Mar
31

අභාවප්රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
කෘතහස්ත දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක මහතාගේ බිරිද වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය මේ වනවිට කොළඹ විජේරාම නිවසේ තැන්පත්කර තිබෙනවා. අවමංගල්‍ය පෙරහැර අද පස්වරු දෙකට නිවසෙන් පිටත්වන අතර දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල...