Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩකා අගනුවර පැල්පත් නිවාස පහළොස් දහසක් ගින්නකින් විනාශවෙයි  

Add comments

බංග්ලාදේශයේ ඩකා අගනුවර පැල්පත් නිවාස පහළොස් දහසක් ගින්නකින් විනාශ වුණා. පනස් දහසක් පමණ අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිත හානි මෙතෙක් වාර්තාවී නැහැ. නිවාස බොහොමයක වහළය ප්ලාස්ටික් වලින් සකසා ඇති බැවින් ගින්න වේගයෙන් ව්‍යාප්තව තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීමට පැය 6 ක් පමණ ගතවුණා. අඩු ආදායම්ලාභී ජනතාව වෙසෙන මෙම නිවාස වෙනුවට නව නිවාස ලබාදෙන බව බංග්ලාදේශ රජය ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

The post ඩකා අගනුවර පැල්පත් නිවාස පහළොස් දහසක් ගින්නකින් විනාශවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG