Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ්-19 වලට සමාන තවත් වෛරසයක් චීනයේ පැතිරෙයි  

0 comments

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. එම වෛරසය හදුන්වා දී ඇත්තේ Human metapneumovirus හේවත් (HMPV)ලෙසයි. මෙම වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වන අතර රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවයි වාර්තා වෙන්නේ. චීනයේ සෞඛ්‍ය නිලධාරීන් මෙම තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ද සදහන්.

The post කොවිඩ්-19 වලට සමාන තවත් වෛරසයක් චීනයේ පැතිරෙයි appeared first on ITN News.

Read More »

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ජීවිත 70ක් මරු තුරුළට  

0 comments

පසුගිය පැය 24 තුළදී පමණක් ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 70ක අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ නුසෙයිරත් සරණාගත කඳවුරට එල්ලවූ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූබව අල්ජසීරා පුවත් සේවය සඳහන් කරනවා. පසුගිය පැය 24 තුළදී ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර […]

The post පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ජීවිත 70ක් මරු තුරුළට appeared first on ITN News.

Read More »

කැලිෆෝනියාවේ ගුවන් අනතුරකින් දෙදෙනෙක් මියයයි  

0 comments

කුඩා ගුවන් යානයක් කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලකට කඩා වැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දකුණු කැලිෆෝනියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ගොඩනැගිල්ලකට මෙම ගුවන් යානය කඩා වැටී තිබෙනවා. ඒ කෙසේද යන්න පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා. මිය ගිය දෙදෙනා එහි සේවකයන්ද නැතහොත් යානයේ සිටි අයද යන්න පිළිබඳ මෙතෙක් හෙළිව නැහැ. මෙම ගුවන් අනතුරින් තුවාල ලබා ඇති […]

The post කැලිෆෝනියාවේ ගුවන් අනතුරකින් දෙදෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

ඩයිනෝසරයන් වසර මිලියන 166කට පෙර තැබූ පා සටහන්  

0 comments

එක්සත් රාජධානියෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පාසටහන් භූමිය සොයාගෙන තිබෙනවා. මීට වසර මිලියන 166 කට පෙර ඩයිනෝසරයන් කලපුවක් හරහා ගමන් කරන විට මෙම පාසටහන් සැදී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. ඔක්ස්ෆර්ඩ්ෂයර් හි ගල් වලකින් සොයා ගෙන ඇති මෙම භූමියෙහි ඩයිනෝසර පාසටහන් 200ක් පමණ දැක ගන්නට ලැබෙනවා. හුනුගල් තට්ටුවක් හරහා මෙම සත්ත්වයන් ගමන් කිරිමේ දී හටගත් බව […]

The post ඩයිනෝසරයන් වසර මිලියන 166කට පෙර තැබූ පා සටහන් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙක් මියයයි  

0 comments

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. අල් කූඩ්ස් ටුඩේ රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදීන් පස්දෙනෙකුයි මෙලෙස මිය ගොස් තිබෙන්නේ. ඔවුන් වාහනයක සිටියදී ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්. අල් කුඩ්ස් ටුටේ රූපවාහිනි නාලිකාව පවසන්නේ සිය මාධ්‍ය හා මානුෂිය රාජකාරී ඉටුකරමින් සිටියදී මෙම මාධ්‍යවේදීන් පස්දෙනා ඝාතනයට ලක්වු බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරය […]

The post ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

ඇමෙරිකාවේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරයෙන් මේ වන විට 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තිස්පස්දෙනෙකු තුවාල ලබා නැති බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ. මෙය අයි එස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවක් බව ඇමෙරිකා එෆ් බී අයි ආරක්ෂක අංශ පවසනවා. නව අවුරුදු උදාවත් සමග නිව් ඕර්ලියන්ස් හි විශාල පිරිසක් රැස්ව සිටියදී ඔවුන් වෙත ට්‍රක් රථයක් පදවාගෙන යාමෙන් ඊට […]

The post නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

නිව් ඔර්ලියන්ස් ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක්  

0 comments

10 දෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බව එෆ් බී අයි සංවිධානය පවසනවා. ඊෆය් උදෑසන නිව් ඕර්ලියන්ස් හි දී විශාල ජනකායක් වෙතට ට්‍රක් රථයක් පදවාගෙන යාමෙන් ඊට යටවූ  පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලැබුවා. නගරයට පැමිණෙන සංචාරකයන් අතර ජනප්‍රිය ප්‍රදේශයක් වන ෆ්‍රෙන්ච් කෝටර් ප්‍රදේශයේයි මෙය සිදුව ඇත්තේ. […]

The post නිව් ඔර්ලියන්ස් ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් appeared first on ITN News.

Read More »

නව වසරේ සැමරුම් අවලංගු කළ දකුණු කොරියාව  

0 comments

දකුණු කොරියාවේ නව වසරේ සැමරුම් අවලංගු කිරීමට කටයුතු කෙරුණා. ඒ දින දෙකකට පෙර සිදුවූ ගුවන් අනතුරෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් රජය විසින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමගයි. වෙනත් වසරවලදී දෙසැම්බර් 31 වැනිදාට උත්සවශ්‍රීයෙන් පිරීගිය සෝල් නුවර ඊයේ පාළු ස්වභාවයක් ගත් බව වාර්තා වනවා. ලොව උසම ගොඩනැඟිලි අතර 6 වැනි ස්ථානය ලැබූ සෝල් නුවර ‘ලොටේ […]

The post නව වසරේ සැමරුම් අවලංගු කළ දකුණු කොරියාව appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ඔක්සිජන් කම්හලක වායු කාන්දුවක්  

0 comments

ඉන්දියාවේ රාජස්ථාන් ජායිපූර් හි අජ්මේරා ඔක්සිජන් කම්හලේ ගබඩා ටැංකියක කපාටයක් කැඩී යාමෙන් පසු කාබන් ඩයොක්සයිඩ් වායු කාන්දුවක් සිදු ව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු, ගලවා ගැනීමේ කණ්ඩායම එම ස්ථානයට ළඟා වූවත් මීටර් 200 ක් පමණ දුරකට කිසිවක් නොපෙනුන බවයි ඔවුන් පවසා ඇත්තේ. ජායිපූර් සිවිල් ආරක්ෂක නියෝජ්‍ය පාලකවරයාගේ උපදෙස් මත, කණ්ඩායම ප්‍රධාන කපාටය වසා දමා […]

The post ඉන්දියාවේ ඔක්සිජන් කම්හලක වායු කාන්දුවක් appeared first on ITN News.

Read More »

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් යානයක් අනතුරට ලක්වෙයි  

0 comments

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Ras al-Khaimah එමිරේට් වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, එහි නියමුවා සහ සහායක නියමුවා ජීවිතක්ෂයට පත් වූ බව, සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (GCAA) රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා. […]

The post එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් යානයක් අනතුරට ලක්වෙයි appeared first on ITN News.

Read More »

ලොව පුරා ජනතාව 2025 මහත් හරසරින් පිළිගනී  

0 comments

ලොව පුරා ජනතාව 2024 වසරට සමු දෙමින් – 2025 වසරේ උදාව මහත් හරසරින් සැමරීමට එක්ව සිටියා. නව වසර පළමුවෙන්ම උදාවුණේ කිරිබාටි රාජ්‍යටයි. කිරිබාටි රාජ්‍යයට නව වසර මුලින්ම උදා වුවද එය සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. ඉන්පසු ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තිරයට නව වසර උදා වුණා. ජපානය හා දකුණු කොරියාවද  නව වසර මහත් […]

The post ලොව පුරා ජනතාව 2025 මහත් හරසරින් පිළිගනී appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG