May
30
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ දුරකතනවලට ලැබුණු ඇමතුම් 1800 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ආරක්ෂක තත්ත්වය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් ගැන පරීක්‍ෂණ appeared first on ITN News.
Post a Comment