යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. යේමනයේ රාස් ඊසා තෙල් වරායට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලැබු බවයි හවුති සංවිධානයට අනුබද්ධ මාධ්‍ය නිවේදනය කරන්නේ. හවුති සටන්කරුවන්ට ඉන්ධන සපයන ප්‍රධාන සැපයුම් මාර්ග විනාශ කිරිමේ […]
The post යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment