අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ. වෙඩිතැබීම සඳහා යෝදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමටයි බලධාරින් පියවරගෙන ඇත්තේ.
The post අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් appeared first on ITN News.
Post a Comment