Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම රුපියල් 15 හෝ 16 ක් මට්ටමකට ගේන්න හැකිවේවී  

0 comments

විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම වසර දෙකක් තුළදී රුපියල් 15 හෝ 16 ක් වැනි මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍ය රවී කරුණානායක,

බණ්ඩාරගම ආන්ටේ ලෙකෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආයතනයේ සේවකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කටයුතු කළා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

The post විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම රුපියල් 15 හෝ 16 ක් මට්ටමකට ගේන්න හැකිවේවී appeared first on ITN News.

Read More »

රතන ස්වාමින් වහන්සේ මාධ්‍ය සංදර්ශන පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කියයි  

0 comments

විශ්වාසභංගය පරදින බව දැන ගැනිමෙන් පසු මාධ්‍ය සංදර්ශන  පැවත්වීමට පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ කටයුතු කරන  බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.

කපුහෙම්පල පන්සල් කන්ද මාර්ගය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ගම්පෙරළිය වැඩසටහන යටතේ මෙම මාර්ගය කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කෙරුණා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක්.

 

 

 

 

 

The post රතන ස්වාමින් වහන්සේ මාධ්‍ය සංදර්ශන පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කියයි appeared first on ITN News.

Read More »

අනිද්දා සිට වැසි වැඩිවෙයි  

0 comments

අනිද්දා සිට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක‍්‍රමයෙන් ස්ථාපිත වන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඒ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සදහන් කළේ.

මේ අතර පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරය හරහා ති‍්‍රකුණාමලය දක්වා සහ ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 55 ක් දක්වා ඉහල යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පෙන්වා දෙන්නෙ.

ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශය තරමක් රලුවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් මුහුද තාවකාලිකව රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

The post අනිද්දා සිට වැසි වැඩිවෙයි appeared first on ITN News.

Read More »

විදුලි බිල වැඩි කරන්නේ නැහැ – විදුලි ඇමතිගෙන් සහතිකයක්  

0 comments

විදුලි ඒකකයක් සදහා වන නිෂ්පාදන වියදම වසර දෙකක් තුළදී රුපියල් 15 හෝ 16 ක් වැනි මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍ය රවී කරුණානායක,

බණ්ඩාරගම ආන්ටේ ලෙකෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආයතනයේ සේවකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කටයුතු කළා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

The post විදුලි බිල වැඩි කරන්නේ නැහැ – විදුලි ඇමතිගෙන් සහතිකයක් appeared first on ITN News.

Read More »

ඉහල පොලිස් නිලධාරින් හතර දෙනෙකු විශේෂ තේරිම් කාරක සභාව හමුවට  

0 comments

සාක්ෂිකරුවන් හතර දෙනෙකු ලබන 04 වනදා පැවැත්වෙන විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න , එහි අධ්‍යක්ෂ ශානි අබේසුන්දර , ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා යන මහත්වරුන් ඊට ඇතුලත්.

හතරවනදා පස්වරු 3.00 සිට රාති‍්‍ර 9.00දක්වා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගන්නා බවයි කාරක සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප‍්‍රකාශ කළේ.

The post ඉහල පොලිස් නිලධාරින් හතර දෙනෙකු විශේෂ තේරිම් කාරක සභාව හමුවට appeared first on ITN News.

Read More »

රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබමින් බාධක ජය ගෙන ඉදිරියට යන පරපුරක් ගොඩනගමු  

0 comments

රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබමින් බාධක ජය ගෙන ඉදිරියට යන පරපුරක් ගොඩනැගීම රජයේ අරමුණ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. බෙංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

විද්‍යාලයේ ඉදිකෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ළගම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ එය ඉදිකර තිබෙනවා. ඊට වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 123 ක්. විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

The post රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබමින් බාධක ජය ගෙන ඉදිරියට යන පරපුරක් ගොඩනගමු appeared first on ITN News.

Read More »

රැකියා විරහිත තරුණ තරුණියන් ව්‍යවසායක ක්ෂේත්‍රයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්  

0 comments

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල රැකියා විරහිත තරුණ තරුණියන් ව්‍යවසායක ක්ෂේත්‍රයට යොමු කිරීමේ අරමුණෙන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසනවා.

සබරගමු පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වූ දැනුම හා ආකල්ප සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන්නන්ට ප්‍රාග්ධනය,  තාක්ෂණය සහ අපනයනය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුම ලබාදීමට ද මෙහිදී කටයුතු කෙරුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

The post රැකියා විරහිත තරුණ තරුණියන් ව්‍යවසායක ක්ෂේත්‍රයට යොමු කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

Read More »

ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව හුංගම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමක දී ගංජා කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා නිලධාරීන් සහ පට්ටියපොල පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් එක්වයි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළේ. එහිදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 56 සහ 31 යන වයස්වල පසුවන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

 

 

 

The post ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව ඉන්දියාවට ලබාදුන් GSP සහනය අත්හිටුවයි  

0 comments

ඉන්දියාවට ලබා දී තිබු තීරු බදු වෙළඳ සහනය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තීරණය කර තිබෙනවා. එම ක්‍රමවේදය  ලබන 5 වනදා සිට ක්‍රියාත්මක වනවා.

ඇමෙරිකාවට අපනයනය කරන ඇමෙරිකා ඩොලර් බිලියන 5.7ක ඉන්දීය ආනයන සඳහා තීරු බදු පැනවෙනු ඇති. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය සඳහා මෙම ඇමෙරිකා ජී එස් පී සහනය හඳුන්වා දුන්නා. එමඟින් ඇමෙරිකා වෙළඳපළට තීරුබදු රහිතව ඇතුළු වීමේ අවකාශය හිමි වනවා. මේ සමබන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ ඉන්දියාවට තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහානය ලබා දිය නොහැකි බවයි.

The post ඇමෙරිකාව ඉන්දියාවට ලබාදුන් GSP සහනය අත්හිටුවයි appeared first on ITN News.

Read More »

සිරියාවේ ගැටුම් වලින් පුද්ගලයන් ලක්ෂ 30 කට පීඩා  

0 comments

සිරියාවේ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇතැයි ජාත්‍යන්තර සංවිධාන පෙන්වාදෙනවා.

පුද්ගලයන් ලක්ෂ 20 කට වාසස්ථාන අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ. ගැටුම් හේතුවෙන් පළාගොස් ඇති පිරිස් තුර්කි දේශසීමා ආසන්නයේ රැඳීසිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජල සහ සෞඛ්‍ය පහසුකම් නොමැති බවයි ජාත්‍යන්තර සංවිධාන පෙන්වාදෙන්නේ.

The post සිරියාවේ ගැටුම් වලින් පුද්ගලයන් ලක්ෂ 30 කට පීඩා appeared first on ITN News.

Read More »

විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම රුපියල් 15 හෝ 16 ක් මට්ටමකට ගේන්න හැකිවේවී  

0 comments

විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම වසර දෙකක් තුළදී රුපියල් 15 හෝ 16 ක් වැනි මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍ය රවී කරුණානායක,

බණ්ඩාරගම ආන්ටේ ලෙකෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආයතනයේ සේවකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කටයුතු කළා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

The post විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම රුපියල් 15 හෝ 16 ක් මට්ටමකට ගේන්න හැකිවේවී appeared first on ITN News.

Read More »

බැංකු පොළී අනුපාත පහතට – රුපියල ශක්තිමත්  

0 comments

විවිධ අභියෝග හමුවේ රුපියල යළි ශක්තිමත් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ප්‍රතිපත්ති පොලී අනුපාතය ද ඒකක පනහකින් පහත දැමීමට තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සදහන් කරන්නේ.

තහවුරු වූ ආරක්ෂක තත්ත්වය ,සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවලින් පනවා තිබූ සීමා ලිහිල් කිරීම හේතුවෙන්  අඩුමට්ටමක පැවති ආර්ථික වර්ධනය යථා තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බවයි මහබැංකුව සදහන් කරන්නේ.  දුර්වල වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල සියයට තුනයි දශම හයකින් ශක්තිමත් වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිනමන හයවන වාරිකය හිමිවීම හේතුවෙන් ආයෝජන අපේක්ෂා ඉහළ යාමේ ප්‍රවනතාවක් ඇති බවද මහබැංකුව නිකුත් කළ  නිවේදනයේ දැක්වෙනවා. භාණ්ඩ මිළෙහි තාවකාලිකව ඉහළයෑම් සිදුවුවද ඉදිරියේදී අපේක්ෂිත පරාසයක මිල ගණන් පවත්වාගැනීමට හැකි වනු ඇති.

ඉහළ අපනයන වර්ධනය හා ආනයන සීමා කිරීම් හේතුවෙන් වෙළඳ හිඟයෙහි තවදුරටත් පහළ යෑමක් සිදු වනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා. මූල්‍ය කළමනාකරණය සදහා මහබැංකුව නිත්‍ය පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සදහා සියයට හතයි දශම පහ සහ  සියයට අටයි දශම පහ දක්වා පදනම් අංක පනහකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය මූල්‍ය වෙළපලේ වර්ධනයත් සමඟ ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු  කිරීමට ගත් තීරණය වානිජ බැංකුවල පොලී අනුපාත අඩුවීමට හේතුවනු ඇති බව මහබැංකුව වැඩිදුරටත් සදහන් කරනවා. විවිධ අභියෝග හමුවේ වුවද  ගෙන ඇති කෙටි කාලීන හා දිගු කාලීන මූල්‍ය තීරණ හරහා ආර්ථික ස්ථාවරත්වය ලඟා කර ගැනීමට හැකි බව විද්වතුන්ද පෙන්වා දෙනවා.

 

 

The post බැංකු පොළී අනුපාත පහතට – රුපියල ශක්තිමත් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී බව හෙළිවෙයි  

0 comments

ඉන්දිය රජය නිකුත් කළ නවතම දත්තවලට අනුව ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වි ඇති බව වාර්තා වනවා.

මාර්තු 31 වනදායින් අවසන් වූ 2019 වසරේ පළමු කාර්තුව වන විට ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 5.8%කින්. එම වේගය වසර 02කට පසු ප්‍රථම වරට චීනයේ ආර්ථික වර්ධන වේගයට වඩා අඩු අගයක් ගන්නා බවද එම වාර්තාවේ දැක්වෙනවා.

 

 

 

The post ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී බව හෙළිවෙයි appeared first on ITN News.

Read More »

එංගලන්ත නව අගමැති ගැන ට‍්‍රම්ප්ගෙන් අනාවැකියක්  

0 comments

හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් එංගලන්තයට විශිෂ්ඨ අග‍්‍රාමාත්‍යවරයෙකු වනු ඇතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

තෙරේසා මේ අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට පසුගියදා තීරණය කළේ බෙ‍්‍රක්සිට් වැඩපිළිවෙල අසාර්ථකවීම හේතුවෙන්. ඇය වෙනුවට 12 දෙනෙකුගේ නම් යෝජනාවී තිබෙනවා. ඒ අතරින් එංගලන්ත අග‍්‍රාමාත්‍ය ධුරයට සුදුසුම පුද්ගලයා බොරිස් ජොන්සන් බවයි ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

ට‍්‍රම්ප් ජනාධිපතිවරයා අනිද්දා (03)  එංගලන්තයට පිටත්ව යනවා. ඒ තෙරේසා මේ ඇතුලු නියෝජිතයන් හමුවීමේ අරමුණින්.

The post එංගලන්ත නව අගමැති ගැන ට‍්‍රම්ප්ගෙන් අනාවැකියක් appeared first on ITN News.

Read More »

195 වන උදා ගම්මානය අද ජනතා අයිතියට  

0 comments

195 වන උදා ගම්මානය අද (01) ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මඩකලපුව මන්මුනෙයි නිරිත ඉදිකර ඇති ගම්මානය නම්කර ඇත්තේ ඝනපතිපුරම් නමින්. නව ගම්මානයට නිවාස 28 ක් ඇතුලත්. විසිරි චෙක්පත් ප‍්‍රදානය ඇතුලු වැඩසටහන් ගණනාවක් ඊට සමගාමීව සිදුකෙරෙන බවයි නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළේ.

The post 195 වන උදා ගම්මානය අද ජනතා අයිතියට appeared first on ITN News.

Read More »

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ රුමේනියාවේ දින තුනක සංචාරයක  

0 comments

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ රුමේනියාවේ දින තුනක නිල සංචාරයක නිරත වනවා. ඒ වසර 20 කට පසු.

1999 යේ දෙවන ශාන්ත ජෝන් පාවුළු පාප් වහන්සේ රුමේනියාවේ සංචාරයකට එක්වුණා. මහද්වීපය මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරය අතරතුර සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

The post ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ රුමේනියාවේ දින තුනක සංචාරයක appeared first on ITN News.

Read More »

ආර්ථික සංවර්ධනයට ඉන්දීය නව රජයේ වැඩි අවධානය  

0 comments

ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා නව රජයේ අවධානය යොමුව ඇතැයි ඉන්දීය වාර්තා ප‍්‍රකාශ කළා. පසුගිය කාලසීමාවේ විරැකියා අනුපාතය සියයට 6 යි දශම එකකින් ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරි අයවැයෙන් මේ සම්බන්ධයෙන් නව රජයේ අවධානය යොමු කිරීමයි සැලසුම. අපනයන ව්‍යාපාර සංවර්ධන සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

The post ආර්ථික සංවර්ධනයට ඉන්දීය නව රජයේ වැඩි අවධානය appeared first on ITN News.

Read More »

අයිස් සහ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

අයිස් සහ ගංජා සමඟ සැකකරුවෙක් වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. එහිදී මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරු සතුව තිබී අයිස් මිලිග‍්‍රෑම් 500 ක් සහ ගංජා ග‍්‍රෑම් 4 ක් සොයාගෙන තිබෙනවා.

ජාවාරමෙන් උපයා ගත් රුපියල් හැත්තෑ දෙදහසකට වැඩි මුදලක් ද හමුවූ බවයි පොලීසිය පවසන්නේ. සැකකරු පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post අයිස් සහ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මිරිදිය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙලක්  

0 comments

රට අභ්‍යන්තරයේ සියලු ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීමේ නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප‍්‍රකාශ කළා.

ශ්‍රී‍්‍ර ලංකාවේ ඉහළම ආදායම් ලබන කර්මාන්තයක් බවට මිරිදිය ධීවර කර්මාන්තය පත්කිරීමයි අරමුණ. සෑම ජලාශයකම මත්ස්‍ය පැටවුම් බෝ කිරීම සහ ඒ ආශි‍්‍රත ධීවර සමිති පිහිටුවා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම ද සැලැස්මක්. මෑත ඉතිහාසයේ මෙරට මිරිදිය කර්මාන්තයේ වැඩිම අස්වැන්න පසුගිය වසරේ වාර්තා වුණා. එය තවදුරටත් වර්ධනය කරගැනීම අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

The post මිරිදිය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙලක් appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ වර්ජීනියා ප‍්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට  

0 comments

ඇමරිකාවේ වර්ජීනියා ප‍්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

රජයේ ගොඩනැගිල්ලක වෙඩිතැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මියගොස් ඇත්තේ කම්කරුවන් පිරිසක්. වෙඩිතැබීම සිදුකළ සැකකරු ඝාතනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා. තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරීයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ. වෙඩි ප‍්‍රහාරයට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

එය වර්ජීනියා ඉතිහාසයේ සිදුවූ අතිශය වේදනාකාරී සිදුවීමක් බවයි නගරාධිපති රොබට් ඩයර් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් කි‍්‍රයාත්මකයි.

The post ඇමරිකාවේ වර්ජීනියා ප‍්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

අද සිට යළිත් දුම්රිය පාර්සල් භාර ගැනේ  

0 comments

දිවයිනපුරා සියලු ප‍්‍රදේශ වලට දුම්රිය මගින් පාර්සල් ප‍්‍රවාහනය අද (01) සිට අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු එම කටයුතු තාවකාලිකව නතර කිරීමටයි පියවර ගැණුනේ. ඉන් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 16 ක පමණ පාඩුවක් සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

The post අද සිට යළිත් දුම්රිය පාර්සල් භාර ගැනේ appeared first on ITN News.

Read More »

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ජුනි 03 වනදා යළි විවෘත කෙරේ  

0 comments

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ජුනි 03 වනදා යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාණිජ හා කළමනාකරණ පීඨය , විද්‍යා පීඨය සහ පරිගණක හා තාක්ෂණ පීඨය විවෘත කරන බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගත්තා. ඒ විශ්වවිද්‍යාලය තුළ කි‍්‍රයාත්මක ආරක්ෂක වැඩපිළිවෙලට සිසුන් පිරිසක් බාධා කිරිම හේතුවෙන්.

The post කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ජුනි 03 වනදා යළි විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

සහරාන්ගේ බවට සැක ලැප්ටොප් පරිගණකය හා රුපියල් ලක්ෂ 50 ක් අත්අඩංගුවට  

0 comments

ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් සහරාන්ගේ අම්පාර දිස්ත්‍රික් නායකයා වන කල්මුනේ සියාම් සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් පොලිසිය සොයා ගත්තා. රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ.

මෙම රුපියල් ලක්ෂ 50 න් ලක්ෂ 15 ක් සොයා ගත්තේ මීට දින දෙකකට පෙරයි. ඉතිරි ලක්ෂ 35 ක මුදල ඊයේ (30) සොයා ගැනුණා. ඒ කල්මුනේ සියාම්ගේ මාමාගේ නිවසේ තිබියදීයි. එම නිවසේ අල්මාරියක කලිසම් සාක්කුවල සහ සීඩී තැටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුළ අදාළ මුදල් සඟවා තිබුණා. එහි තිබී රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

කල්මුනේ සියාම් අට්ටාලච්චේන කලපුවක සඟවා තිබූ ලැප්ටොප් පරිගණකයක්ද සොයා ගැනුණා. සහරාන්ගේ සොහොයුරා බෝම්බය පුපුරුවා ගැනීමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිගණකය තමාට ලබා දුන් බවයි ඔහු පවසා ඇත්තේ. මෙය සහරාන් භාවිත කළ පරිගණකය බවට විශ්වාස කෙරෙනවා. එහි ඇති දත්ත විමර්ශනයට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර  සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියට ආරක්ෂිත නිවාස සපයා දුන්නේ කල්මුණේ සියාම් නමැත්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද  පැවති මාධ්‍ය හමුකදී කියා සිටියේ.

 

The post සහරාන්ගේ බවට සැක ලැප්ටොප් පරිගණකය හා රුපියල් ලක්ෂ 50 ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නැගෙනහිර කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරිමක්  

0 comments

නැගෙනහිර කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරිමක් සිදුව තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය සහිත මෝටර් රථයක් පුපුරුවා හැර ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.

හත් දෙනෙකු මියගිය බවට තොරතුරු ලැබී තිබෙනවා. එහෙත් එය තවමත් තහවුරු කර නැහැ. තුවාල ලැබූ 15 දෙනෙකු පමණ රෝහල්ගතකර ඇති බවයි කාබුල් ආරක්ෂක බලධාරින් ප‍්‍රකාශ කළේ.

The post නැගෙනහිර කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරිමක් appeared first on ITN News.

Read More »

කැනීම් කටයුතු සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ නිකුත් කෙරේ  

0 comments

කැනීම් කටයුතු සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල,

අසේල ඉද්දවෙල මහතා මෙම අදහස් පළකලේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමින්. කෑගල්ල දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ද මෙම කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා. සෑම දිස්ත්‍රික්කයකම පතල් කැනීම් කාර්යාංශයේ කාර්යාලය බැගින් පිහිටුවීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ වුණා.

 

 

The post කැනීම් කටයුතු සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය සදහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සූදානම්  

0 comments

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය සදහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතයි. ඔහුට එරෙහිව අද දිනයේ ද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

තම පළමු දරු උපතේ දී මෙම වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නොලැබුණු බව පවසමින් මව්වරුන් විශාල පිරිසක් මේ වනවිට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල , දඹුල්ල යන රෝහල්වලට මෙන්ම එම පොලීසිවලට ද පැමිණිලි ඉදිරිපත් කෙරුණා. එම පැමිණිලි සම්බන්ධයෙනුයි පරීක්ෂණ සිදුකෙරෙන්නේ. ඒ පිළිබද සොයාබැලීම සදහා සය පුද්ගල කමිටුවක් ද පත්කෙරුණා. එහි සභාපතිවරයා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතායි. මේ පිලිබද මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් සතියක් ඇතුළත ද සම්පූර්ණ විමර්ශන වාර්තාවක්  මාසයක් ඇතුළතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය කමිටුවට දැනුම් දී තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

 

The post ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය සදහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සූදානම් appeared first on ITN News.

Read More »

සියලු ක්ෂේත‍්‍රවලට පොදු නිතියක් සැකසීමේ අනපනත් ළඟදිම  

0 comments

ඉතා කෙටි කාලයක් තුළදී රටට පොදු නීතියක් හඳුන්වාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය අනපනත් සම්පාදනය කරමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අරලියගහ මන්දිරයේ දී අද (31) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරිම සඳහා ඩොලර් මිලියන 400 ක මුදලක් ආයෝජනය කරන බවයි අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේ. එය ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රදානයක් ලෙස හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාති හෝ ආගම් වශයෙන් පාසල් වෙන් නොකර රටේ සියලුම දරුවන්ට ඇතුලු විය හැකි පොදු පාසල් පද්ධතියක් ඇතිකිරිම සදහා නීති වෙනස් කරන බවද අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා.

The post සියලු ක්ෂේත‍්‍රවලට පොදු නිතියක් සැකසීමේ අනපනත් ළඟදිම appeared first on ITN News.

Read More »

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි  

0 comments

සම්මාන ලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වුණා.

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නා. ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන දිමුතු මුදු ටෙලිනාට්‍යයේ සිට රෝගාතුර වන තෙක්ම ඇය සිය රංගන කාර්යයෙහි නිරතව සිටියා. මියයන විට 83 වන වියෙහි පසුවූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑනියන්ද වනවා. ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.

 

 

 

The post ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

තවත් ක්ෂේත‍්‍ර අටකට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ණය පහසුකම්  

0 comments

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා යටතේ තවත් ණය යෝජනා ක‍්‍රම අටක් සදහා මූල්‍ය පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ. රන් අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය හරහා කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමටයි නියමිත. ඒ රුපියල් මිලියන 250 ක උපරිමයක් දක්වා.

දිස්ති‍්‍රක් මට්ටමින් කි‍්‍රයාත්මක පාසල් බස් රථ හිමියන්ගේ සංගම්වල නිර්දේශ මත එහි සාමාජිකයන්ට බස් රථ මිළදි ගැනීම සඳහා රිය ශක්ති ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාදීම ද තවත් තීරණයක්. හෝම් ස්විට් හෝම් , සිහින මාළිගා, සිටි රයිඩ් , ජය ඉසුර ඇතුළු තවත් ණය යෝජනා ක‍්‍රම කිහිපයක් මගින් ණය ලබාදීම ද පුලුල් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මිනි ටැක්සි සහ විදුලි ති‍්‍රරෝද රථ ණය යෝජනා ක‍්‍රමය සහ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා කි‍්‍රයාත්මක මගේ අනාගතය ණය යෝජනා ක‍්‍රමය ද ඊට ඇතුලත්. එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා යටතේ පොලී සහන ණය යෝජනා ක‍්‍රම 17 ක් , ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රම තුනක් සහ මූල්‍ය නොවන වැඩසටහන් දෙකක් කි‍්‍රයාත්මක කරන බවයි මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

පොලී සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ පමණක් අනුමත කර ඇති මුදල රුපියල් බිලියන 81 ක්.

The post තවත් ක්ෂේත‍්‍ර අටකට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ණය පහසුකම් appeared first on ITN News.

Read More »

IS සහ සහරාන්ගේ ත්‍රස්තවාදය අවසන්  

0 comments

ශ්‍රී ලංකාවේ අයි එස් අයි එස් හා සහරාන්ගේ ත්‍රස්තවාදය අවසන් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අම්පාර නගරසභා පිටියේ පැවති මෙම උත්සවයට සහභාගී වීමට පෙර අග්‍රාමාත්‍යවරයා අම්පාර නව ආර්ථික මධ්‍යස්ථානය හා පොදු වෙළෙඳසැල් සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෘෂි කර්ම නව්‍යකරණ ව්‍යාපෘතියෙන් මේ සඳහා ප්‍රතිපාදන සපයා තිබෙනවා.

අනතුරුව සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වූ අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය පිළිබඳ කරුණු රැසක් හෙළි කලා. ත්‍රස්තවාදී ක්‍රියා යළි මෙරට ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ද කියා සිටියා. ආරක්ෂක අංශ ඉතා කෙටිකළක් තුළ ත්‍රස්තවාදය මර්දනය කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍ය දයා ගමගේ මහතා සංවිධාන කළ මෙම උත්සවයට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

 

 

The post IS සහ සහරාන්ගේ ත්‍රස්තවාදය අවසන් appeared first on ITN News.

Read More »

සංචාරක පොඩ්ඩන්ට රුපියල් ලක්ෂ පහක පොලී රහිත ණය  

0 comments

සුළු පරිමාණ වශයෙන් සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන්ට පොලී රහිත සහන ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඔවුන් මුහුණපා තිබෙන අපහසුතා සැලකිල්ලට ගෙන තීරණයට එළඹි බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ.

කුඩා පරිමාණවශයෙන් සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන් විවිධ පාර්ශව වලින් පොලී පදනම මත ණය ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කලා. ඉන් මතුව තිබෙන අවහිරතා මගහරවා ගැනීමට සහන සැලසීමයි මෙම ණය වැඩපිළිවෙලේ අපේක්ෂාව.

වෙසක් තොරණ නිර්මාණ ශිල්පින්ට ද විශේෂ සහනයක් ලබාදිමට තිරණය කළ බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ. එම නිර්මානකරුවන්ට මෙවර වෙසක් උත්සව සමයේදි තොරණ ප‍්‍රදර්ශනය කිරිමට අවහිර මතුවුණා. එබැවින් ඔවුන්ට සාධාරණයක් ඉටුකිරිමට ණය මුදලෙන් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එළිමහන් සංදර්ශන පවත්වන සංගීත කන්ඩායම් වලට ද ගැටලු මතුව ඇති බව මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. එබැවින් ජුලි මස 10 වනදා සිට වසර දෙකක ගෙවීම් කාලයක් යටතේ ණය ආධාර ලබාදිමට සැලසුම් කර තිබෙනවා. එහි පොලි අනුපාතය සියයට 3.4 ක්. ඊට අමතරව ඔවුන් ලබාගෙන තිබු වෙනත් ණය සහ කල්බදු මුදල් ආපසු ගෙවිමේ සහන කාලයක් ලබාදිමට ද සැලසුම් කර තිබෙනවා.

 

The post සංචාරක පොඩ්ඩන්ට රුපියල් ලක්ෂ පහක පොලී රහිත ණය appeared first on ITN News.

Read More »

ප්‍රහාර ගැන ආරක්ෂක අංශ ජනපති දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති මාධ්‍ය අංශය  

0 comments

අප්‍රේල් 21 සිදු වීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිලිබද ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිළධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කිරීමට  පියවර ගෙන නොතිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම සිදු වීම පිලිබද ජනාධිපතිතුමා දැනුවත් කළ බවට පලවන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවයි.

අප්‍රේල් 21 වනදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබදව පරික්ෂා කර බලා වාර්තා කිරීම සදහා පාර්ලිමේන්තුව විසින් පත් කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානයට යොමුව තිබෙනවා. ඒ පිලිබදව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එකී මාධ්‍ය වාර්තා මගින් කියැවෙන්නේ 2019 පෙබරවාරි මාසයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවයි. ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදුකෙරුණු සාක්ච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මගින් පල වීමට  පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කළ බව ජනාධිපති   මාධ්‍ය අංශය පෙන්වා දෙනවා. එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස්වී තිබූ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිතුමා සතියකට වරක්ද එම රැස්වීම කැදවීමට කටයුතු කළ බව අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

ජනාධිපති  මාධ්‍ය අංශය පවස්න්නේ 2019 අප්‍රේල් 08 වනදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ජනාධිපතිතුමා  කැදවා තිබූ බවයි. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේදී හෝ මෙවැනි ත්‍රස්ත සැළැස්මක් පිලිබදව  තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

 

The post ප්‍රහාර ගැන ආරක්ෂක අංශ ජනපති දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති මාධ්‍ය අංශය appeared first on ITN News.

Read More »

විදෙස් ගමන්බලපත්‍ර ගාස්තු ජුනි 01 දා සිට සංශෝධනය කෙරේ  

0 comments

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව සාමාන්‍ය ගමන් බල පත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව රුපියල් 3000 සිට රුපියල් 3500 දක්වා ඉහළ දමා ඇත. එක් දින ගමන් බලපත් සේවාව සදහා දැනට අයකරන රුපියල් 10,000 ගාස්තු රුපියල් 15000 දක්වා ද වයස අවුරුදු 16න් පහළ ළමුන්ගේ ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා ද, එක්දින සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වාද ජුනි 01 දා සිට වැඩි කොට තිබේ.

විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය කිරිම සදහා අයකළ රුපියල් 500 ගාස්තුව රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇත‍.

The post විදෙස් ගමන්බලපත්‍ර ගාස්තු ජුනි 01 දා සිට සංශෝධනය කෙරේ appeared first on ITN News.

Read More »

සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට  

0 comments

සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ආපනශාලා ඒ බී යනුවෙන් වර්ග කෙරෙන අතර, ඒවාට ආහාර වට්ටෝරු ලබා දීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මෙනවිය පෙන්වා දෙන්නෙ.

ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදි ඇය කියා සිටියේ දරුවෙකුට පෝෂ්‍යදායි ආහාරයක් දීමට නොහැකි අවස්ථාවක පාසල් ආපන ශාලාවෙන් එය ලබාගැනීමට මෙම වැඩපිළිවෙල හේතුවන බවයි.

The post සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට appeared first on ITN News.

Read More »

ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර් සියයක තද වැසි  

0 comments

ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

තවත් පලාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පෙන්වා දෙන්නේ.

ති‍්‍රකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

The post ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර් සියයක තද වැසි appeared first on ITN News.

Read More »

රසායනික පොහොර අවභාවිතය වැළැක්වීමට පියවර  

0 comments

රසායනික පොහොර අවභාවිතය වැළැක්වීමට පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

රජය රසායනික පොහොර ආනයනය වෙනුවෙන් වසරකට වැයකරන මුදල රුපියල් බිලියන 35 ක්. එම පොහොර පෞද්ගලික සමාගම් වංචනික ලෙස ලබා ගන්නා බවට තොරතුරු හෙළිව ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යාංශය ලේකම්වරයාට දැනුම්දි තිබෙන්නේ.

 

 

The post රසායනික පොහොර අවභාවිතය වැළැක්වීමට පියවර appeared first on ITN News.

Read More »

පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් ගැන පරීක්‍ෂණ  

0 comments

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ දුරකතනවලට ලැබුණු ඇමතුම් 1800 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ආරක්ෂක තත්ත්වය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

The post පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් ගැන පරීක්‍ෂණ appeared first on ITN News.

Read More »

චීනය ඇමරිකාවෙන් සෝයා බෝංචි ආනයනය නතර කරයි  

0 comments

ඇමරිකාවෙන් සෝයා බෝංචි ආනයනය නතර කිරිමට චීනය පියවර ගෙන තිබෙනවා. ලොව වැඩියෙන්ම සෝයා බෝංචි මිලදී ගන්නා රට ලෙසයි චීනය සැලකෙන්නේ. මෙම තීරණයත් සමඟ ඇමරිකා ගොවීන්ගේ ආර්ථිකයට බරපතල හානියක් සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙනවා.

කෙසේවෙතත් සෝයා බෝංචි ආනයනය මුළුමණින්ම නතර කිරීමට චීනය මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

The post චීනය ඇමරිකාවෙන් සෝයා බෝංචි ආනයනය නතර කරයි appeared first on ITN News.

Read More »

ඥානසාර හිමි ඇතුලු 7 දෙනෙකුට එරෙහි නඩු දෙක කැඳවීමට දින නියම වෙයි  

0 comments

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ඇතුලු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු දෙක නීතිපති උපදෙස් සඳහා ලබන 25 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.

ජාතික බලසේනා සංවිධානය පවත්වමින් තිබූ මාධ්‍ය සාකච්ඡාවකට බලපෑම් කිරීම, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ මාධ්‍යයට පළ කිරීම සම්බන්ධයෙන් වන නඩු දෙකක් විභාගයට ගත් අවස්ථාවේයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා සිටිය ද කොළඹ මහාධීකරණයේ ලබාදීමට නියමිත නඩු තීන්දුවක්  සදහා ගොස් ඇති බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි බව දැනුම්දී තිබුණා.

The post ඥානසාර හිමි ඇතුලු 7 දෙනෙකුට එරෙහි නඩු දෙක කැඳවීමට දින නියම වෙයි appeared first on ITN News.

Read More »

වීසා නොමැතිව මෙරට රැඳීසිටි නයිජීරියා ජාතිකයෙක් අත්අඩංගුවට  

0 comments

වීසා නොමැතිව මෙරට රැඳීසිටි නයිජිරියා ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ මීගමුව ඒත්තුකාල ප‍්‍රදේශයෙන්.

ආගමන විගමන නීති උල්ලංගනය කරමින් ඔහු වලංගු වීසා බලපත‍්‍රයක් නොමැතිව මෙරට රැඳීසිට ඇති බවයි පොලිසිය පවසන්නේ.නයිජීරියා ජාතිකයාගේ වයස අවුරුදු 27 ක් වන අතර ඔහු මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post වීසා නොමැතිව මෙරට රැඳීසිටි නයිජීරියා ජාතිකයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තුර්කි හිටපු හමුදා සාමාජිකයන් 56 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්  

0 comments

තුර්කි අධිකරණය හිටපු හමුදා සාමාජිකයන් 56 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. ඒ 2016 වසරේ ජුලි මාසයේදී රජය පෙරළීමේ කුමන්ත‍්‍රණයට සහභාගීවීමේ චෝදනාව මත අපරාධ අධිකරණයේදී ඔවුන්ට එරෙහි පැවැති නඩු විභාගයෙන්.

ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන්ට එරෙහිව පැවැති කුමන්ත‍්‍රණය අසාර්ථක වුණා. රාජ්‍ය විරෝධී ක‍්‍රමන්ත‍්‍රණයට දායකවූ බවට තුර්කි රාජ්‍ය සේවකයන් මාධ්‍යවේදීන් සහ හමුදා සාමාජිකයන් ඇතුලු එක් ලක්ෂ දස දහසකට වැඩි සංඛ්‍යාවකට චෝදනා එල්ලවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

The post තුර්කි හිටපු හමුදා සාමාජිකයන් 56 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් appeared first on ITN News.

Read More »

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම හෙට සිට ඇරඹේ  

0 comments

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමත් සමඟ නතරකර තිබූ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි ආරම්භ කෙරෙනවා.

දුම්රියේ ආරක්ෂාව සහතික කිරීම සදහායි පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණේ. පාර්සල් භාරගන්නා දුම්රිය ස්ථානවලදී ඒවා පරීක්ෂා කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මගීන් ඒ පිළිබද සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර පැවති ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව වසාදමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම්පොල හෙට සිට කාර්යාල දුම්රියන් සදහා පමණක් විවෘත කෙරෙනවා.

 

 

The post දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම හෙට සිට ඇරඹේ appeared first on ITN News.

Read More »

කුරුණැගල වෛද්‍යවරයා පිළිබද අතුරු කමිටු වාර්තාව අද හෝ හෙට භාරදීමට සැලසුම්  

0 comments

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සිහාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහි පැමිණිලි විමර්ෂණයට පත්කළ කමිටුවේ අතුරු වාර්තාවක් කඩිනමින් භාරදීමට සැලසුම් කර තිබෙනවා.

අද (30) පස්වරුවේ හෝ හෙට (31) අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාරදීමට පියවර ගන්නා බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප‍්‍රකාශ කළේ.

සිද්ධිය පිලිබද විමර්ෂණ සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අතුරු වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කිරිමටයි නියමිත.

The post කුරුණැගල වෛද්‍යවරයා පිළිබද අතුරු කමිටු වාර්තාව අද හෝ හෙට භාරදීමට සැලසුම් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව මෙක්සිකෝවට නව තීරුබදු ගාස්තු පනවයි  

0 comments

මෙක්සිකෝවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සදහා ඇමෙරිකාව නව තීරුබදු ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙලෙස තීරුබදු පැනවීමට තීරණයකර තිබෙන්නේ නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමේ අරමුණෙන්. ඒ අනුව ලබන දහවනදා සිට මෙක්සිකෝවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සදහා සියයට පහකින් තීරුබදු ගාස්තු පැනවෙනු ඇති. එමෙන්ම නීතිවිරෝධී ආගමන ගැටලු විසදන තෙක් තීරුබදු ගාස්තු ප්‍රමාණය ඉහළ යාහැකි බවද ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වනවා.

මෙක්සිකෝවේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සදහන් කළේ මෙම තීරුබදු පැනවීම විනාශකාරී ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙය ක්‍රියාත්මක වන්නේ නම් තමන් උපක්‍රමශීලීව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවද මෙක්සිකෝවේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ජෙසස් සිඩේ ප්‍රකාශ කරනවා.

 

The post ඇමෙරිකාව මෙක්සිකෝවට නව තීරුබදු ගාස්තු පනවයි appeared first on ITN News.

Read More »

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි ඇරඹේ  

0 comments

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමත් සමග නතරකර තිබූ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි ආරම්භ කෙරෙනවා.

දුම්රියේ ආරක්ෂාව සහතික කිරීම සදහායි පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණේ. පාර්සල් භාරගන්නා දුම්රිය ස්ථානවලදී ඒවා පරීක්ෂා කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මගීන් ඒ පිළිබද සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර පැවති ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව වසාදමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම්පොල හෙට සිට කාර්යාල දුම්රියන් සදහා පමණක් විවෘත කෙරෙනවා.

 

 

The post දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි ඇරඹේ appeared first on ITN News.

Read More »

නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය පස්වරුවේ රැස්වෙයි  

0 comments

නව අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සහ උත්සවයට සහභාගීවූ රාජ්‍ය නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වෙනවා. මෝදිගේ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණේ නවදිල්ලි නුවර රාෂ්ට‍්‍රපති භවන් හිදී ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේයි.ඒ ඉන්දියාවේ 16 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙසින්.

68 හැවිරිදි නරේන්ද්‍ර ධර්මදාස් මෝදි මෙලෙස දෙවන ධුර කාලය වෙනුවෙන් දිවුරුම්දීම සිදුවුණේ පසුගියදා පැවැති ලෝක් සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබමින්. දිවුරුම්දීමේ උත්සවයට ලෝක නායකයන් රැසක් සහ දේශපාලන නියෝජිතයන් ඇතුලු අට දහසකට වැඩි පිරිසක් සහභාගී වුණා.

නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 57 දෙනෙකු ද එම උත්සවයේදී දිවුරුම් දුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද පස්වරු පහට පැවැත්වීමට නියමිතයි. නව සාමාජිකයන් රැසක් මෙම කැබිනට් මණ්ඩලයට ඇතුලත්වීම විශේෂත්වයක්.

නරේන්ද්‍ර මෝදි සහ දිවුරුමේ උත්සවයට සහභාගීවූ ලෝක නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා රැසක් අද පැවැත්වෙනවා. පළමු සාකච්ඡාව පැවැත්වුණේ කිරිජිස්තාන් ජනාධිපතිවරයා සමඟින්. අද දිනයේදී බිම්ස්ටෙක් රට වලින් පැමිණි රාජ්‍ය නායකයන් සමඟ මෝදි සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. බංගලිදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් සමඟ හයිද්‍රාබාද් නිවසේදී පෙරවරු 10.30 ට පළමු සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉන්පසු ශ්‍රී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට මෝදි සැලසුම් කර තිබෙනවා. සෑම සාකච්ඡාවක්ම විනාඩි 20 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බවයි ඉන්දීය රජයේ නිලධාරියෙකු සඳහන් කර තිබෙන්නේ.

The post නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය පස්වරුවේ රැස්වෙයි appeared first on ITN News.

Read More »

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්  

0 comments

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද රැස්වූ අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, එම කමිටුවේ සම සභාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිණි අවස්ථාවේ දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළකිරීමත් සමගයි.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද රැස්වුණේ කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි සම සභාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කමිටුවට සහභාගි වුණේ තරමක් ප්‍රමාදවීමෙන්. ඔහු කමිටුවට පැමිණිමත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළකරමින් රැස්වීමෙන් නැගිට ගියා. එහිදී කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

අනතුරුව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ පිරිසක් ද කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියට පැමිණ අසාද් සාලි මහතාට විරෝධය පළකළා.

 

The post කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.

Read More »

ඇත්ත වගකිවයුත්තා හෙළිදරව්වෙද්දි ඒකාබද්ධ විපක්ෂය නිරුවත් වෙයි  

0 comments

තේරීම් කාරක සභාව මාධ්‍යට විවෘත කිරීම පිළිබද ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වන්නේ ඔවුන්ගේ බොරුව හා නිරුවත ප්‍රදර්ශනයවීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පවසනවා.

සහරාන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණ නියෝගයක් අපේක්ෂාවෙන් සිටි අවස්ථාවේ ඔහු පිළිබද විමර්ශන සිදුකළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගත් බවයි අරලියගහමන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

 

 

 

The post ඇත්ත වගකිවයුත්තා හෙළිදරව්වෙද්දි ඒකාබද්ධ විපක්ෂය නිරුවත් වෙයි appeared first on ITN News.

Read More »

ජාතීන් අතර සමගිය ඇති කිරීමට නිදහස් පක්‍ෂය සෑම විටම පෙරමුණ ගන්නවා  

0 comments

ජාතීන් අතර සමගිය ඇති කිරීම සඳහා ශ්‍රී ලකා නිදහස් පක්‍ෂය සෑම විටම පෙරමුණ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් පළ කළා.

 

 

 

 

 

 

The post ජාතීන් අතර සමගිය ඇති කිරීමට නිදහස් පක්‍ෂය සෑම විටම පෙරමුණ ගන්නවා appeared first on ITN News.

Read More »

තවත් උපාධිධාරීන් පහලොස් දහසකට රජයේ රැකියා  

0 comments

පාසල් නිල ඇදුම් මාෆියාව අවසන් කරමින් වව්චර් ක්‍රමය හදුන්වා දුන්නද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තමා ජනාධිපති කොමිසම හමුවට කැදවා ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. බත්තරමුල්ලේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළකළා.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බදවාගත් සංවර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට අනුයුක්ත කිරීමට අදාළ පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. පන්සිය අනූ දෙදෙනෙකු මෙහිදී පත්වීම් ලබා ගත්තා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post තවත් උපාධිධාරීන් පහලොස් දහසකට රජයේ රැකියා appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG