Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය ඇමරිකාවෙන් සෝයා බෝංචි ආනයනය නතර කරයි  

Add comments

ඇමරිකාවෙන් සෝයා බෝංචි ආනයනය නතර කිරිමට චීනය පියවර ගෙන තිබෙනවා. ලොව වැඩියෙන්ම සෝයා බෝංචි මිලදී ගන්නා රට ලෙසයි චීනය සැලකෙන්නේ. මෙම තීරණයත් සමඟ ඇමරිකා ගොවීන්ගේ ආර්ථිකයට බරපතල හානියක් සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙනවා.

කෙසේවෙතත් සෝයා බෝංචි ආනයනය මුළුමණින්ම නතර කිරීමට චීනය මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

The post චීනය ඇමරිකාවෙන් සෝයා බෝංචි ආනයනය නතර කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG