ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් පස්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල ඉගෙනුම ලබන දූදරුවන්ට පාසල් උපකරණ ලබාදීම සිදුකෙරුණා. ග්‍රාමීය දූදරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණා. මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් පන්සිය දෙනෙකුට මෙම උපකරණ ප්රදානය පස්ගොඩ ශ්‍රී නාගාරාම විහාරස්ථානයේදී
Post a Comment