දෙනෙකු හා ලෙබනනයේ තවත් 28 දෙනෙකු ඝාතනය වී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රහාර නවත්වා දැමීමට බල කර ඇති මොහොතකයි. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ […] The post ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 64 දෙනෙක් ජීවිතක්ෂයට appeared first...
Read More »

Nov 12

එලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන් තනතුරක්  

0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සේවය සඳහා එලොන් මස්ක් හා ෆොක්ස් නිවුස් ඉදිරිපත්කරන්නෙකු තෝරාගෙන තිබෙනවා. ඇමරිකා ජනාධිපතිවරයා දෙවන වරට සිදු කරන පත්කිරීම් මේවායි. ඒ අනුව නව රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ලෝකප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක්ට පත්කිරීමට නියමිතයි. ට්‍රම්ප් පවසන්නේ ඔහු හිටපු රිපබ්ලිකන් අපේක්ෂක විවේක් රාමස්වාමි සමඟ එක්ව එම කටයුත්තට නායකත්වය දෙන බවයි. රජයේ වියදම් කපා […] The post එලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන්...
Read More »

Nov 12

ට්‍රම්ප් සහ පුටින් අතර දුරකතන සාකච්ඡාවක් වුණේ නැහැ – රුසියාව කියයි  

0 comments

ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක් පැවැත්වූ බවට පළ වන වාර්තා රුසියාව ප්‍රතික්ෂේප කරනවා. ට්‍රම්ප් රුසියා ජනාධිපතිවරයා අමතා යුක්‍රේනයේ යුද මෙහෙයුම් උත්සන්න කිරීමට එරෙහිව අනතුරු අඟවා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා. පසුගිය බ්‍රහස්පතින්දා මෙම දුරකතන සංවාදය සිදුවී ඇති අතර යුක්‍රේනයේ යුද මෙහෙයුම් සීමා කිරීමට කටයුතු කරන ලෙස ට්‍රම්ප් පුටින් […] The post ට්‍රම්ප් සහ පුටින් අතර දුරකතන සාකච්ඡාවක්...
Read More »

Nov 12

ඉන්දියාවේ සිදුවූ වෙඩි හුවමාරුවකින් කැරළිකරුවන් 10ක් ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ මනිපූර් හි ජිරිබාම් නගරයේ සිදුවු වෙඩි හුවමාරුවකින් කැරළිකරුවන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මනිපූර් හි ජිරිබාම් පොලිස් ස්ථානයට කැරළිකරුවන් දෙපාර්ශවයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඉන් අනතුරුවයි කැරළිකරුවන් හා පොලිසිය අතර ගැටුම් ආරම්භ වුයේ. දෙපාර්ශවය අතර ගැටුම්වලින් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. අදාළ පොලිස් ස්ථානය අසල […] The post ඉන්දියාවේ සිදුවූ වෙඩි...
Read More »

Nov 11

ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශක පත් කෙරේ  

0 comments

ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශක ලෙස ෆ්ලොරිඩා නීති සම්පාදක මයික් වෝල්ට්ස් පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පත්කිරීම සිදු කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වෝල්ට්ස් යනු දීර්ඝ කාලයක සිට ට්‍රම්ප් ආධාරකරුවෙකු ලෙස කටයුතු කළ අයෙක්. වන අතර ඔහු කොන්ග්‍රසයේ ඔහුගේ තුන්වන වාරය සඳහා පසුගිය සතියේ නැවත මැතිවරණයක් […] The post ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශක පත් කෙරේ appeared first on ITN News...
Read More »

Nov 11

හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අවසන්  

0 comments

හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) පස්වරුවේ ෂැංහයිහිදී අවසන් වුණා. මෙවර ප්‍රදර්ශනයේ දී වඩාත් ක්‍රියාකාරී වෙළඳ ගනුදෙනු සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිව ඇති අතර, වාර්ෂික පදනම මත සලකා බැලූ විට එමගින් අපේක්ෂිත ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 80.01 ක්. එය පෙර වසර‍ට සාපේක්ෂව සියයට 2ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ. පෙර වසරේ ප්‍රදර්ශනය සමග සසඳන විට, […] The post හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අවසන් appeared first on...
Read More »

Nov 10

කියුබාවට බලපෑ භූමිකම්පාවෙන් පසු සිදුවූ හානිය තක්සේරු කිරීම අරඹයි  

0 comments

කියුබාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පසු සිදුවූ හානිය තක්සේරු කිරීම මේ වනවිට සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නැගෙනහිර කියුබාවට මෙලෙස බලපෑ භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වුනේ රිච්ටර් මාපාංක 6.8ක් ලෙසයි. ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ බාර්ටොලෝම් මාසෝ නගරයට කිලෝමීටර් 40 ක් පමණ දකුණින් භූමිකම්පාව ඇති වූ බවයි. පුද්ගල මරණ හෝ තුවාල සිදුවීම් කිසිවක් මෙතෙක් […] The post කියුබාවට බලපෑ භූමිකම්පාවෙන් පසු සිදුවූ හානිය තක්සේරු...
Read More »

Nov 10

ඊශ්‍රායල ප්‍රහාරවලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට  

0 comments

සිරියාවේ ලෙබනනයේ හා ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් විශාල පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ ජබාලියා වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ලෙබනනයේ බීරූට් අගනුවරට උතුරින් පිහිටි අල්මාට් ගම්මානයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. […] The post ඊශ්‍රායල ප්‍රහාරවලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට appeared...
Read More »

Nov 10

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ දැවැන්ත විරෝධතාවක්  

0 comments

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගර බලධාරීන්ට විරෝධය පළ කරමින් ජනතාව දැවැන්ත විරෝධතාවක් පැවැත්වුවා. විරෝධතාව සඳහා එක්ලක්ෂ තිස් දහසකට අධික පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පසුගියදා ස්පාඤ්ඤය මුහුණ දුන් ව්‍යසනකාරී ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේදී රාජ්‍ය නිලධාරීන් මන්දගාමීව කටයුතු කළ බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ඒ හේතුවෙන් ප්‍රාදේශීය නායකයින් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසනවා. […] The post ස්පාඤ්ඤයේ...
Read More »

Nov 09

වසර 132ක් පැරණි බෝතලයක සැඟවුණු පණිවුඩය  

0 comments

ස්කොට්ලන්තයේ දකුණු ප්‍රදේශයේ ප්‍රදීපාගාරයකින් වසර 132ක් පැරණි පණිවුඩයක් සහිත බෝතලයක් ඉංජිනේරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රයින්ස් ඔෆ් ගැලෝවේ හි උතුරු දෙසින් පිහිටි කෝර්ස්වෝල් ප්‍රදීපාගාරය තුළින් මෙම බෝතලය සොයාගත් බවයි. බෝතලය තුළ තිබී, 1892 සැප්තැම්බර් 4 දින ලියන ලද ලිපියක් ද හමුව ඇති බව සඳහන්. තීන්ත භාවිතයෙන් ලියා ඇති එම ලිපියෙන් කුළුණේ […] The post වසර 132ක් පැරණි බෝතලයක සැඟවුණු පණිවුඩය appeared...
Read More »

Nov 09

නිරිතදිග පාකිස්තානයේ දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමකින් 13 දෙනෙකු මිය යයි  

0 comments

නිරිතදිග පකිස්තානයේ ක්වෙටාහි දුම්රිය ස්ථානයක අද උදැසන සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා. පෙෂාවර් බලා යන සීඝ්‍රගාමී දුම්රිය ගමනාන්තය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී දුම්රිය ස්ථානය තුළ පිපිරීම සිදුවී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මෙහෙයුම් අධිකාරී මුහම්මද් බලොච් පවසා ඇත්තේ. දකුණේ වර්ධනයවන […] The post නිරිතදිග පාකිස්තානයේ දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමකින්...
Read More »

Nov 08

ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය කුමන්ත්‍රණය කළ බවට ඇමරිකාවෙන් චෝදනා  

0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර ඔහු ඝාතනය කිරීමට  ඉරානය විසින් කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජාතිකයෙකුට එරෙහිව ඇමරිකානු රජය චෝදනා එල්ල කර තිබෙනවා. ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා උත්සාහ කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමති අයෙකුට එරෙහිව ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ අධිචෝදනා ගොනු කළා. ඇමරිකා රජය පැවසුවේ ෂකේරි […] The post ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය කුමන්ත්‍රණය...
Read More »

Nov 08

APEC හා G20 සහයෝගීතාව පිළිබඳව චීනයෙන් පැහැදිලි කිරීමක්  

0 comments

ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික සහයෝගීතාව හා G20 කණ්ඩායමේ සහයෝගීතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව පැවසුවේ බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීමට හා G 20 කණ්ඩායම් නායකයින්ගේ 19වන රැස්වීමට එක්වීමට නියමිත බව ද ඇය […] The post APEC හා G20 සහයෝගීතාව පිළිබඳව චීනයෙන් පැහැදිලි කිරීමක් appeared first...
Read More »

Nov 08

නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සේවක කප්පාදුවකට සැරසෙයි  

0 comments

ලොව සුපතල නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සේවක කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වනවා. සේවක කප්පාදුව යටතේ නිසාන් සමාගමේ සේවකයින් නවදහසකට පමණ රැකියා අහිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ. මෙම සමාගමේ නිෂ්පාදන අලෙවිය ලොව පුරා පහළවැටීමත් සමගයි සේවක කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත්තේ. නිසාන් සමාගමේ මෙහෙයුම් ලාභ පුරෝකතනය අනුව  මෙම වසර තුළදී පමණක් එම සමාගමේ ලාභය සියයට […] The post නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සේවක කප්පාදුවකට සැරසෙයි appeared...
Read More »

Nov 07

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා නම් කරයි  

0 comments

ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පළමු පත්කිරීම ලෙස ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කළමනාකරු ලෙස සේවය කළ සූසී වයිල්ස් මෙලෙස ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඇය ඇමෙරිකා ඉතිහාසයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත්වූ පළමු කාන්තාව ලෙසයි වාර්තා අතරට […] The post ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා නම් කරයි...
Read More »

Nov 07

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරට විපක්ෂයෙන් චෝදනා  

0 comments

බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය කිරීමට නුසුදුස්සෙකු බව එරට විපක්ෂය චෝදනා කරනවා. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා හැරීමත් සමගයි මෙම චෝදනාව එල්ල කර ඇත්තේ. අගමැතිවරයාගේ සිතුවිලි දේශපාලනික බවත්, ඔහුගේ සමීප මිතුරන් පවා ඔහුගේ වැරදි පෙන්වාදීමට බිය බවත් විපක්ෂය කියා සිටිනවා. පළපුරුද්දක් නොමැති ඇමතිවරයෙකු ආරක්ෂක ඇමති ලෙස පත් කිරීම හෙළා දකින බවයි […] The post අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට...
Read More »

Nov 06

සාමකාමීව බලය හුවමාරු කිරීමට කමලා හැරිස් පොරොන්දු වෙයි  

0 comments

සාමකාමීව බලය හුවමාරු කිරීමට ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් පොරොන්දු වී තිබෙනවා. ඒ ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමගයි. ඇමරිකා ජනාධිපතිවරණයෙන් උප ජනාධිපතිනි කමලා හැරිස් පරාජයට පත්වුණේ මැතිවරණ විද්‍යාල 270ක බලය තහවුරු කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. කෙසේ වෙතත් උප ජනාධිපති කමලා හැරිස් ජනපතිවරණය ජයගත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සුබ පැතීමට කටයුතු කර තිබෙනවා. එහිදී ඇය සහතික […] The post සාමකාමීව බලය හුවමාරු කිරීමට කමලා හැරිස් පොරොන්දු...
Read More »

Nov 06

ලෝක නායකයින් රැසකගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්  

0 comments

ජනාධිපතිවරණයෙන් ජයගත් ඇමරිකා හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට මැතිවරණ විද්‍යාල 295ක බලය තහවුරු කරගෙන තිබෙනවා. ඇමරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවදුරටත්  නිකුත් වෙමින් පවතින අතර මැතිවරණ විද්‍යාල 17ක ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවනවා. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂිකා කමලා හැරිස් ලබාගෙන ඇත්තේ මැතිවරණ විද්‍යාල 226ක බලය පමණයි. ට්‍රම්ප් ජෝර්ජියා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රධාන ප්‍රාන්ත රැසක බලය ද […] The...
Read More »

Nov 06

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙරපයි  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් ගැටුම් නිසා බවයි වාර්තා වන්නේ . ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ […] The post ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙරපයි appeared first on ITN...
Read More »

Nov 06

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප්ට  

0 comments

ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත්ව තිබෙනවා. ඒ අනුව මැතිවරණ විද්‍යාල 270ක බලය තහවුරු කර ගැනීමට ට්‍රම්ප්ට හැකිවුණා. කමලා හැරිස් ලබා ගෙන ඇත්තේ මැතිවරණ විද්‍යාල 214ක බලය පමණයි. ඇමෙරිකාවේ 60 වන ජනාධිපතිවරණයයි ඊයේ පැවැත්වුණේ. ලෝක දේශපාලනයට වැඩිම බලපෑමක් එල්ල කළ හැකි මැතිවරණයක් ලෙස ඇමෙරිකා ජනාධිපතිවරණය සැලකෙනවා. මෙවර මැතිවරණය ඇමෙරිකා ඉතිහාසයේ තරගකාරීම මැතිවරණයක් බවයි […] The post අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප්ට...
Read More »

Nov 05

තත්පරෙන් තත්පරේ උණුසුම් වෙන ඇමරිකා ජනාධිපතිවරණය  

0 comments

ඇමරිකා ජනාධිපතිවරණයේ අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු උපන් ප්‍රදේශය වන ෆ්ලොරිඩාවේ බලය තහවුරු කරගෙන තිබෙනවා. කමලා හැරිස්ගේ උපන් ප්‍රදේශය වන ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණය අවසන් වීමට ආසන්නව තිබෙනවා. ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සහ ඇගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් තරගවදින්නේ ඇමරිකාවේ 47වන ජනාධිපති ධූරය සඳහායි. මේ වන විට […] The post තත්පරෙන් තත්පරේ උණුසුම්...
Read More »

Nov 05

ජල දූෂණය අවම කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ලන්ඩනයේ දී විරෝධතාවක්  

0 comments

ජල දූෂණය අවම කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ලන්ඩන් වැසියන් රජයෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජල දූෂණය අවම කිරීමට අවශ්‍ය පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මධ්‍යම ලන්ඩනයේ දී විරෝධතාවක් ද සංවිධාන කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රිතාන්‍යයේ ගංගාවන් හා සාගරය පිරිසිදු කිරීමට හා ජල දූෂණය අවම කිරීමට පියවර ගන්නා […] The post ජල දූෂණය අවම කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ලන්ඩනයේ දී විරෝධතාවක් appeared first on ITN...
Read More »

Nov 05

ඩෙංගු වසංගතය සඳහා ඇමෙරිකාවේ පර්යේෂන කණ්ඩායමකින් නව ක්‍රමවේදයක්  

0 comments

ඩෙංගු වසංගතය පාලනය කිරීමට ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් නව ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩෙංගු ඇතුලු වසංගත රෝග ව්‍යාප්තියද සිදුකරන මදුරුවන්ගේ පිරිමි සතුන් බිහිරි භාවයට පත්කිරීම හරහා ඔවුන්ට තම වර්ගයා බෝ කිරිමේ හැකියාව නොලැබෙන බවයි එම පරීක්ෂකයින් කණ්ඩායම අනාවරණය කර ගෙන ඇත්තේ. මදුරුවන් ගුවනේ දී සංවාසය යෙදෙන අතර ගැහැනු මදුරුවාගේ […] The post ඩෙංගු වසංගතය සඳහා ඇමෙරිකාවේ පර්යේෂන...
Read More »

Nov 04

කැනඩාවේ ආගමික ස්ථානයක සිදු වූ ප්‍රචණ්ඩත්වය ඉන්දීය අගමැති හෙළා දකියි  

0 comments

කැනඩාවේ ආගමික ස්ථානයක සිදු වූ ප්‍රචණ්ඩත්වය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙළා දැක තිබෙනවා. කැන්ඩාවේ රැම්ප්ටන් නගරයේ හින්දු කෝවිලක ඊයේ ගැටුමක් හට ගත්තා. එහිදී ඉන්දීය ජාතිකයන් තුන් දෙනෙකු කැනඩා පොලිස් අත්අඩංගුවට පත්වුණා. මෙය හිතාමතා එල්ල කළ ප්‍රහාරයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චෝදනා කරනවා. ඔහු මෙම සිදුවීම විවේචනය කළේ අපගේ රාජ්‍ය තාන්ත්‍රිකයන් බිය ගැන්වීමේ බියගුලු උත්සාහයන් […] The post කැනඩාවේ ආගමික ස්ථානයක සිදු වූ ප්‍රචණ්ඩත්වය...
Read More »

Nov 04

ඇමෙරිකා ජනාධිපතිවරණය අද  

0 comments

ඇමෙරිකන් ජනාධිපතිවරණය  (5) පැවැත්වෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී තිබෙනවා. මෙවර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ දෙදෙනා ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්‍රචාරක රැලි සඳහා සහභාගි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇමෙරිකාවේ උප ජනාධිපතිවරිය ද වන කමලා හැරිස් මිචිගන් […] The post ඇමෙරිකා ජනාධිපතිවරණය අද appeared...
Read More »

Nov 04

ලොව විශාලතම ආගමික එකමුතුව ඉන්දියාව පැවැත්වීමට සූදානමක්  

0 comments

ලොව විශාලතම ආගමික එකමුතුව පැවැත්වීමට ඉන්දියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දියාව පුරා හා ලෝකයේ මිලියන සංඛ්‍යාත බැතිමතුන් ආකර්ෂණය කර ගනිමින් මෙය පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය පවසන්නේ. උත්තර් ප්‍රදේශයක ප්‍රාන්තයේ එය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලොව විශාලතම ආගමික රැස්වීම මෙය බවටයි සැලකෙන්නේ. මෙම උත්සවය අධ්‍යාත්මික හා ප්‍රජාව කේන්ද්‍ර කරගත් චාරිත්‍ර වාරිත්‍ර , යාඥාවන් […] The post ලොව විශාලතම ආගමික එකමුතුව ඉන්දියාව...
Read More »

Nov 03

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ වෛද්‍යවරුන් දෙදෙනෙක් ජිවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ රෝහල්වලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර ඊශ්‍රායල ප්‍රහාර වලින් ලෙබනනයේ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ. ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලටයි ප්‍රහාර එල්ල කර ඇත්තේ. එම ප්‍රහාර වලින් කුඩා දරුවකුට බරපතළ තුවාල සිදුව තිබෙනවා. ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් […] The post ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ වෛද්‍යවරුන් දෙදෙනෙක් ජිවිතක්ෂයට...
Read More »

Nov 03

වායු දූෂණය ඉහළයාමත් සමග පාකිස්තානයේ පාසල් වැසේ  

0 comments

වායු දූෂණය ඉහළම මට්ටමකට ළඟා වීමත් සමඟ පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ වායු ගුණාත්මක තත්ත්වය ඊයේ හා පෙරේදා දිනවල වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව බලධාරීන් පවසනවා. අද උදෑසනත් නගරය ඝන දුමාරයකින් වැසී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. දූෂිත වායූන් හා මීදුම […] The post වායු දූෂණය ඉහළයාමත් සමග පාකිස්තානයේ පාසල් වැසේ appeared first on ITN News...
Read More »

Nov 03

කැනඩාවේ චෝදනා ඉන්දියාව දැඩි ලෙස හෙලා දකියි  

0 comments

කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉන්දියාව කැනඩා මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයින් කැඳවා තිබෙනවා. ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් සික් ජාතික නායකයෙකු ඝාතනයට සම්බන්ධ බවට කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ඩේවිඩ් මොරිසන් පසුගියදා ප්‍රකාශ කළා. එය පදනම් විරහිත හා අසත්‍ය ප්‍රකාශයක් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු […] The post කැනඩාවේ...
Read More »

Nov 03

බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්  

0 comments

බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නව නායකයා ලෙස කෙමී බේඩනොක් තේරී පත්වුණා. හතලිස් හතර වියැති කෙමී බේඩනොක් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වයට පත්වූ පළමු කළු ජාතික කාන්තාව වනවා. රොබට් ජෙන්රික් පරාජයට පත් කරමිනුයි ඇය කන්සවේටිව් පක්ෂ නායකත්ව සටන ජයග්‍රහණය කළේ. කන්සවේටිව් පක්ෂයේ නායකයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රිෂී සුනක් කටයුතු කළ අතර මැතිවරණයෙන් ලද පරාජයෙන් අනතුරුව නව නායකයෙකු […] The post බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට...
Read More »

Nov 03

ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණය යළි ඇරඹෙයි  

0 comments

ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණය යළි ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ගාසා තීරයේ පෝලියෝ එන්නත් ලබා දෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ලකළා. එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව පෝලියෝ එන්නත්කරණය තාවකාලිකව අත්හිටුවීමට එම සංවිධානය […] The post ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණය යළි ඇරඹෙයි...
Read More »

Nov 02

නොවැම්බර් 5 වනදා ඇමෙරිකාව යළි නිදහස ලබන බව ට්‍රම්ප් කියයි  

0 comments

ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 5 වනදා ඇමෙරිකාවේ නිදහස් දිනය බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඩිමොක්‍රටික් පාලනය පරදා නැවත රිපබ්ලිකන් පාලනයක් ඇමෙරිකාව තුළ ස්ථාපිත කිරීම හරහා ඇමෙරිකාව නොවැම්බර් 5 වනදා යළි නිදහස ලබන බවයි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. උතුරු කැරොලිනා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ […] The post නොවැම්බර් 5 වනදා ඇමෙරිකාව යළි නිදහස...
Read More »

Nov 01

ජපානය, පාපැදිකරුවන්ට නව නීතියක් හඳුන්වා දෙයි  

0 comments

ජපානය, පාපැදිකරුවන්ට නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ පාපැදිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කරමින් යන්නේ නම්, ඔවුන් හට උපරිම මාස හයක සිර දඬුවමක් හෝ යෙන් 100,000 ක දඩයක් නියම කරමින්. මෙම නව නීතිය දැඩිව ක්‍රියාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. 2021 වසරේ පටන් පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව ඉහළ යාම, මෙලෙස නව නීතියක් […] The post ජපානය, පාපැදිකරුවන්ට නව නීතියක් හඳුන්වා දෙයි appeared first on ITN New...
Read More »

Nov 01

රුසි­යානු අධිකරණයක් ගූගල් සමා­ග­මට ගණන් කළ නොහැකි දඩයක් පනවයි  

0 comments

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ගණ­නය ඉල­ක්ක­මින් සඳ­හන් කරද්දී එය බිංදු 33ක අග­යක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල අග­ය­කින් යුතු එම දඩ මුදල සමස්ත ලෝක­යේම දළ දේශීය නිෂ්පා­දි­ත­යට වඩා වැඩි බවත් විදෙස් […] The post රුසි­යානු අධිකරණයක් ගූගල් සමා­ග­මට ගණන් කළ නොහැකි...
Read More »

Nov 01

පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්  

0 comments

පදනම් විරහිත චෝදනා එල්ල කරමින් චීනය අපකීර්තියට පත් නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ යුක්රේනය වෙත අවි සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(31) පැවැත්වූ විවෘත රැස්වීමකට එක්වෙමින්. චීනය රුසියා‍වට දක්වන සහාය තීරණාත්මක බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකාවේ නිත්‍ය උප නියෝජිතයා […] The post පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි...
Read More »

Recent News

Gossip Lanka MAG