Jul
31
යුක්රේනයේ මයිකොලයිව් ප්‍රදේශයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් එරට ප්‍රධාන පෙළේ ධාන්‍ය අපනයනකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේනය නිවේදනය කරනවා.
යුක්රේනය දැවැන්තම ධාන්‍ය නිෂ්පාදන සමාගමේ හිමිකරු වන ඔලෙස්කි වඩතුර්ස්කි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියා ප්‍රහාරයෙන් ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ව්‍යාපාරිකයාගේ බිරිද ද ජීවිතක්ෂයට පත්වුණා. ධාන්‍ය අපනයනය කිරීම සම්බන්ධයෙන් යුක්රේනය හා රුසියාව අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට...