මොණරාගල හොරොම්බුව දරගොඩයාය කඳු රක්ෂිතයේ ගින්නක් හටගැණුනා.
ඉන් අක්කර 25 ක පමණ භූමි ප‍්‍රදේශයක් විනාශවී ඇති බවයි පොලීසිය පවසන්නේ. ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත පොලීසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සහ කුඹුක්කන යුද හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
The post මොණරාගල රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment